මට විතරද මෙහෙම හිතෙන්නේ

been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
එසේ මෙසේ කරුමයක් නෙවෙයි සාර්ථක 10 වෙනි බූට් එක. මං කෙල්ලෙක්ට ලව් කලොත් මොකක් හරි වෙලා කැඩෙනවා ගොඩක් වෙලාවට වෙන වෙන සීන් හන්ද. මගේ වැරැද්දක් වෙලා නැති උනා නං දුකක් නෑ.
බුදු අම්බෝ......! 10 පාරක්?? ඒ කියන්නේ බන් අවම වශයෙන් අවුරුදු 5ක් වගේ නේ........!!!:no:
 
isuru r

Member
May 2, 2014
2,423
238
0
kiribathgoda
වෙන කොල්ලෝ එක්ක යාළුවෙලා නැති කෙල්ලෙක් නම් ලොවෙත් හොයන්න අමාරුයි! :dull: :no: එහෙම යාළු උනත් චාටර් වෙලා නැති කෙල්ලෝ ඉන්නවා ඹ්නි තරම්!! :yes: :yes: හොද එකක් සෙට්වෙයි මචං! වෙලාවට කලාවට! එතකම් හිතේ හයිය අතට අරන් හිටපන්! :P
ජය වේවා!

oya kiyala thiyenna niyematama..:yes::yes:
ane ban ubath mara porakne..:oo:
 
kudalla

Member
Oct 31, 2006
810
23
0
Mama danne tharamatanam ohoma lokuvata balaporoththu thiyan inna unta anthimata labenne hathara warenma gihin ena kallak. Eka nisa kisima deyak gana onawata wada balaporoththu thiyan inna epa machan
 
been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
mata mekata kiyana godak dewal enawa yakow thota

mama kiwwa kiyala hite tiya ganin

seo aiiyat ekkama hitapan

ridei dan

bump
මේ ත්‍රෙඩ් දකින්න එපා කියලා ප්‍රාර්ථනා කරපු එකාත් අන්තිමට මේක දැක්කා එහෙනම්!!:frown:

මම SEO අයියව අත්හැරියා පැටියෝ!!!!!!!!:(

ඔයාට මීට කලින් එෆෙයාර්ස් තිබිලා නෑ නේද.....???:D

එහෙනම්,
I Love you too..........................!:love::love::love:
 
miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl

    mama virgin nemei sudu patio...

    ha dan prashneta emu kiyahan balanna oya chandi aiiyage wayasa balana ?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    :Dමට 22යි! (1992 Born):D

    tota 22 welada yakow mata podi eka kiwe issela eka kiyapiya... mama 29 uncle kenek dana ganin

    palaweni de tamai umba tawama podi,.. wayasa one taram tiyenawa affair ekak patan ganna

    dewani karane tamai kellekta adare karapan bokken habai adarei kiyala pennana epa ... sarata hitapan kellata wadiya ganan gana epa

    lankawe one taram virgin kello innawa kollek ekka yalu wela nati kello one taram innawa.. online kello hoyana hadana epa

    podak parata bahala kita marala cls yana kello ekko office yana kellek try karapan

    affair ekak bokken patan ganna epa hari giyot giya natot na kiyala patan ganin
    kella ekka affair eka karan yanakota umbata terei me kella worth da nadda kiyala

    mama nam kiyane dakka gaman pudana yanna epa
     
    හුටා!!! ඒ කියන්නේ අයියා කෙනෙක්ට ද මන් මෙච්චර දවස් පොඩි එකා කිය කියා ආමන්ත්‍රණය කොලේ......?:shocked: බඩුම තමා!!!:no:

    ප:ලි:- උපදෙස් සෙට් එක නම් බොක්කටම වැදුනා....!!!!! එෆෙයාර්ස් ආරම්භ කිරීම තව අවුරුදු 1කට කල් දැම්මා එහෙනම්......!!!!!!!!:yes:
    නව අයදුම්පත් බාර ගන්නේ 2016 සිට!!!!!!!!
    :D
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    හුටා!!! ඒ කියන්නේ අයියා කෙනෙක්ට ද මන් මෙච්චර දවස් පොඩි එකා කිය කියා ආමන්ත්‍රණය කොලේ......?:shocked: බඩුම තමා!!!:no:

    ප:ලි:- උපදෙස් සෙට් එක නම් බොක්කටම වැදුනා....!!!!! එෆෙයාර්ස් ආරම්භ කිරීම තව අවුරුදු 1කට කල් දැම්මා එහෙනම්......!!!!!!!!:yes:
    නව අයදුම්පත් බාර ගන්නේ 2016 සිට!!!!!!!!
    :D

    ok hodai tawa kal tiyenawa oyata dont worry

    oya kale apit ohoma tamai kali da gana tikak amarui

    24 25 wage wenakota nam kallak da ganna eka nothing

    kallak noda inna epa mokak hari ekak talk karapan experiece ekata habai bokken karana epa

    anna high pr links tiyenawa anit thred eke damma one nam comment karapan :P
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මටත් කෙල්ලෙක් නැ බන් උබට වඩා අවුරුද්දක් වැඩිමල් මම
    මමත් හොයන්නේ හොද කෙල්ලකේ තමයි බන් කොල්ලක් හිට්යට කමක් නැ කලින් එත් වටේ ගහින් නැති virgin කෙල්ලෙක් උබට කොල්ලෙක් එකක් යාලු වෙලා නැති කෙල්ලෙක් හොයනවා නම් school al කරන එකක් try කරපන් එත් sure නැ බන් අහන අහන හැම කෙල්ලටම කොල්ලෝ ඉන්නවා
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    ok hodai tawa kal tiyenawa oyata dont worry

    oya kale apit ohoma tamai kali da gana tikak amarui

    24 25 wage wenakota nam kallak da ganna eka nothing

    kallak noda inna epa mokak hari ekak talk karapan experiece ekata habai bokken karana epa

    anna high pr links tiyenawa anit thred eke damma one nam comment karapan :P
    සිරාවටම සහෝ!!!!!:D මේත්‍රෙඩ් එක දාන වෙලාවේ තිබුණ ආකල්ප සෑහෙන්න වෙනස් වුණා ඔබතුමාගේ රිප්ලයිස් කියෙවුවායින් පස්සේ......!!!!!:yes:
    ලින්ක් සෙට් එකට තැන්කූ ආ......!

    මටත් කෙල්ලෙක් නැ බන් උබට වඩා අවුරුද්දක් වැඩිමල් මම
    මමත් හොයන්නේ හොද කෙල්ලකේ තමයි බන් කොල්ලක් හිට්යට කමක් නැ කලින් එත් වටේ ගහින් නැති virgin කෙල්ලෙක් උබට කොල්ලෙක් එකක් යාලු වෙලා නැති කෙල්ලෙක් හොයනවා නම් school al කරන එකක් try කරපන් එත් sure නැ බන් අහන අහන හැම කෙල්ලටම කොල්ලෝ ඉන්නවා
    මම ඒක 2016ට කල් දැම්මා බන්!!!:D
    දැන් මගේ ඔලුව සෑහෙන්න නිදහස් බන්!!!!!!:yes::yes:
     
    thanujaka

    Well-known member
  • අඩෝ ඔය කේස් එක මටත් ඔය විදිහටම තියෙනවා බං..
    මේක මේ අපහාසෙකට කියනවා නෙමෙයි උබල මට බනින්න එපා...
    මටනං හිතෙන්නෙම අනුන් කාපු ඉදුල්නන් මට ලොවෙත් කන්න ඕනේ නෑ කියලමයි බන්...:dull:
     
    e moko bn:oo: