Job ekak oneda?cleaning job වලට ආස එවුන් ඉන්නවා, පට්ට satisfying feeling එකක් එන්නේ සමහර අයට (මාත් ඒ type එකෙක්)
තව pressure cleaning, driveway sealcoating වගේ ඒවත් ගොඩක් එවුන් කරනවා
Job ekak oneda?cleaning job වලට ආස එවුන් ඉන්නවා, පට්ට satisfying feeling එකක් එන්නේ සමහර අයට (මාත් ඒ type එකෙක්)
තව pressure cleaning, driveway sealcoating වගේ ඒවත් ගොඩක් එවුන් කරනවා
අන්න එල කොල්ලොමේ ඉන්නේ චෙෆ් දුමින්ද. මෙයා ඉස්සර සිරසේ කුකින් ප්‍රෝගැම්වල හිටියා. ඉස්සර තට්ටෙ හගගෙනමයි හිටියේ. ඒ රටවල්වල පාට් ටයිම් විදියට තණ කොළ කැපුවත්, බාර් එකක වැඩ කරත්, සුපර් මාකට් එකක වැඩ කරත්, ක්ලීනින් කරත් කවුරුත් මොකුත් කියන්නෙ නැ බන්. සල්ලි හොයන්න ලැජ්ජ වෙච්ච නිසයි අපි තාමත් දුප්පත්. මම අදුරන කොල්ලෙක් හිටියා. උබලා විස්වාස කරන එකක් නැ ඌ AL ටියුෂන් ෆී එක ගෙව්වේ හැන්බිල් බෙදලා. මූ පාන් දර 6ට ප්‍රෙස් එකට ඇවිත් , අපේ ක්ලාස් එක ළගටම ඇවිත් හැන්බිල් එක බෙදනවා. ක්ලාස් පටන් ගන්නෙ 7.30ට නම් මූ එන්නෙ 7.45ට විතර.මාත් පරක්කු වෙලා එන දවසට මූත් එක්ක මාත් හැන්බිල් බෙදලා ක්ලාස් එකට එනව. සර් ෆ්‍රි කඩ් දෙන්න හදලත් මූ ගත්තෙ නැ. පොර එක සැරෙන් කැම්පස්. දවස්කට රු500ක් ලැබුනාලු බන්. මීට අමතරව ඉස්කෝලේ ඉවර වෙච්ච ගමන් ආයෙත් දුවන්නෙ ප්‍රෙස් එකට. ගිහින් ඩෙනිම ගහගෙන හව්ස ක්ලාස් වල ළමයින්ටත් හැන් බිල් බෙදුවා. කැම්පස් යන කල් මහජන බැංකුවේ වැඩ කරා. රෑට පීසා හට්වගේ එකකට වැඩට ගියා. (ගිය එක මතක නැ බන්)ඒකේ ඉන්න බේස බල්ලෝ මූ ඉගෙන ගත්ත එකෙක් නිසා මුට කැපිල්ල දාලා. මූ එතනින් අයින් වෙලා ලංකාවේ ප්‍රධනම ජංගම දුරකතන සමාගමක කොල් සෙන්ට එකෙත් වැඩ කරා. කවුරු හරි ළමයෙක් ජොබ් නැතුව ඉන්නව නම් කොල් සෙන්ටර් එකක වැඩට යන්න. හෙමීට ගේමක් ගහගෙන , තමුන් ගේ පාඩම් වැඩකුත් කර ගත්තැකි. රැ 11න් පස්සේ බලු බල්ලෙක්ගෙන් කරදරයක් නැ)
අනේ තෝ දන්න ඉටි ගෙඩිය. තෝ වගේ ලොන්ත පොන්නයෙක් මම ජීවිතේට දැකල නෑ. @nicjosh83 witharak newey @2osama ත් මේක දන්නවා. ඌ නම් කිව්වෙ උබේ අම්ම එහෙම කිව්ව කියලග බොරු නම් උගෙන් අහල බලපන්.
