මුළු මුහුණම වැහෙන හෙල්මට් අද සිට තහනම් ????

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මුන්ට නම් ඔලුවේ ඉදන්ම පිස්සු..... යකෝ ෆුල් ෆේස් එකකින්නේ මුලු මූණම කවර් වෙන්නේ...... :angry:

    ඕව දන්නෙ බයික් පැදපු උන්නෙ බන් ......පුට් සයිකල් පැදලා පුටු වලට ගිය උන් ඕව දන්නෙ නෑ
     

    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43



    යකෝ මේ මොන පොල් බුරු කතාවක්ද? ඕක හදල තියෙන්නේ මුනෙම පරිස්සමටනේ!



    දැන් පාරවලුත් හොඳට හදල ඔයවගේ නීතියක් දැම්මම නියමයි...තව ටිකක් කල් ගිහිල්ල බයික් පදින එකත් තහනම් නොකරොත් තමා පුදුමෙ.....
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රෑ වෙලා ඕකුන් ෆුල් ෆේස් දාන්න බෑ කියල ඇල්ලුවොත් කියල දෙන්නම් ඕකුන්ට.:angry:
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    0DemVxv.jpg
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    රඹා;15853055 said:
    එතකොට මුලු මූනම වැහෙන පරිදි කලු ලෝගු දමාගෙන යන අයටත් ඔය නීතිය බලපානවද?:frown:

    masuran kathawa
    ewa ne..bank walatath yanne oya loguwa damagena ..
    apita thama cap ekath galawala pala kiyanne inna Hu#%$#$^la:angry:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,603
    17,674
    113
    Auckland
    සියලුම බයික් පදින අහින්සකයන් වෙත. කරුනාකර අද සිට full face helmet බාවිතය නතර කරන්න එපා ! අපි සියලු දෙනාම දාන්න මුන්ට හිර කුඩු , නඩු කියන්න උසාවි නැති නිසා හෙට උදේ ඔබ යන තැනක අනිවාර්යෙන් fullface එකක් දමා යන්න. මෙය කාටවත් පඩ ශෝ දැමිමක් හෝ අපරාදයක් නොවන අතර හුදෙක් අපගේම මුහුන අරක්ශාව උදෙසාම වේ !!!
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මුන්ගෙ අම්මලට.. මේ වෙස හැත්ත නීති නැතුවට නීති හදනවනේ යකෝ..
    එතකොට අහවල් එකටද ෆුල් ෆේස් හෙල්මට් හදන්නෙ..
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මුන්ට නම් ඔලුවේ ඉදන්ම පිස්සු..... යකෝ ෆුල් ෆේස් එකකින්නේ මුලු මූණම කවර් වෙන්නේ.....
     

    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    සියලුම බයික් පදින අහින්සකයන් වෙත. කරුනාකර අද සිට full face helmet බාවිතය නතර කරන්න එපා ! අපි සියලු දෙනාම දාන්න මුන්ට හිර කුඩු , නඩු කියන්න උසාවි නැති නිසා හෙට උදේ ඔබ යන තැනක අනිවාර්යෙන් fullface එකක් දමා යන්න. මෙය කාටවත් පඩ ශෝ දැමිමක් හෝ අපරාදයක් නොවන අතර හුදෙක් අපගේම මුහුන අරක්ශාව උදෙසාම වේ !!!

    :yes::yes::yes::yes:
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ane hora police kaarayoo..ubalata horu allanna barinam kiyanna api allala dennam..fullface helmet eken thamai sampoorna arakshawak thiyenne..munnam mona harak ralakda manda deiyaneee..
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    යකෝ අදුරු වයිසර් පැත්තකින් තියපන් කෝ, මේ කියන විදියට full face හෙල්මටුත් තහනම් ද?:angry::angry::angry::angry:
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    රඹා;15853055 said:
    එතකොට මුලු මූනම වැහෙන පරිදි කලු ලෝගු දමාගෙන යන අයටත් ඔය නීතිය බලපානවද?:frown:

    එතකොට මුලු මූනම වැහෙන පරිදි කලු ලෝගු දමාගෙන යන අයටත් ඔය නීතිය බලපානවද?:frown: