බාලවයස්කාර උනොත් නම් ඉවරයි පුතේ!![]()
පුකේ අරිනවා ඇති තම්බිච්චිට
මිම්ම් චක් චක් ගාල
බාලවයස්කාර උනොත් නම් ඉවරයි පුතේ!![]()
@SLK_sri poya deken Lankawe aparadha nawathwanava kiyapu NPP Jeppo ko
ඌව කපල ද?![]()
පවු අර අහක ඉන්න එකා crime එකක් කියල හිතල ඌ බලෙන් පුක දී නහිනව
ne ban, berila awilla, arunwa heta aniddama arrest wei wage
ගම්පොළ, දවුලගල ප්‍රදේශයේදී පැහැරගැනීමට ලක්වු පාසල් සිසුවිය සහ පැහැරගැනීම සිදුකළ සැකකරු පොලිස් භාරයට ගෙන තිබේ.
අම්පාර, බස් නැවතුමේ සිට මහනුවර බලා පිටත්ව යාමේ අරමුණින් වායුසමීකරණය කරන ලද බස් රථයක් තුළ රැඳී සිටියදී ඔවුන් දෙදෙනා අද (13) උදෑසන සිය භාරයට ගත් බව පොලීසිය පැවසුවේය.
ඔවුන් දෙදෙනා ඊයේ (12) රාත්‍රියේ අම්පාර ප්‍රදේශයේ ළැඟුම්හලක සිට ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.
දවුලගල ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකුගේ 18 හැවිරිදි දියණියක් ඊයේ දිනයේ දී මෙලෙස පැහැරගැනීමට ලක් ව තිබු අතර පැහැරගැනීම සිදුකළ සැකකරු එම ව්‍යාපාරිකයාගේ සහෝදරියකගේ පුත්‍රයෙකු බව සඳහන් වුණි.
පැහැරගැනීමට ලක්වු සිසුවිය සහ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 05ක් යොදා විමර්ශන ආරම්භ කර තිබු අතර ඒ අනුව
------ Post added on Jan 13, 2025 at 11:47 AM
Grate මාත් ඕක තමයි කියන්න ආවේ.. ආරූ ඇදිලා යනවා. උගේ කකුල එහෙම රෝදේ කට අහු උනා නම් කොල්ලා සාදා අනාථයි.. හැමදාම රෝද පුටුවේ හෝ කිහිලි කරුවෙන් තමයි.. අනුන්ගේ මගුල් වලට හොට දාන්න ගිහිල්ලා තමුන්ට වටිනා opportunity ටිකක් නැති වෙන්න පුළුවන්මම දැක්කා බුකියෙ එවුන් ඔය දුවගෙන ඇවිල්ලා පැනලා ගහන්න ගත්ත කොල්ලට "නියම කොල්ලෙක්" ගගා හෑලි ගහලා අර බයික් කාරයාටයි පාරෙ ගිය කොල්ලටයි පොන්නයො කිය කිය බනිනවා. දැන් ඔය පැනපු එකා වාහනෙන් වැටිලා හරි අරුන් මොකකින් හරි කෙලලා හරි මලොත් හරි එක්තැන් උනොත් හරි ඔය කමෙන්ට් දාන පක්කු වත් කෙල්ලගෙ ගෙදර උන් වත් මැරෙන එකාගෙ ගෙදර උන් බලාගන්නෑනෙ? ඕන්නම් කෙල්ලගෙ ගෙදර උන් මාසයක් බලයි, කමෙන්ට් දාන උන් පෝස්ට් ශෙයා කරයි සුපිරි කොල්ලෙක් නිවන් සුව/ ඉක්මන් සුව කියලා. උගෙ පවුලෙ උනුයි ගෙදර මිනිස්සුයි හැමදාම විදවනවා අන්තිමට. හොදම දේ තමන්ට හරි තමන්ගෙ ලගම කෙනෙක්ට වෙන කරදරයකදි ඇර පාරෙ ඔහොම දකින අහක යන කේස් වලට අතදාන්නෙ නැතුව පාඩුවෙ යන එක.
සල්ලි ගත්තනම් පොලීසිය යන්නේ ඌරෝ තියෙන්නේ. ජැපැන් ඉදලත් ඌ දන්නෙ නැද්ද ඔය වගේ වැඩ කරපු සල්ලිත් නෑ. හිරේ විලංගුවේ වැටෙනවා කියලා? උබේ කතාව ඇත්තනං බලපං ජපන් ගිහිනුත් උබලගේ උන් කොච්චර ගොංද කියලා. කතාව බොරු උනත් ඒත් ගොං. අඩු වයසෙ කෙල්ලො උස්සන අසහනකාරයෝ.Siddiya Ketiyen...
Ussapu Eka Japan Wala Hambakarapu Salli Ara kellage Thaaththa(Ussapu Ekage Maama) ta Deela Illuawa Deela Naha...
