මුළු යුරෝපයම හොල්මන් වෙන්න පටන් අරන් ඉන්නේ

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    උන් ගත්තෙ නෑනේ. එන්ගන්තෙ උන් ගෙනත් දැම්මනෙ
    එංගලන්තේ ත්‍රස්තවාදියෝ අල්ලාගෙන තිබ්බේ ඒ කලේ උන් වැඩේ කරලා දුන්නේ . එංගලන්තේ ත්‍රස්තවාදියෝ පලස්තීනේ අටවල ගිපු time bomb එක තාම පුපුරනවා .

    එංගලන්තේ ත්‍රස්තවාදියෝ අටවල ගිපු time bomb එකක් තමයි ඉන්දියන් පකිස්තාන් යුද්දේ .

    දකුණු අප්‍රිකාවේ ඒ කලේ පොඩි කාලේ උගන්නන කතාවක් තමයි ළමයිට . අප්‍රිකාවේ තිබ්බ සුද්දෝ ඉන්න රත්තරන් වලින් හදපු හැන්ඟුණ නගරේ ගැන කතාව . සුද්දෝ දකුණු අප්‍රිකාව අල්ලාගෙන පදිංචි උන් එක සදරනිකරණය කරන්න හදපු propaganda කතා ළමයින්ට කියා දීපු
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,455
    32,183
    113
    ඉවක් බවක් නැතුව සරණාගතයින් ඇතුලට දාගෙන දැන් කර කියාගන්න දෙයක් නැතුව ඉන්නවා

    මුස්ලිම් ජනගහනය සුද්දෝ හොල්ලන් ඉන්නව කියල උනුත් දන්නේ නැහැ

    Where is the Indian flag?
     
    • Like
    Reactions: NRTG

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    එංගලන්තේ ත්‍රස්තවාදියෝ අල්ලාගෙන තිබ්බේ ඒ කලේ උන් වැඩේ කරලා දුන්නේ . එංගලන්තේ ත්‍රස්තවාදියෝ පලස්තීනේ අටවල ගිපු time bomb එක තාම පුපුරනවා .

    එංගලන්තේ ත්‍රස්තවාදියෝ අටවල ගිපු time bomb එකක් තමයි ඉන්දියන් පකිස්තාන් යුද්දේ .

    දකුණු අප්‍රිකාවේ ඒ කලේ පොඩි කාලේ උගන්නන කතාවක් තමයි ළමයිට . අප්‍රිකාවේ තිබ්බ සුද්දෝ ඉන්න රත්තරන් වලින් හදපු හැන්ඟුණ නගරේ ගැන කතාව . සුද්දෝ දකුණු අප්‍රිකාව අල්ලාගෙන පදිංචි උන් එක සදරනිකරණය කරන්න හදපු propaganda කතා ළමයින්ට කියා දීපු
    ලංකාවෙත් එහෙම තමයි බලාගෙන ගියොත්
     
    • Like
    Reactions: Bart_Allen and NRTG

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,992
    18,662
    113
    34
    Hell
    තව උන් නෑ. අන්තිමට සුද්දන්ටත් සරණාගතයො වෙලා අප්‍රිකාව දිහාට හරි ඇන්ටාක්ටිකාව දිහාට තමා යන්න වෙන්නෙ.

    තායිලන්තේ වියට්නාම් උන්ට තමා.
    "Passport bros "
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,354
    113
    ඕක ඔහොම වෙනව කියල කොයි කාලෙ ඉදන්ද අපි කියන්නෙ. කොහෙද බ්‍රිටිශ් කාරයෝ එලකිරියෙ නෑනෙ. ගොන් හැත්ත. 🙄🙄🙄
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,614
    100,848
    113
    කලකිරිල ඉන්නේ😐 මේක දැන් නිකං බෙංගාල බොක්ක වගේ😐 හැම කුණු ගොඩම ඇතුළේ.
    කෝකටත් බික් තලයක් ගෙන්නල තියාගනින් එක පාරටම උන් කපාගෙන ගියොත් මොන ජරාව තියෙන ඒවගෙන් කපයිද දන්නෙ නෑනෙ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,363
    30,161
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කෝකටත් බික් තලයක් ගෙන්නල තියාගනින් එක පාරටම උන් කපාගෙන ගියොත් මොන ජරාව තියෙන ඒවගෙන් කපයිද දන්නෙ නෑනෙ.
    බෑ බෑ ජීවිතේ විඳින්න දියං. ෆ්‍රාන්ස් වල ඇඳ මකුණොත් මෙහේ ඇවිත්ලු😐
     
    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    පෙන්නන්න ම බැරි රටවල් 2ක් . යුද්ධ කරනවා කියලා කරන්නේ සාමාන්‍ය මිනිස්සු මරණ එක .. ඒ අතින් Russia -Ukraine war එක පට්ට .
    ai e war eke inne minissu neweda?
     
    • Like
    Reactions: NRTG