මට විතරද මෙහෙම හිතෙන්නේ

been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
මට විතරද මෙහෙම හිතෙන්නේ

මචන්ස්ලා, මගෙ ප්‍රශ්නේ කෙටියෙන්ම කියන්නම්. :D

මට කිසිම කෙල්ලෙක් එක්ක යාලු වෙන්න බෑ! :no:(homo-සෙක්ස් නෙමෙයි යකෝ!:frown:) මීට කලින් Awurudu දෙකහමාරක විතර එෆෙයාර් එකක් තිබිලා, ඒක කැඩුණා!! දැන් ඒ සීන් එක වෙලා අවුරුදු දෙකක් විතර වෙනවා. ඒත්, අද වෙනකම්ම මට වෙන එෆෙයාර් එකක් පටන් ගන්න බැරි වෙලා තියෙනවා.:(

හේතුව මගේ එක වීක් පොයින්ට් එකක්... :yes:කලාතුරකින් එක කෙල්ලෙක්ට හිත ගියා.:love: ඒකිගේ කිසිම අවුලක් පේන්න තිබුණෙත් නෑ.:D ඒත් බන්, ඒ කෙල්ලට කලින් එෆෙයාර් එකක් තිබිලා තියෙනවා කියලා දැනගත්ත ගමන් ඒකි ගැන තිබ්බ Attraction එක සම්පූර්ණයෙන්ම නැතිව ගියා.:angry:

"ඇයි තෝ විතරක් පියෝ වර්ජින් ද??" කියලා විතරක් අහන්න එපා බන්!:no: මම කිසිම කෙල්ලෙක් එක්ක රූම්ස් ගානේ ලැගලා නෑ. මට ලැබෙන කෙල්ලත් ඒ වගේ වෙන්න ඕනෙ කියලත් බලාපොරොත්තු වෙනවා.ඒකෙ වරදක් නෑ නේ බන්?:yes:

ඒත්, මට ඒකෙන් මිදෙන්න අමාරුයි.:( මෙහෙම ගියොත් මම සදා තනිකඩ තමයි. පුලුවන් උපදෙසක් දීපල්ලා! උඹලට පිං.....!!!!:yes:

මම උඹලගේ

ආදරනීය

බීන්

ප:ලි:- මගේ "
වැඩියෙන්ම බය වෙච්ච දවස " ත්‍රෙඩ් එක අනාථ කරලා ගියාට මට සමා වෙයන්! මම මේ දවස් ටිකේ චුට්ටක් විතර බිසී.:(ආයෙමත් ආපු ගමන් ගේම ස්ටාර්ට් කරන්නම්!:yes:
 
Last edited:

hspa3.5

Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    එෆෙයාර් එකක් තිබ්බ පලියට රූම් ගිය කියන්නෙ කොහොමද යකෝ..ඉලගෙ කෙල්ලගෙන් එෆෙයාර් එකක් තිබ්බද කියල අහන්නෙ නැතුව හිටපිය
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඔව්ව මොනාද බං මං බඳින්න ලව් කරපු කෙල්ල ලබන අවුරුද්දෙ මුල මැරි කරනව කේන්දර කේස් එකක් වෙලා. ඊට පස්සෙ තව කෙල්ලෙක්ට ට්‍රයි කලා ඒකිගෙන් ඇහුවාම ඒකිත් බෑ කිව්ව ගෙදරින් එකක් හොයල තියෙන්නෙ ඒක නිසා ඒ ප්‍රොපෝසල් එකට කැමති උනා කියලා මටත් මේ ඇප නැති වෙලා ඉන්නෙ මේ දවස් වල.
     
    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    වෙන කොල්ලෝ එක්ක යාළුවෙලා නැති කෙල්ලෙක් නම් ලොවෙත් හොයන්න අමාරුයි! :dull: :no: එහෙම යාළු උනත් චාටර් වෙලා නැති කෙල්ලෝ ඉන්නවා ඹ්නි තරම්!! :yes: :yes: හොද එකක් සෙට්වෙයි මචං! වෙලාවට කලාවට! එතකම් හිතේ හයිය අතට අරන් හිටපන්! :P
    ජය වේවා!
     
