මුළු යුරෝපයම හොල්මන් වෙන්න පටන් අරන් ඉන්නේ

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    ඉවක් බවක් නැතුව සරණාගතයින් ඇතුලට දාගෙන දැන් කර කියාගන්න දෙයක් නැතුව ඉන්නවා

    මුස්ලිම් ජනගහනය සුද්දෝ හොල්ලන් ඉන්නව කියල උනුත් දන්නේ නැහැ

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,482
    47,575
    113
    I Love You Flirt GIF
     
    • Haha
    Reactions: NRTG

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,704
    11,512
    113
    හඳට කිට්ටුව
    ඉවක් බවක් නැතුව සරණාගතයින් ඇතුලට දාගෙන දැන් කර කියාගන්න දෙයක් නැතුව ඉන්නවා

    මුස්ලිම් ජනගහනය සුද්දෝ හොල්ලන් ඉන්නව කියල උනුත් දන්නේ නැහැ

    Nice, Trump karaya thama hari..
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,203
    21,745
    113
    ඉවක් බවක් නැතුව සරණාගතයින් ඇතුලට දාගෙන දැන් කර කියාගන්න දෙයක් නැතුව ඉන්නවා

    මුස්ලිම් ජනගහනය සුද්දෝ හොල්ලන් ඉන්නව කියල උනුත් දන්නේ නැහැ

    ඕකුන්ට ඔහොම වෙලා මදි පර සුද්දන්ට
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    ඔව් අගමැතිත් භාරත් පුතෙක් නේ
    කැනඩා, යූකේ, ඔසී වගේ රටවල තව අවුරුදු දහයකින් වගේ ඉකොනොමි එක ගොඩක් පාලනය කරන්නේ ඉන්දියන් එවුන්. දැනටත් ගොඩක් බිස්නස් කරන්නේ උන්.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    සරණාගතයෝ දාගෙන අනත උනේ පලසතිනේ මිනිස්සු .
    අනිතිමේදී තමන්ගේ රටේම සරණාගතයෝ වෙන්න උනා
    උන් ගත්තෙ නෑනේ. එන්ගන්තෙ උන් ගෙනත් දැම්මනෙ
     
    • Like
    Reactions: NRTG and san**

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,706
    8,980
    113
    kandy
    පෙන්නන්න ම බැරි රටවල් 2ක් . යුද්ධ කරනවා කියලා කරන්නේ සාමාන්‍ය මිනිස්සු මරණ එක .. ඒ අතින් Russia -Ukraine war එක පට්ට .