Practical නෑ කොල්ලෝ කුඹුරෙ වේලන වැඩේ. එක උරයක් එක උරයක් උඩට හලන්න බෑ අනිත් එක බිමට වැටෙන ඒවා උර වලින්, ප්‍රශ්න ගොඩක්ඔවා පාරට දාපු එකෙක් දෙන්නෙක් තැරි ගස්සන් ගේකුත් කඩන් ගියාම ඔය පුකේ අමාරුව හරියයි. පොන්න පකටද පාරේ දාන්නේ ඔවා කුබුරෙම පෝර බෑග් එලලා වේලා ගත්තානම් ඉවරයිනේ.
ලොල් එහෙම ආවනම් ආයි වී උඩින්ම තමා යන්න ඕන ගොන් කාලකන්නින්ගෙමම පාරේ යනකොට මාස 3 කට කලින් වගේ වී දාලා පාරේ වේලෙන්න. වැලි ට්පර් එකක් අවා උන් Slow කරන්නේ නැහැ එන වේගයෙන් ම යනවා බයට මම ටිකක් අයිනට වුනා වී දාලා තියෙන තැනම එත් මගේ කකුලට වී පෑගිලා තිබුණා වී දාපු එකා මගේ ලගට ඇවිත් අහනවා තාත්තා හදපු ඒවාද කියල ? අනේ අයියේ සොරි කියලා මාරු වුනා ගුටි නොකා.
පාරේ වී දානවා මදිවට උන් පාට් දාන්න එනවා කසිම නීතියක් නැහැ
ලොල් එහෙම ආවනම් ආයි වී උඩින්ම තමා යන්න ඕන ගොන් කාලකන්නින්ගෙ
මන්නා අතේ තියෙගන ඉනේ කපලා දායි බන් , දවසක් අපි කුලී ගෙදරට බදු ගේනකොට ඔය කුබුරු කරන එකෙක් ගේ බයිසිකල් එකේ යාන්තම් වැදුනා ලොරිය ලොරි කාරයා කෑගහලා උන් දෙන්න බෙල්ල මිරිකා ගත්ත හරි අමාරුවෙන් බෙරුවේ මම , අපි අය ඉතුරු බඩු ටික දාලා ඉතුරු ටික ගෙන්න යනකොට කඩුවක් උස්සන් දුවගෙන ආවා ඒ මිනිහා, අඩු කුලේ එවුන් හරි වසයි මචංලා පාගන් ගියොත් උනුත් මොනවා කරයි ද දන්නේ නැහැ එකයි ගොඩක් මිනිස්සු එහෙම නොකරනවා ඇත්තේ.ඔහොම වී වාහනෙන් පාගන් ගියොත් මොකෝ වෙන්නේ?![]()
Ehema pakak newi. Dan machine walin goyam kapana nisa kola pagana ewa anan manan na. E nisa kamathak na dan.. kamath okkoma liyadu karala tyenne. E nisa ithin pare danawa okunPractical නෑ කොල්ලෝ කුඹුරෙ වේලන වැඩේ. එක උරයක් එක උරයක් උඩට හලන්න බෑ අනිත් එක බිමට වැටෙන ඒවා උර වලින්, ප්‍රශ්න ගොඩක්
දැන් ඉන්න උන් "මාගල්" එහෙම මලාට ගන්නේ නෑ පාරෙම වැඩේ කරගන්න පුලුවන් හින්දා. ඉස්සර අපේ ගෙදර මාගල් 10 ක් විතර තියෙනවා. අලුතින් ගේන ගේන එක ගන්නේ වී තම්බ්ලා දාන්න, පරන වෙන සේරම මේ ව්හිදියට වී වේලන්න ගන්නේ.Ehema pakak newi. Dan machine walin goyam kapana nisa kola pagana ewa anan manan na. E nisa kamathak na dan.. kamath okkoma liyadu karala tyenne. E nisa ithin pare danawa okun
එහෙම එකක් නම් නෑ.මන්නා අතේ තියෙගන ඉනේ කපලා දායි බන් , දවසක් අපි කුලී ගෙදරට බදු ගේනකොට ඔය කුබුරු කරන එකෙක් ගේ බයිසිකල් එකේ යාන්තම් වැදුනා ලොරිය ලොරි කාරයා කෑගහලා උන් දෙන්න බෙල්ල මිරිකා ගත්ත හරි අමාරුවෙන් බෙරුවේ මම , අපි අය ඉතුරු බඩු ටික දාලා ඉතුරු ටික ගෙන්න යනකොට කඩුවක් උස්සන් දුවගෙන ආවා ඒ මිනිහා, අඩු කුලේ එවුන් හරි වසයි මචංලා පාගන් ගියොත් උනුත් මොනවා කරයි ද දන්නේ නැහැ එකයි ගොඩක් මිනිස්සු එහෙම නොකරනවා ඇත්තේ.
bike ekaka giyapu kenek marunath owa nisaගොවියෝ වැරදි මෙතන. අපේ පැති වලත් වී වනනවා පාරෙ. (නීතියෙන් තහනම් දන්න විදියට) ඒත් එක ලේන් එකක විතරයි. මේක තනි ලේන් පාරකනෙ.