මුළු පාරම වැහෙන්න වී 😤😤😤

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,848
    10,006
    113
    ගොවියෝ වැරදි මෙතන. අපේ පැති වලත් වී වනනවා පාරෙ. (නීතියෙන් තහනම් දන්න විදියට) ඒත් එක ලේන් එකක විතරයි. මේක තනි ලේන් පාරකනෙ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,089
    34,631
    113
    වී ටික කුඹුරෙන්ම ඩඩ්ලි මුදාලාලිට දුන්නා නම් ඉවරයිනේ. බොරුවට දුක් විඳිනවා
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,867
    13,109
    113
    ඔවා පාරට දාපු එකෙක් දෙන්නෙක් තැරි ගස්සන් ගේකුත් කඩන් ගියාම ඔය පුකේ අමාරුව හරියයි. පොන්න පකටද පාරේ දාන්නේ ඔවා කුබුරෙම පෝර බෑග් එලලා වේලා ගත්තානම් ඉවරයිනේ.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,848
    10,006
    113
    ඔවා පාරට දාපු එකෙක් දෙන්නෙක් තැරි ගස්සන් ගේකුත් කඩන් ගියාම ඔය පුකේ අමාරුව හරියයි. පොන්න පකටද පාරේ දාන්නේ ඔවා කුබුරෙම පෝර බෑග් එලලා වේලා ගත්තානම් ඉවරයිනේ.
    Practical නෑ කොල්ලෝ කුඹුරෙ වේලන වැඩේ. එක උරයක් එක උරයක් උඩට හලන්න බෑ අනිත් එක බිමට වැටෙන ඒවා උර වලින්, ප්‍රශ්න ගොඩක්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    මම පාරේ යනකොට මාස 3 කට කලින් වගේ වී දාලා පාරේ වේලෙන්න. වැලි ට්පර් එකක් අවා උන් Slow කරන්නේ නැහැ එන වේගයෙන් ම යනවා බයට මම ටිකක් අයිනට වුනා වී දාලා තියෙන තැනම එත් මගේ කකුලට වී පෑගිලා තිබුණා වී දාපු එකා මගේ ලගට ඇවිත් අහනවා තාත්තා හදපු ඒවාද කියල ? අනේ අයියේ සොරි කියලා මාරු වුනා ගුටි නොකා.

    පාරේ වී දානවා මදිවට උන් පාට් දාන්න එනවා කසිම නීතියක් නැහැ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143

    ලොල් එහෙම ආවනම් ආයි වී උඩින්ම තමා යන්න ඕන ගොන් කාලකන්නින්ගෙ
     
    • Haha
    Reactions: supun_sg

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    ලොල් එහෙම ආවනම් ආයි වී උඩින්ම තමා යන්න ඕන ගොන් කාලකන්නින්ගෙ
    ඔහොම වී වාහනෙන් පාගන් ගියොත් මොකෝ වෙන්නේ? 🤷🏻‍♂️
    මන්නා අතේ තියෙගන ඉනේ කපලා දායි බන් , දවසක් අපි කුලී ගෙදරට බදු ගේනකොට ඔය කුබුරු කරන එකෙක් ගේ බයිසිකල් එකේ යාන්තම් වැදුනා ලොරිය ලොරි කාරයා කෑගහලා උන් දෙන්න බෙල්ල මිරිකා ගත්ත හරි අමාරුවෙන් බෙරුවේ මම , අපි අය ඉතුරු බඩු ටික දාලා ඉතුරු ටික ගෙන්න යනකොට කඩුවක් උස්සන් දුවගෙන ආවා ඒ මිනිහා, අඩු කුලේ එවුන් හරි වසයි මචංලා පාගන් ගියොත් උනුත් මොනවා කරයි ද දන්නේ නැහැ එකයි ගොඩක් මිනිස්සු එහෙම නොකරනවා ඇත්තේ.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,649
    13,375
    113
    ඔහොම වී වේලන්නේ unp කාරයෝ ඕකුන් ඩඩ්ලිට වී දෙන්න කැමති නෑ , jvp උන් නම් තෙත පිටිම්ම ඩඩ්ලිට දෙනවා
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    Practical නෑ කොල්ලෝ කුඹුරෙ වේලන වැඩේ. එක උරයක් එක උරයක් උඩට හලන්න බෑ අනිත් එක බිමට වැටෙන ඒවා උර වලින්, ප්‍රශ්න ගොඩක්
    Ehema pakak newi. Dan machine walin goyam kapana nisa kola pagana ewa anan manan na. E nisa kamathak na dan.. kamath okkoma liyadu karala tyenne. E nisa ithin pare danawa okun
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    Ehema pakak newi. Dan machine walin goyam kapana nisa kola pagana ewa anan manan na. E nisa kamathak na dan.. kamath okkoma liyadu karala tyenne. E nisa ithin pare danawa okun
    දැන් ඉන්න උන් "මාගල්" එහෙම මලාට ගන්නේ නෑ පාරෙම වැඩේ කරගන්න පුලුවන් හින්දා. ඉස්සර අපේ ගෙදර මාගල් 10 ක් විතර තියෙනවා. අලුතින් ගේන ගේන එක ගන්නේ වී තම්බ්ලා දාන්න, පරන වෙන සේරම මේ ව්හිදියට වී වේලන්න ගන්නේ.

    image_2025-09-04_214810658.png
     
    • Love
    Reactions: Candid-B

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මන්නා අතේ තියෙගන ඉනේ කපලා දායි බන් , දවසක් අපි කුලී ගෙදරට බදු ගේනකොට ඔය කුබුරු කරන එකෙක් ගේ බයිසිකල් එකේ යාන්තම් වැදුනා ලොරිය ලොරි කාරයා කෑගහලා උන් දෙන්න බෙල්ල මිරිකා ගත්ත හරි අමාරුවෙන් බෙරුවේ මම , අපි අය ඉතුරු බඩු ටික දාලා ඉතුරු ටික ගෙන්න යනකොට කඩුවක් උස්සන් දුවගෙන ආවා ඒ මිනිහා, අඩු කුලේ එවුන් හරි වසයි මචංලා පාගන් ගියොත් උනුත් මොනවා කරයි ද දන්නේ නැහැ එකයි ගොඩක් මිනිස්සු එහෙම නොකරනවා ඇත්තේ.
    එහෙම එකක් නම් නෑ.
    මම මේ දවස්වල මන්නාරම් පුරේ අතර යනවා එනවා.
    පාරේ වී.
    ඉස්සර වගේ මිනිස්සු වී බේරලා යන්නේ නෑ.
    වාහනයක් ආවොත් කෙලින්ම වී උඩට අයින් කරනවා.

    යද්දී පාරවල් වහල තියෙන වී එද්දී අයින් කරලා.

    අනික දැන් පොලීසියට call කළොත් බයික් එක ඇවිත් වී අයින් කරවනවා.

    මිනිස්සු තමන්ගේ ජීවිත අවදානමේ දාන්නේ නෑ දැන්.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,168
    6,654
    113
    East Blue (Goa Kingdom)
    ගොවියෝ වැරදි මෙතන. අපේ පැති වලත් වී වනනවා පාරෙ. (නීතියෙන් තහනම් දන්න විදියට) ඒත් එක ලේන් එකක විතරයි. මේක තනි ලේන් පාරකනෙ.
    bike ekaka giyapu kenek marunath owa nisa
    e dawas wala boruwata sathiyak withara alluwa , dan ayeth karanawa

    rate neethiyak naha thiyena ekath kriyathamaka wenawda?
     
    • Sad
    Reactions: KSPathirana