    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    වෙන කොල්ලෝ එක්ක යාළුවෙලා නැති කෙල්ලෙක් නම් ලොවෙත් හොයන්න අමාරුයි! :dull: :no: එහෙම යාළු උනත් චාටර් වෙලා නැති කෙල්ලෝ ඉන්නවා ඹ්නි තරම්!! :yes: :yes: හොද එකක් සෙට්වෙයි මචං! වෙලාවට කලාවට! එතකම් හිතේ හයිය අතට අරන් හිටපන්! :P
    ජය වේවා!

    100% Agreed Machan !!! :yes:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Virgin ewun innawa bn one taram.
    Baya natuwa hitapn.
    Virgin neveinam lankawe kellek set karaganna epa.
    Wadak na.
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    දැන් කලේ කොල්ලෙක් යාලු නොවුන කොල්ලෙක් එක්ක කිස් නොකරපු කෙල්ලෙක් හොයාගන්න බොහොම අමාරුයි , එත් අතරින් පතරින් ඉන්නවා අඩුම ගානේ කොල්ලෙක් එක්ක කිස් වත් කරලා නැති කෙල්ලෝ , මගේ පෞද්ගලික අත්දැකීමෙන් කියන්නේ , මන් දන්නා ගනු ළමයෙක් ඉන්නවා එය එක පාරක කොල්ලෙක් එක්ක යාලු වෙලා හිටිය හබි අඩුම ගානේ ඒ කොල්ල එක්ක ඇවිදින්නවත් ගිහිල්ල නෑ . phone එකෙන් තිබ්බ affair එකක්.වෙලාවට කෙල්ලට තිබ්බේ color display phone එකක් camera නැති එකක්.ඕව ගණන් ගන්න එපා බන් උබට හොද දුසරිතෙන් තොර කෙල්ලෙක් හම්බ වෙයි .
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    එෆෙයාර් එකක් තිබ්බ පලියට රූම් ගිය කියන්නෙ කොහොමද යකෝ..ඉලගෙ කෙල්ලගෙන් එෆෙයාර් එකක් තිබ්බද කියල අහන්නෙ නැතුව හිටපිය
    මට තේරෙනවා මචන් මේක හෙනම චාටර් තින්කින් එකක් කියලා.:( මටත් ඕනේ උඹලා වගේ පුලුල් විදිහට හිතන්න පුරුදු වෙන්න තමයි!!!:yes:

    ඔව්ව මොනාද බං මං බඳින්න ලව් කරපු කෙල්ල ලබන අවුරුද්දෙ මුල මැරි කරනව කේන්දර කේස් එකක් වෙලා. ඊට පස්සෙ තව කෙල්ලෙක්ට ට්‍රයි කලා ඒකිගෙන් ඇහුවාම ඒකිත් බෑ කිව්ව ගෙදරින් එකක් හොයල තියෙන්නෙ ඒක නිසා ඒ ප්‍රොපෝසල් එකට කැමති උනා කියලා මටත් මේ ඇප නැති වෙලා ඉන්නෙ මේ දවස් වල.
    ඈ යකෝ.... මේ ලෝකේ මෙහෙම කරුමත් තියෙනවද බන්....???:no:
    ඊලඟ පාර ෂුවර් ඇන්ඩ් ශොට් හරියයි මචෝ!!!!!
    :yes:

    වෙන කොල්ලෝ එක්ක යාළුවෙලා නැති කෙල්ලෙක් නම් ලොවෙත් හොයන්න අමාරුයි! :dull: :no: එහෙම යාළු උනත් චාටර් වෙලා නැති කෙල්ලෝ ඉන්නවා ඹ්නි තරම්!! :yes: :yes: හොද එකක් සෙට්වෙයි මචං! වෙලාවට කලාවට! එතකම් හිතේ හයිය අතට අරන් හිටපන්! :P
    ජය වේවා!
    සිරාවටම බන්!:) මටත් නොතේරෙනවා නෙමෙයි! :no:ඒත්, මොනා කරන්නද??:(
    :love::love::love::love::love:
    100% Agreed Machan !!! :yes:
    :yes::yes::yes::yes::yes:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    kella hodanm.pera waradi balanna epa ban samanen
    godak ma hoda kello tama love wadinisa kela karaganne.
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    වෙන කොල්ලෝ එක්ක යාළුවෙලා නැති කෙල්ලෙක් නම් ලොවෙත් හොයන්න අමාරුයි! :dull: :no: එහෙම යාළු උනත් චාටර් වෙලා නැති කෙල්ලෝ ඉන්නවා ඹ්නි තරම්!! :yes: :yes: හොද එකක් සෙට්වෙයි මචං! වෙලාවට කලාවට! එතකම් හිතේ හයිය අතට අරන් හිටපන්! :P
    ජය වේවා!

