මු ඕස්ට්‍රේලියාවේ නොකරන ජොබ් එකක් නැහැ නේ 🤔

dayt0na

Well-known member
  • Jan 2, 2012
    30,010
    28,927
    113
    cleaning job වලට ආස එවුන් ඉන්නවා, පට්ට satisfying feeling එකක් එන්නේ සමහර අයට (මාත් ඒ type එකෙක්;))
    තව pressure cleaning, driveway sealcoating වගේ ඒවත් ගොඩක් එවුන් කරනවා
    Job ekak oneda?
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    මේ ඉන්නේ චෙෆ් දුමින්ද. මෙයා ඉස්සර සිරසේ කුකින් ප්‍රෝගැම්වල හිටියා. ඉස්සර තට්ටෙ හගගෙනමයි හිටියේ. ඒ රටවල්වල පාට් ටයිම් විදියට තණ කොළ කැපුවත්, බාර් එකක වැඩ කරත්, සුපර් මාකට් එකක වැඩ කරත්, ක්ලීනින් කරත් කවුරුත් මොකුත් කියන්නෙ නැ බන්. සල්ලි හොයන්න ලැජ්ජ වෙච්ච නිසයි අපි තාමත් දුප්පත්. මම අදුරන කොල්ලෙක් හිටියා. උබලා විස්වාස කරන එකක් නැ ඌ AL ටියුෂන් ෆී එක ගෙව්වේ හැන්බිල් බෙදලා. මූ පාන් දර 6ට ප්‍රෙස් එකට ඇවිත් , අපේ ක්ලාස් එක ළගටම ඇවිත් හැන්බිල් එක බෙදනවා. ක්ලාස් පටන් ගන්නෙ 7.30ට නම් මූ එන්නෙ 7.45ට විතර.මාත් පරක්කු වෙලා එන දවසට මූත් එක්ක මාත් හැන්බිල් බෙදලා ක්ලාස් එකට එනව. සර් ෆ්‍රි කඩ් දෙන්න හදලත් මූ ගත්තෙ නැ. පොර එක සැරෙන් කැම්පස්. දවස්කට රු500ක් ලැබුනාලු බන්. මීට අමතරව ඉස්කෝලේ ඉවර වෙච්ච ගමන් ආයෙත් දුවන්නෙ ප්‍රෙස් එකට. ගිහින් ඩෙනිම ගහගෙන හව්ස ක්ලාස් වල ළමයින්ටත් හැන් බිල් බෙදුවා. කැම්පස් යන කල් මහජන බැංකුවේ වැඩ කරා. රෑට පීසා හට්වගේ එකකට වැඩට ගියා. (ගිය එක මතක නැ බන්)ඒකේ ඉන්න බේස බල්ලෝ මූ ඉගෙන ගත්ත එකෙක් නිසා මුට කැපිල්ල දාලා. මූ එතනින් අයින් වෙලා ලංකාවේ ප්‍රධනම ජංගම දුරකතන සමාගමක කොල් සෙන්ට එකෙත් වැඩ කරා. කවුරු හරි ළමයෙක් ජොබ් නැතුව ඉන්නව නම් කොල් සෙන්ටර් එකක වැඩට යන්න. හෙමීට ගේමක් ගහගෙන , තමුන් ගේ පාඩම් වැඩකුත් කර ගත්තැකි. රැ 11න් පස්සේ බලු බල්ලෙක්ගෙන් කරදරයක් නැ)
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,674
    100,957
    113
    උගෙ කුකින් වීඩියෝ නන් අනික් උන්ගෙ මගුල් වගේ නෙවෙයි ශොර්ට් ඇන්ඩ් ස්වීට්. පොර ඒව අස්සෙ පොර ටෝක් නොදී වෙනම ඒව දෙන එක නන් හොදයි.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,359
    113
    34
    Kalutara
    ඔය ඌ ඔහේ ගිහින් කරන එව්වා මෙහෙ ඉඳන් කරයිද ඕකා? ලොවෙත් නෑ. මෙහෙ අඩුකුලේ ජොබ් කියල ගණන් ගන්න එව්වා එහෙ ගියාම උඩ දාගෙන කරන්නේ.
     
