මු කෙල්ල ඉස්සුව හැටි බලපන්!! 🤦‍♂️

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඌව කපල ද? 😱

    ne ban, berila awilla, arunwa heta aniddama arrest wei wage

    ගම්පොළ, දවුලගල ප්‍රදේශයේදී පැහැරගැනීමට ලක්වු පාසල් සිසුවිය සහ පැහැරගැනීම සිදුකළ සැකකරු පොලිස් භාරයට ගෙන තිබේ.

    අම්පාර, බස් නැවතුමේ සිට මහනුවර බලා පිටත්ව යාමේ අරමුණින් වායුසමීකරණය කරන ලද බස් රථයක් තුළ රැඳී සිටියදී ඔවුන් දෙදෙනා අද (13) උදෑසන සිය භාරයට ගත් බව පොලීසිය පැවසුවේය.

    ඔවුන් දෙදෙනා ඊයේ (12) රාත්‍රියේ අම්පාර ප්‍රදේශයේ ළැඟුම්හලක සිට ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.

    දවුලගල ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකුගේ 18 හැවිරිදි දියණියක් ඊයේ දිනයේ දී මෙලෙස පැහැරගැනීමට ලක් ව තිබු අතර පැහැරගැනීම සිදුකළ සැකකරු එම ව්‍යාපාරිකයාගේ සහෝදරියකගේ පුත්‍රයෙකු බව සඳහන් වුණි.

    පැහැරගැනීමට ලක්වු සිසුවිය සහ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 05ක් යොදා විමර්ශන ආරම්භ කර තිබු අතර ඒ අනුව
    ------ Post added on Jan 13, 2025 at 11:47 AM
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,283
    12,340
    113
    Ohio, USA

    Siddiya Ketiyen...
    Ussapu Eka Japan Wala Hambakarapu Salli Ara kellage Thaaththa(Ussapu Ekage Maama) ta Deela Illuawa Deela Naha...
    Akata Barima Thana Duwa Ussala Salli Illala (Laksha 50k) Passe Ara Ussapu eka ge Phot Eka HaraHaa Location Eka Hoyagena Ampare Innawa Kiyala..
    Ampare Polisiyen Allala... Dan Kellawa Hospital Eke Check Karanna Daala Ussapu Eka Polisiye.
    (Hiru Eka Thamai Mulinma Mey Siddiya School Love Ekak Kiyala Boru Prasharayak Kale - Akata Action Ganna Ekai Hari)
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    මම දැක්කා බුකියෙ එවුන් ඔය දුවගෙන ඇවිල්ලා පැනලා ගහන්න ගත්ත කොල්ලට "නියම කොල්ලෙක්" ගගා හෑලි ගහලා අර බයික් කාරයාටයි පාරෙ ගිය කොල්ලටයි පොන්නයො කිය කිය බනිනවා. දැන් ඔය පැනපු එකා වාහනෙන් වැටිලා හරි අරුන් මොකකින් හරි කෙලලා හරි මලොත් හරි එක්තැන් උනොත් හරි ඔය කමෙන්ට් දාන පක්කු වත් කෙල්ලගෙ ගෙදර උන් වත් මැරෙන එකාගෙ ගෙදර උන් බලාගන්නෑනෙ? ඕන්නම් කෙල්ලගෙ ගෙදර උන් මාසයක් බලයි, කමෙන්ට් දාන උන් පෝස්ට් ශෙයා කරයි සුපිරි කොල්ලෙක් නිවන් සුව/ ඉක්මන් සුව කියලා. උගෙ පවුලෙ උනුයි ගෙදර මිනිස්සුයි හැමදාම විදවනවා අන්තිමට. හොදම දේ තමන්ට හරි තමන්ගෙ ලගම කෙනෙක්ට වෙන කරදරයකදි ඇර පාරෙ ඔහොම දකින අහක යන කේස් වලට අතදාන්නෙ නැතුව පාඩුවෙ යන එක.
    Grate මාත් ඕක තමයි කියන්න ආවේ.. ආරූ ඇදිලා යනවා. උගේ කකුල එහෙම රෝදේ කට අහු උනා නම් කොල්ලා සාදා අනාථයි.. හැමදාම රෝද පුටුවේ හෝ කිහිලි කරුවෙන් තමයි.. අනුන්ගේ මගුල් වලට හොට දාන්න ගිහිල්ලා තමුන්ට වටිනා opportunity ටිකක් නැති වෙන්න පුළුවන්
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    Siddiya Ketiyen...
    Ussapu Eka Japan Wala Hambakarapu Salli Ara kellage Thaaththa(Ussapu Ekage Maama) ta Deela Illuawa Deela Naha...
    Akata Barima Thana Duwa Ussala Salli Illala (Laksha 50k) Passe Ara Ussapu eka ge Phot Eka HaraHaa Location Eka Hoyagena Ampare Innawa Kiyala..
    Ampare Polisiyen Allala... Dan Kellawa Hospital Eke Check Karanna Daala Ussapu Eka Polisiye.
    (Hiru Eka Thamai Mulinma Mey Siddiya School Love Ekak Kiyala Boru Prasharayak Kale - Akata Action Ganna Ekai Hari)
    සල්ලි ගත්තනම් පොලීසිය යන්නේ ඌරෝ තියෙන්නේ. ජැපැන් ඉදලත් ඌ දන්නෙ නැද්ද ඔය වගේ වැඩ කරපු සල්ලිත් නෑ. හිරේ විලංගුවේ වැටෙනවා කියලා? උබේ කතාව ඇත්තනං බලපං ජපන් ගිහිනුත් උබලගේ උන් කොච්චර ගොංද කියලා. කතාව බොරු උනත් ඒත් ගොං. අඩු වයසෙ කෙල්ලො උස්සන අසහනකාරයෝ.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,101
    113
    අපිත් 20 ගනන් වල මුල් කාලෙ ඕනතරම් ඔයවගේ කේස් වලට අතදාලා කාපු පෝරියල් වල එක්ස්පීරියන්ස් එකෙන්ම තමා බං කිව්වෙ. උබලත් කරලම බලපන්කො. ආස හිතෙයි. නිකමට මේ ආසන්නතම කේස් එක කියන්නම්. මෙගෙ යාලුවෙක්ගෙ අයියා කෙනෙක් ගෑනු කෙනෙක්ගෙ මාලයක් කඩන් යනවා දැකලා බයික් එකෙන් සෑහෙන දුරක් පන්නං ගිහිං උන්ගෙ ඇගට බයික් එක අල්ලලා ටවුන් එකක් ලගින්. බයික් දෙකම පෙරලිලා. පස්සෙ යාලුවගෙ අයියා මිනිස්සුන්ට කෑගහලා කියලා මුං මාල හොරු කියලා මිනිස්සු උන්ව අල්ලගෙන මාලෙත් අරගෙන. හොරුන්ටත් තුවාලයිලු බයික් එකෙන් වැටිලා. අර අයියගෙ කකුල කැඩිලා අතපය වනු ගිහිං. මාලෙ අයිති ගෑනි පොලිසියට ගිහිං මාලෙ අරන් හැබැයි නිකමටවත් මූව බලන්න හොස්පිට්ල් එකටවත් ඇවිල්ලා නෑ. ඒ අයියා ජොබ් එකට කරන්නෙ වෑන් එකක් ටුවරිසම් දාලා ඌම වාහනේ ඩ්‍රයිව් කරන එක. උගෙ බබා ඉපදිලත් මාස 5යි ඔය සිද්දිය වෙද්දි. ඌ මාස 3කටත් වඩා ඇදේ හිටියෙ. ඒකාලෙ වෙන ඩ්‍රයිවර් කෙනෙක් දාලා වෑන් එක දිවෙව්වෙ. ඌට පඩිය දීලා ෆිනෑන්ස් එකත් ගෙව්වම මාර අමාරුවෙන් කාලා බීලා හිටියෙත් ඒ ටිකේ උන්. වාහනේ දීපු එකා වාහනෙත් කාලා තිබ්බා කියලත් නාහෙන් අඩ අඩ හිටියා අරූ පස්සෙ. දැන් මාස 10 විතර ඔය සිද්ධිය වෙලා අර අයියට තාම බර වැඩ එහෙම කරන්න බෑ කකුල කකියනවලු. එකදිගට ඩ්‍රයිව් කරන්නත් අමාරුයිලු තාම. අන්න එහෙම පෝරියල් අනන්ත කාලා සහ කාපු උන් දැකලා තියන නිසා තමා ඔහොම කිව්වෙ. දැන් අර අයියාගෙන් එහෙම ඇහුවම කියන්නෙ පාරෙ මිනිහෙක් මරනවා දැක්කත් ඌ නම් ආය දැක්කෙ නෑ වගේ යනවා කියලා
    මෙන්න අපි 20 ගනන් වල මුල තියන ලපටි මොරාල් එකට ගහන්න හදපු ගේම් 😅 ගහලා මාට්ටු උනානම් තාම ඇතුලෙ

    https://elakiri.com/threads/කෙල්ලෙක්-උස්සන්න-හෙල්ප්.1766710/
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,270
    113
    34
    Kalutara

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    මම දැක්කා බුකියෙ එවුන් ඔය දුවගෙන ඇවිල්ලා පැනලා ගහන්න ගත්ත කොල්ලට "නියම කොල්ලෙක්" ගගා හෑලි ගහලා අර බයික් කාරයාටයි පාරෙ ගිය කොල්ලටයි පොන්නයො කිය කිය බනිනවා. දැන් ඔය පැනපු එකා වාහනෙන් වැටිලා හරි අරුන් මොකකින් හරි කෙලලා හරි මලොත් හරි එක්තැන් උනොත් හරි ඔය කමෙන්ට් දාන පක්කු වත් කෙල්ලගෙ ගෙදර උන් වත් මැරෙන එකාගෙ ගෙදර උන් බලාගන්නෑනෙ? ඕන්නම් කෙල්ලගෙ ගෙදර උන් මාසයක් බලයි, කමෙන්ට් දාන උන් පෝස්ට් ශෙයා කරයි සුපිරි කොල්ලෙක් නිවන් සුව/ ඉක්මන් සුව කියලා. උගෙ පවුලෙ උනුයි ගෙදර මිනිස්සුයි හැමදාම විදවනවා අන්තිමට. හොදම දේ තමන්ට හරි තමන්ගෙ ලගම කෙනෙක්ට වෙන කරදරයකදි ඇර පාරෙ ඔහොම දකින අහක යන කේස් වලට අතදාන්නෙ නැතුව පාඩුවෙ යන එක.
    උබ කියන එකේ දෙපැත්තක් තියනවා ඒත්,
    මේ කේස් එකේ කෙල්ල උස්සන සිද්ධියම බලපන්, ඔතන කොල්ලො 3 ක් හිටියට රික්ස් එකක් ගන්නෙ එක කොල්ලයි කෙල්ලව බේරන්න,

    අනිත් දෙන්නම ඔය උබ කියන විදියට හිතන අය වෙන්න පුලුවන්, කොහොම උනත් උදව් කරන්න ආපු කොල්ලා ගන්නෙ ලොකු රිස්ක් එකක්, ඒ උගේ හැටි , ගට් එක උගේ risk tolerance එක වැඩි නිසා වෙන්න පුලුවන් අනිත් දෙන්නට වඩා,

    හැබැයි ආවෙ නැති උන් දෙන්නට බැන්නා කියලා තේරුමක් නෑ බුකි ජනතාව, ඒවගේම අර risk එක ගත්තු කොල්ලා ගැන හොද නොකියා ඉන්න ඕනිත් නෑ, ඌ කරේ අනිත් උන්ට බැරි දෙයක් නිසාම තමයි ඌට කව් නිසැදැස් ලියවෙන්නත් ඕනි,

    උබ කියන එකේ ඇත්තක් තියනවා සමහර විට මරාල කඩාපාත් වෙන්නත් පුලුවන්

    අපි හිතුවෙ නැති උනාට හැමදේකම Risk එකක් තියනවා,

    මෙහෙම හිතපන්කෝ දැන් උබගේ (මේක කියවන උබගෙ) wife pregnant කියලා, උබ වැඩකට ටිකක් දුර ගිහින් ඉන්න වෙලාවක wife town ගිහින් තනියම එද්දි ළමයා හම්බ වෙන්න මෙ ඔන්න මෙන්න සීන් එකක් කියලා, කාටවත් කතා කරන්න විදියකුත් නෑ ළග පාතක කියලා හිතපන්කෝ, ඕ වෙලාවෙ වෑන් එකක එන පොරක් ඕක දැකලා මෙහෙම හිතුවොත්

    අපෝ මේ ගෑනි දාගන ගිහින් මඟදි මලොත් මට යන්න වෙනවා කූඩුවෙ ලඟින්න කියලා , රිස්ක් එකක් ගන්න බෑ කියලා ගියොත් සමහර විට wife ළමයයි දෙන්නම නැති වෙන්නත් පුලුවන් උබ එද්දි,

    නැත්තම් ඌ ඉක්මනට ළගම hospital එකට දාලා උබ hospital එකට එද්දි ළමයයි wife හිනාවෙලා ඉන්නවා කියලා...

    මන් කියන්නෙ risk එකක් නැති දෙයක් නෑ,
    අපි උබලට ගන්න බැරි risk වෙන එකෙක් ගන්නවනම් ඌව අගේ කරන එක වටිනවා,

    තමන්ට ගන්න පුලුවන් risk එක මත, තව කෙනෙක්ට උදව් කරන්න බලපන් හැමවෙලාවෙම, අනිවා කෝ වෙලාවෙ හරි කැරකිලා එනවා උබටත් එහෙම උදව් ඕනි වෙලාවක උදව්වට එන අය.
     
    • Like
    Reactions: kingcapton