    :yes:
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    Virgin ewun innawa bn one taram.
    Baya natuwa hitapn.
    Virgin neveinam lankawe kellek set karaganna epa.
    Wadak na.
    මේකයි මචන්! බය නැතුව කියන්නම්!! රේප් වෙච්ච කෙල්ලෙක් වුණත් බඳින්න මම ලෑස්තියි. ඒත් බන් වටේ ගිහින් කුඩු කරගත්තු එකියක්ව නම් අහලකටවත් ගන්න බෑ බන්!!!:frown::no:
    umbe wasaya keeyada? kalin affair ekak tibba paliyata kellek ehema narakai kiyanna be :)

    මට 22යි බන්!

    ඒත්, මට එහෙම හිතෙන එක නවත්තන්න අමාරුයි බන්!
    :(

    දැන් කලේ කොල්ලෙක් යාලු නොවුන කොල්ලෙක් එක්ක කිස් නොකරපු කෙල්ලෙක් හොයාගන්න බොහොම අමාරුයි , එත් අතරින් පතරින් ඉන්නවා අඩුම ගානේ කොල්ලෙක් එක්ක කිස් වත් කරලා නැති කෙල්ලෝ , මගේ පෞද්ගලික අත්දැකීමෙන් කියන්නේ , මන් දන්නා ගනු ළමයෙක් ඉන්නවා එය එක පාරක කොල්ලෙක් එක්ක යාලු වෙලා හිටිය හබි අඩුම ගානේ ඒ කොල්ල එක්ක ඇවිදින්නවත් ගිහිල්ල නෑ . phone එකෙන් තිබ්බ affair එකක්.වෙලාවට කෙල්ලට තිබ්බේ color display phone එකක් camera නැති එකක්.ඕව ගණන් ගන්න එපා බන් උබට හොද දුසරිතෙන් තොර කෙල්ලෙක් හම්බ වෙයි .
    මචන්, මට ඕනේ හීනෙකින්වත් වෙන පිරිමියෙක්ව නොදැකපු සීතාවක් නෙමෙයි බන්!:no: ඒත්, කෙල්ලෙක්ට කලින් එෆෙයාර් එකක් තිබුණා කියලා දැනග්ත්තු ඊලඟ මොහොතෙම මට ඒකිව එපා වෙනවා..!!:yes:
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    පැටියා;17304089 said:
    මම අවුරුදු 7ක් දැං තනිකඩ :(
    හුටා!:shocked:
    kella hodanm.pera waradi balanna epa ban samanen
    godak ma hoda kello tama love wadinisa kela karaganne.
    මෙහෙම සීන් එකක් මාත් අහලා තියෙනවා! ඒක සිරාද බන්??:confused:
    :yes::yes:
    umba sada kal thanikada tamai ban. true story. :dull:
    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
    පැටියා;17304119 said:

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඈ යකෝ.... මේ ලෝකේ මෙහෙම කරුමත් තියෙනවද බන්....???:no:
    ඊලඟ පාර ෂුවර් ඇන්ඩ් ශොට් හරියයි මචෝ!!!!!
    :yes:
    එසේ මෙසේ කරුමයක් නෙවෙයි සාර්ථක 10 වෙනි බූට් එක. මං කෙල්ලෙක්ට ලව් කලොත් මොකක් හරි වෙලා කැඩෙනවා ගොඩක් වෙලාවට වෙන වෙන සීන් හන්ද. මගේ වැරැද්දක් වෙලා නැති උනා නං දුකක් නෑ.