    • Like
    Reactions: Nuradha404

    Sen-lu

    Well-known member
  • මේ ඉන්නේ චෙෆ් දුමින්ද. මෙයා ඉස්සර සිරසේ කුකින් ප්‍රෝගැම්වල හිටියා. ඉස්සර තට්ටෙ හගගෙනමයි හිටියේ. ඒ රටවල්වල පාට් ටයිම් විදියට තණ කොළ කැපුවත්, බාර් එකක වැඩ කරත්, සුපර් මාකට් එකක වැඩ කරත්, ක්ලීනින් කරත් කවුරුත් මොකුත් කියන්නෙ නැ බන්. සල්ලි හොයන්න ලැජ්ජ වෙච්ච නිසයි අපි තාමත් දුප්පත්. මම අදුරන කොල්ලෙක් හිටියා. උබලා විස්වාස කරන එකක් නැ ඌ AL ටියුෂන් ෆී එක ගෙව්වේ හැන්බිල් බෙදලා. මූ පාන් දර 6ට ප්‍රෙස් එකට ඇවිත් , අපේ ක්ලාස් එක ළගටම ඇවිත් හැන්බිල් එක බෙදනවා. ක්ලාස් පටන් ගන්නෙ 7.30ට නම් මූ එන්නෙ 7.45ට විතර.මාත් පරක්කු වෙලා එන දවසට මූත් එක්ක මාත් හැන්බිල් බෙදලා ක්ලාස් එකට එනව. සර් ෆ්‍රි කඩ් දෙන්න හදලත් මූ ගත්තෙ නැ. පොර එක සැරෙන් කැම්පස්. දවස්කට රු500ක් ලැබුනාලු බන්. මීට අමතරව ඉස්කෝලේ ඉවර වෙච්ච ගමන් ආයෙත් දුවන්නෙ ප්‍රෙස් එකට. ගිහින් ඩෙනිම ගහගෙන හව්ස ක්ලාස් වල ළමයින්ටත් හැන් බිල් බෙදුවා. කැම්පස් යන කල් මහජන බැංකුවේ වැඩ කරා. රෑට පීසා හට්වගේ එකකට වැඩට ගියා. (ගිය එක මතක නැ බන්)ඒකේ ඉන්න බේස බල්ලෝ මූ ඉගෙන ගත්ත එකෙක් නිසා මුට කැපිල්ල දාලා. මූ එතනින් අයින් වෙලා ලංකාවේ ප්‍රධනම ජංගම දුරකතන සමාගමක කොල් සෙන්ට එකෙත් වැඩ කරා. කවුරු හරි ළමයෙක් ජොබ් නැතුව ඉන්නව නම් කොල් සෙන්ටර් එකක වැඩට යන්න. හෙමීට ගේමක් ගහගෙන , තමුන් ගේ පාඩම් වැඩකුත් කර ගත්තැකි. රැ 11න් පස්සේ බලු බල්ලෙක්ගෙන් කරදරයක් නැ)
    අන්න එල කොල්ලො
     
    Pqrst

    Active member
  • Dec 12, 2016
    167
    77
    28
    ඉතින් යකෝ අර ගෝටාබය කියල ජනාධිපති ඉදල පැනල දුවපු එකෙක් හිටිය මතකද? අන්න ඒ යකත් ඕවා තමයි කරල තියෙන්නෙ.
    ඕවා කරපු හැම එකාම පස්සෙ මෙහෙ ඇවිල්ල රජ ටෝක්ස්නෙ දෙන්නෙ
     
    THWAR

    Junior member
  • Oct 21, 2020
    83
    57
    18
    හම්මට මේ @nicjosh83 සොන්නයා නේද phd එකකුත් තියාගෙන හෝටල් ගානේ ඉදුල් කන්නේ 🤣🤣
    අනේ තෝ දන්න ඉටි ගෙඩිය. තෝ වගේ ලොන්ත පොන්නයෙක් මම ජීවිතේට දැකල නෑ. @nicjosh83 witharak newey @2osama ත් මේක දන්නවා. ඌ නම් කිව්වෙ උබේ අම්ම එහෙම කිව්ව කියලග බොරු නම් උගෙන් අහල බලපන්.
     
    • Love
    Reactions: 2osama

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    cleaning job වලට ආස එවුන් ඉන්නවා, පට්ට satisfying feeling එකක් එන්නේ සමහර අයට (මාත් ඒ type එකෙක්;))
    තව pressure cleaning, driveway sealcoating වගේ ඒවත් ගොඩක් එවුන් කරනවා

    oya pressure wash scene eka nm mamath asai bn :rofl:

    patta satisfying ne kunu hedila yanakota eken alladdi lol
     
    • Love
    Reactions: avjayarathne

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,666
    14,294
    113
    මේ ඉන්නේ චෙෆ් දුමින්ද. මෙයා ඉස්සර සිරසේ කුකින් ප්‍රෝගැම්වල හිටියා. ඉස්සර තට්ටෙ හගගෙනමයි හිටියේ. ඒ රටවල්වල පාට් ටයිම් විදියට තණ කොළ කැපුවත්, බාර් එකක වැඩ කරත්, සුපර් මාකට් එකක වැඩ කරත්, ක්ලීනින් කරත් කවුරුත් මොකුත් කියන්නෙ නැ බන්. සල්ලි හොයන්න ලැජ්ජ වෙච්ච නිසයි අපි තාමත් දුප්පත්. මම අදුරන කොල්ලෙක් හිටියා. උබලා විස්වාස කරන එකක් නැ ඌ AL ටියුෂන් ෆී එක ගෙව්වේ හැන්බිල් බෙදලා. මූ පාන් දර 6ට ප්‍රෙස් එකට ඇවිත් , අපේ ක්ලාස් එක ළගටම ඇවිත් හැන්බිල් එක බෙදනවා. ක්ලාස් පටන් ගන්නෙ 7.30ට නම් මූ එන්නෙ 7.45ට විතර.මාත් පරක්කු වෙලා එන දවසට මූත් එක්ක මාත් හැන්බිල් බෙදලා ක්ලාස් එකට එනව. සර් ෆ්‍රි කඩ් දෙන්න හදලත් මූ ගත්තෙ නැ. පොර එක සැරෙන් කැම්පස්. දවස්කට රු500ක් ලැබුනාලු බන්. මීට අමතරව ඉස්කෝලේ ඉවර වෙච්ච ගමන් ආයෙත් දුවන්නෙ ප්‍රෙස් එකට. ගිහින් ඩෙනිම ගහගෙන හව්ස ක්ලාස් වල ළමයින්ටත් හැන් බිල් බෙදුවා. කැම්පස් යන කල් මහජන බැංකුවේ වැඩ කරා. රෑට පීසා හට්වගේ එකකට වැඩට ගියා. (ගිය එක මතක නැ බන්)ඒකේ ඉන්න බේස බල්ලෝ මූ ඉගෙන ගත්ත එකෙක් නිසා මුට කැපිල්ල දාලා. මූ එතනින් අයින් වෙලා ලංකාවේ ප්‍රධනම ජංගම දුරකතන සමාගමක කොල් සෙන්ට එකෙත් වැඩ කරා. කවුරු හරි ළමයෙක් ජොබ් නැතුව ඉන්නව නම් කොල් සෙන්ටර් එකක වැඩට යන්න. හෙමීට ගේමක් ගහගෙන , තමුන් ගේ පාඩම් වැඩකුත් කර ගත්තැකි. රැ 11න් පස්සේ බලු බල්ලෙක්ගෙන් කරදරයක් නැ)

    ඒක ඇත්ත

    ඒත් මු video වල පිස්සෙක් වගේ කියවනවානේ බං :rofl:

    oya pressure wash scene eka nm mamath asai bn :rofl:

    patta satisfying ne kunu hedila yanakota eken alladdi lol

    අඩෝ youtube එකෙත් බලනව :rofl:
     
    • Love
    Reactions: kolavari

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    අනේ තෝ දන්න ඉටි ගෙඩිය. තෝ වගේ ලොන්ත පොන්නයෙක් මම ජීවිතේට දැකල නෑ. @nicjosh83 witharak newey @2osama ත් මේක දන්නවා. ඌ නම් කිව්වෙ උබේ අම්ම එහෙම කිව්ව කියලග බොරු නම් උගෙන් අහල බලපන්.
    කොහෙවත් යන පොන්සියෙකුට නේ රිදිලා තියෙන්නෙ 🤩
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    ඒක ඇත්ත

    ඒත් මු video වල පිස්සෙක් වගේ කියවනවානේ බං :rofl:
    සිංදුත් කියනවා මම දැකල තියනවා. :P මුගේ ලයිව් බලන්න ඕනි නැනේ. මොකක් හරි හොද දෙයක් කිව්වොත් ජීවිතේට වැදගත් නම් භාර ගන්න. අනිත් ඒවා නොබලා ඉන්න
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,223
    113
    ආශ්චර්යමත් රටක
    ඔය ඌ ඔහේ ගිහින් කරන එව්වා මෙහෙ ඉඳන් කරයිද ඕකා? ලොවෙත් නෑ. මෙහෙ අඩුකුලේ ජොබ් කියල ගණන් ගන්න එව්වා එහෙ ගියාම උඩ දාගෙන කරන්නේ.

    කරනවද කියල බලන්න එහේ ගානට සමානුපාතිකව ගෙවන්න කියහන්. අන්න එතකොටත් කවුරුවත් කරන්නෙ නැත්තං අඩුකුලේ ජොබ් නිසා කරන්නෙ නෑ කියන්න පුලුවන්.
     
    • Like
    Reactions: malakadss

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    🥴
    අනේ මන්ද ඉතින්. කරන රස්සාවක් අනිත් උන්ට බනින්නේ නැතුව කරගෙන හිටියනම් හොදයි ඉතින්.
    අනිත් හැම එකාම ඕව කරන්නේ නැත්තේ ලැජ්ජා නිසා නෙවෙයි. අවශ්‍යතාවයක් නැති නිසා.
     
    • Like
    Reactions: RealityOfX