cleaning job වලට ආස එවුන් ඉන්නවා, පට්ට satisfying feeling එකක් එන්නේ සමහර අයට (මාත් ඒ type එකෙක්)
තව pressure cleaning, driveway sealcoating වගේ ඒවත් ගොඩක් එවුන් කරනවා
මේ ඉන්නේ චෙෆ් දුමින්ද. මෙයා ඉස්සර සිරසේ කුකින් ප්‍රෝගැම්වල හිටියා. ඉස්සර තට්ටෙ හගගෙනමයි හිටියේ. ඒ රටවල්වල පාට් ටයිම් විදියට තණ කොළ කැපුවත්, බාර් එකක වැඩ කරත්, සුපර් මාකට් එකක වැඩ කරත්, ක්ලීනින් කරත් කවුරුත් මොකුත් කියන්නෙ නැ බන්. සල්ලි හොයන්න ලැජ්ජ වෙච්ච නිසයි අපි තාමත් දුප්පත්. මම අදුරන කොල්ලෙක් හිටියා. උබලා විස්වාස කරන එකක් නැ ඌ AL ටියුෂන් ෆී එක ගෙව්වේ හැන්බිල් බෙදලා. මූ පාන් දර 6ට ප්‍රෙස් එකට ඇවිත් , අපේ ක්ලාස් එක ළගටම ඇවිත් හැන්බිල් එක බෙදනවා. ක්ලාස් පටන් ගන්නෙ 7.30ට නම් මූ එන්නෙ 7.45ට විතර.මාත් පරක්කු වෙලා එන දවසට මූත් එක්ක මාත් හැන්බිල් බෙදලා ක්ලාස් එකට එනව. සර් ෆ්‍රි කඩ් දෙන්න හදලත් මූ ගත්තෙ නැ. පොර එක සැරෙන් කැම්පස්. දවස්කට රු500ක් ලැබුනාලු බන්. මීට අමතරව ඉස්කෝලේ ඉවර වෙච්ච ගමන් ආයෙත් දුවන්නෙ ප්‍රෙස් එකට. ගිහින් ඩෙනිම ගහගෙන හව්ස ක්ලාස් වල ළමයින්ටත් හැන් බිල් බෙදුවා. කැම්පස් යන කල් මහජන බැංකුවේ වැඩ කරා. රෑට පීසා හට්වගේ එකකට වැඩට ගියා. (ගිය එක මතක නැ බන්)ඒකේ ඉන්න බේස බල්ලෝ මූ ඉගෙන ගත්ත එකෙක් නිසා මුට කැපිල්ල දාලා. මූ එතනින් අයින් වෙලා ලංකාවේ ප්‍රධනම ජංගම දුරකතන සමාගමක කොල් සෙන්ට එකෙත් වැඩ කරා. කවුරු හරි ළමයෙක් ජොබ් නැතුව ඉන්නව නම් කොල් සෙන්ටර් එකක වැඩට යන්න. හෙමීට ගේමක් ගහගෙන , තමුන් ගේ පාඩම් වැඩකුත් කර ගත්තැකි. රැ 11න් පස්සේ බලු බල්ලෙක්ගෙන් කරදරයක් නැ)

oya pressure wash scene eka nm mamath asai bn
patta satisfying ne kunu hedila yanakota eken alladdi lol

කොහෙවත් යන පොන්සියෙකුට නේ රිදිලා තියෙන්නෙඅනේ තෝ දන්න ඉටි ගෙඩිය. තෝ වගේ ලොන්ත පොන්නයෙක් මම ජීවිතේට දැකල නෑ. @nicjosh83 witharak newey @2osama ත් මේක දන්නවා. ඌ නම් කිව්වෙ උබේ අම්ම එහෙම කිව්ව කියලග බොරු නම් උගෙන් අහල බලපන්.
සිංදුත් කියනවා මම දැකල තියනවා.ඒක ඇත්ත
ඒත් මු video වල පිස්සෙක් වගේ කියවනවානේ බං![]()
මුගේ ලයිව් බලන්න ඕනි නැනේ. මොකක් හරි හොද දෙයක් කිව්වොත් ජීවිතේට වැදගත් නම් භාර ගන්න. අනිත් ඒවා නොබලා ඉන්නඔය ඌ ඔහේ ගිහින් කරන එව්වා මෙහෙ ඉඳන් කරයිද ඕකා? ලොවෙත් නෑ. මෙහෙ අඩුකුලේ ජොබ් කියල ගණන් ගන්න එව්වා එහෙ ගියාම උඩ දාගෙන කරන්නේ.