මුළු යුරෝපයම හොල්මන් වෙන්න පටන් අරන් ඉන්නේ

vito

Well-known member
  • May 5, 2008
    10,974
    1
    12,314
    113
    අදාළ නෑ නේ
    F8MVxblbcAArHW2
    F8MVxblbcAArHW2.jpg
     
    • Haha
    Reactions: Bart_Allen

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    එංගලන්තේ ත්‍රස්තවාදියෝ අල්ලාගෙන තිබ්බේ ඒ කලේ උන් වැඩේ කරලා දුන්නේ . එංගලන්තේ ත්‍රස්තවාදියෝ පලස්තීනේ අටවල ගිපු time bomb එක තාම පුපුරනවා .

    එංගලන්තේ ත්‍රස්තවාදියෝ අටවල ගිපු time bomb එකක් තමයි ඉන්දියන් පකිස්තාන් යුද්දේ .

    දකුණු අප්‍රිකාවේ ඒ කලේ පොඩි කාලේ උගන්නන කතාවක් තමයි ළමයිට . අප්‍රිකාවේ තිබ්බ සුද්දෝ ඉන්න රත්තරන් වලින් හදපු හැන්ඟුණ නගරේ ගැන කතාව . සුද්දෝ දකුණු අප්‍රිකාව අල්ලාගෙන පදිංචි උන් එක සදරනිකරණය කරන්න හදපු propaganda කතා ළමයින්ට කියා දීපු
    ආ ඔව් කොහොම උනත් මුස්ලිම් උන් හරි අහිංසකයි. උන් කරපු වැඩේ හරි කියලනේ උබ කියන්නෙ 😅
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    යන විදිහට ලෝකේ විවිධ පැතිවල බෝම්බ පිපිරීමේ ප්‍රවණතාවයක් ඇති වෙයි

    සමහර විට අපේ ලංකාවේ සහාරන් සෙට් එකකුත් වැඩේට අත ගහයි

    ලෝකේ හතරවටෙම සරණාගතයෝ ගත්ත
    දැන් ඉතින් හැම රටකම ඉන්නවා උන්ගේ පට්ට සෙට් එකක්
    බ්‍රිතානයේ තොග පිටින්, ඇමරිකාවේ, කැනඩාවේ වගේ ලොකු ගොඩක් රටවල ඉන්නවා පුන්ගේ හෙන සෙට් එකක්
    උන් දැන් එකතු වෙලා ලොකුම ගේම ගහයි
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,097
    9,840
    113
    එක තැනක නෑ
    යන විදිහට ලෝකේ විවිධ පැතිවල බෝම්බ පිපිරීමේ ප්‍රවණතාවයක් ඇති වෙයි

    සමහර විට අපේ ලංකාවේ සහාරන් සෙට් එකකුත් වැඩේට අත ගහයි

    ලෝකේ හතරවටෙම සරණාගතයෝ ගත්ත
    දැන් ඉතින් හැම රටකම ඉන්නවා උන්ගේ පට්ට සෙට් එකක්
    බ්‍රිතානයේ තොග පිටින්, ඇමරිකාවේ, කැනඩාවේ වගේ ලොකු ගොඩක් රටවල ඉන්නවා පුන්ගේ හෙන සෙට් එකක්
    උන් දැන් එකතු වෙලා ලොකුම ගේම ගහයි
    :yes: ඕක වෙන්න තිබ්බ දෙයක් බන්. අද නොවුනත් කවදා හරි වෙනවා.
     
    • Wow
    Reactions: lilman

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    UN says Israel wants all Palestinians in north Gaza - 1.1m people - to move to south within 24 hours

    BREAKING: Israel is currently dropping bombs on Syria (Damascus), Gaza and South Lebanon. Israel has also attacked Egypt (Rafah) earlier today. Only Israel can bomb 4 different countries in a single day, and the “international community” won’t even blink.
    ------ Post added on Oct 17, 2023 at 11:43 AM

    It's not Israel-Hamas Reality,
    - Hizbulla from Lebanon is attacking
    - Hamas from Gaza is attacking
    - Iran using Sias of Syria to attack

    I don't see Hamas fighting alone.

    It's a well PLANNED attack on ISRAEL AND ISRAEL has right to clean state enemy
    ------ Post added on Oct 17, 2023 at 11:45 AM


    ------ Post added on Oct 17, 2023 at 11:49 AM