එංගලන්තේ ත්රස්තවාදියෝ අල්ලාගෙන තිබ්බේ ඒ කලේ උන් වැඩේ කරලා දුන්නේ . එංගලන්තේ ත්රස්තවාදියෝ පලස්තීනේ අටවල ගිපු time bomb එක තාම පුපුරනවා .උන් ගත්තෙ නෑනේ. එන්ගන්තෙ උන් ගෙනත් දැම්මනෙ
එංගලන්තේ ත්රස්තවාදියෝ අටවල ගිපු time bomb එකක් තමයි ඉන්දියන් පකිස්තාන් යුද්දේ .
දකුණු අප්රිකාවේ ඒ කලේ පොඩි කාලේ උගන්නන කතාවක් තමයි ළමයිට . අප්රිකාවේ තිබ්බ සුද්දෝ ඉන්න රත්තරන් වලින් හදපු හැන්ඟුණ නගරේ ගැන කතාව . සුද්දෝ දකුණු අප්රිකාව අල්ලාගෙන පදිංචි උන් එක සදරනිකරණය කරන්න හදපු propaganda කතා ළමයින්ට කියා දීපු