මු ඕනෑවට වැඩියි කියලා හිතෙන්නේ මට විතරද?

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මේකේ ඉන්නවා මහදැනමුත්තා කියලා පො@@යෙක් අපි මොකක් හරි වැදගත් යමක් ගැන පෝස්ට් එකක් දැම්මම මැදලා පැනලා කඩාකප්පල් කරන එකෙක් ? උබලට හිතෙන්නේ නැද්ද මු මල ඇණයක් කියලා මටනම් මුව එපා වෙලා තියෙන්නේ මේ ඉන්නේ මු

    http://www.elakiri.com/forum/member.php?u=559740

    කවදාවත් උදව් ඉල්ලපු එකෙක්ටවත් උදව් කරලා දෙන්නේ නෑ කට කැඩිච්ච වචන කියනවා විතරයි:angry::angry::angry: මේකට මොකද්ද කරන්න පුළුවන්

    :eek:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඉතින් මැදින් පැනල උපදෙස් දීල වැඩ කඩාකප්පල් කරන එක තමා මහදැනමුත්තා කරන්නේ :P
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    රෝසි ආච්චි;23276512 said:
    අර සිංහල මුස්ලිම් කලබල දවස්වලත් උබ බොරු නිව්ස් ගැහුවේ ඔය කතවා කිය කියමයි නේද? :lol:

    ඒ පවුල වෙනයි මචන්. දැන් ඉන්නේ වෙන ගැනියෙක්.
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ආයේ අහ අහ ඉන්න දෙයක් නෑ mr. white...
    Chemistry වලින් ගේමක් දෙන්න...
    මම දන්න heisenberg නම් එහෙමයි. :rolleyes:
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    රෝසි ආච්චි;23276537 said:
    උබ කිව්වා වගේම කලින් පවුලට හෙන ගැහුවද ?:lol:

    අකුලොලම ගියා..
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    බම්බුව තමයි.
    මමනම් පොර දාන කමේන්ට්ස්වලට කැමතියි.
    පොර සමහර ත්‍රේඩ්වල හොද ගතයුතු දෙයක් තියෙන කමේන්ට්ස් දාලා හියෙනවා දැකලා තියෙනවා.
    අනික පොර හොදහෘඒඩ් එකක් කලින් දවසක පාන් ගත්තත් ඒක ඉස්සරහටගියේ නෑ.
    අනික උඹට ඕක කියන්න ෆේක්හදන්න ඕනේද?
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මේකේ ඉන්නවා මහදැනමුත්තා කියලා පො@@යෙක් අපි මොකක් හරි වැදගත් යමක් ගැන පෝස්ට් එකක් දැම්මම මැදලා පැනලා කඩාකප්පල් කරන එකෙක් ? උබලට හිතෙන්නේ නැද්ද මු මල ඇණයක් කියලා මටනම් මුව එපා වෙලා තියෙන්නේ මේ ඉන්නේ මු

    http://www.elakiri.com/forum/member.php?u=559740

    කවදාවත් උදව් ඉල්ලපු එකෙක්ටවත් උදව් කරලා දෙන්නේ නෑ කට කැඩිච්ච වචන කියනවා විතරයි:angry::angry::angry: මේකට මොකද්ද කරන්න පුළුවන්

    මටත් කලින් එහෙම හිතුනා මචං පස්සේ තේරැණා ඌ කියන දේවල ඇත්තක් තියන කියලා සමහර වෙලාවට පට්ට ඩයල් එකක් එත් ගොඩක් වෙලාවට හැමදේම විහිළුවට ගන්නවා සීරියස්ලි කියන කොට බොක්කෙන්ම කියනවා උබ කාගේ ෆේක් එකක් ද
     
    • Like
    Reactions: MAHAADENAmutta

    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    බම්බුව තමයි.
    මමනම් පොර දාන කමේන්ට්ස්වලට කැමතියි.
    පොර සමහර ත්‍රේඩ්වල හොද ගතයුතු දෙයක් තියෙන කමේන්ට්ස් දාලා හියෙනවා දැකලා තියෙනවා.
    අනික පොර හොදහෘඒඩ් එකක් කලින් දවසක පාන් ගත්තත් ඒක ඉස්සරහටගියේ නෑ.
    අනික උඹට ඕක කියන්න ෆේක්හදන්න ඕනේද?

    පොර හොදහෘඒඩ් එකක් කලින් දවසක පාන් ගත්තත් ඒක ඉස්සරහටගියේ නෑ.:baffled::baffled::baffled::baffled:

    මටත් කලින් එහෙම හිතුනා මචං පස්සේ තේරැණා ඌ කියන දේවල ඇත්තක් තියන කියලා සමහර වෙලාවට පට්ට ඩයල් එකක් එත් ගොඩක් වෙලාවට හැමදේම විහිළුවට ගන්නවා සීරියස්ලි කියන කොට බොක්කෙන්ම කියනවා උබ කාගේ ෆේක් එකක් ද

    මටනම් උගේ එක හොදක්වත් පෙන්නේ නෑ කොහෙවත් යන රස්තියාදුකාර නාටාමියෙක්ද කොහෙද හැම වෙලාවෙම පුතී! ගාගත්ත ගමන්මයි ඉන්නේ
     
    • Like
    Reactions: Dinu94

    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    මේ යකාට හොදටම පිස්සු පිස්සු විකාර එවනවා පීඑම් කරලා වැඩක් නෑ කතා කරලා:confused:
     
    • Like
    Reactions: E Jay