Akata Barima Thana Duwa Ussala Salli Illala (Laksha 50k) Passe Ara Ussapu eka ge Phot Eka HaraHaa Location Eka Hoyagena Ampare Innawa Kiyala..
Ampare Polisiyen Allala... Dan Kellawa Hospital Eke Check Karanna Daala Ussapu Eka Polisiye.
(Hiru Eka Thamai Mulinma Mey Siddiya School Love Ekak Kiyala Boru Prasharayak Kale - Akata Action Ganna Ekai Hari)
මෙන්න අපි 20 ගනන් වල මුල තියන ලපටි මොරාල් එකට ගහන්න හදපු ගේම්අපිත් 20 ගනන් වල මුල් කාලෙ ඕනතරම් ඔයවගේ කේස් වලට අතදාලා කාපු පෝරියල් වල එක්ස්පීරියන්ස් එකෙන්ම තමා බං කිව්වෙ. උබලත් කරලම බලපන්කො. ආස හිතෙයි. නිකමට මේ ආසන්නතම කේස් එක කියන්නම්. මෙගෙ යාලුවෙක්ගෙ අයියා කෙනෙක් ගෑනු කෙනෙක්ගෙ මාලයක් කඩන් යනවා දැකලා බයික් එකෙන් සෑහෙන දුරක් පන්නං ගිහිං උන්ගෙ ඇගට බයික් එක අල්ලලා ටවුන් එකක් ලගින්. බයික් දෙකම පෙරලිලා. පස්සෙ යාලුවගෙ අයියා මිනිස්සුන්ට කෑගහලා කියලා මුං මාල හොරු කියලා මිනිස්සු උන්ව අල්ලගෙන මාලෙත් අරගෙන. හොරුන්ටත් තුවාලයිලු බයික් එකෙන් වැටිලා. අර අයියගෙ කකුල කැඩිලා අතපය වනු ගිහිං. මාලෙ අයිති ගෑනි පොලිසියට ගිහිං මාලෙ අරන් හැබැයි නිකමටවත් මූව බලන්න හොස්පිට්ල් එකටවත් ඇවිල්ලා නෑ. ඒ අයියා ජොබ් එකට කරන්නෙ වෑන් එකක් ටුවරිසම් දාලා ඌම වාහනේ ඩ්‍රයිව් කරන එක. උගෙ බබා ඉපදිලත් මාස 5යි ඔය සිද්දිය වෙද්දි. ඌ මාස 3කටත් වඩා ඇදේ හිටියෙ. ඒකාලෙ වෙන ඩ්‍රයිවර් කෙනෙක් දාලා වෑන් එක දිවෙව්වෙ. ඌට පඩිය දීලා ෆිනෑන්ස් එකත් ගෙව්වම මාර අමාරුවෙන් කාලා බීලා හිටියෙත් ඒ ටිකේ උන්. වාහනේ දීපු එකා වාහනෙත් කාලා තිබ්බා කියලත් නාහෙන් අඩ අඩ හිටියා අරූ පස්සෙ. දැන් මාස 10 විතර ඔය සිද්ධිය වෙලා අර අයියට තාම බර වැඩ එහෙම කරන්න බෑ කකුල කකියනවලු. එකදිගට ඩ්‍රයිව් කරන්නත් අමාරුයිලු තාම. අන්න එහෙම පෝරියල් අනන්ත කාලා සහ කාපු උන් දැකලා තියන නිසා තමා ඔහොම කිව්වෙ. දැන් අර අයියාගෙන් එහෙම ඇහුවම කියන්නෙ පාරෙ මිනිහෙක් මරනවා දැක්කත් ඌ නම් ආය දැක්කෙ නෑ වගේ යනවා කියලා
waaawමෙන්න අපි 20 ගනන් වල මුල තියන ලපටි මොරාල් එකට ගහන්න හදපු ගේම්ගහලා මාට්ටු උනානම් තාම ඇතුලෙ
https://elakiri.com/threads/කෙල්ලෙක්-උස්සන්න-හෙල්ප්.1766710/
උබ කියන එකේ දෙපැත්තක් තියනවා ඒත්,මම දැක්කා බුකියෙ එවුන් ඔය දුවගෙන ඇවිල්ලා පැනලා ගහන්න ගත්ත කොල්ලට "නියම කොල්ලෙක්" ගගා හෑලි ගහලා අර බයික් කාරයාටයි පාරෙ ගිය කොල්ලටයි පොන්නයො කිය කිය බනිනවා. දැන් ඔය පැනපු එකා වාහනෙන් වැටිලා හරි අරුන් මොකකින් හරි කෙලලා හරි මලොත් හරි එක්තැන් උනොත් හරි ඔය කමෙන්ට් දාන පක්කු වත් කෙල්ලගෙ ගෙදර උන් වත් මැරෙන එකාගෙ ගෙදර උන් බලාගන්නෑනෙ? ඕන්නම් කෙල්ලගෙ ගෙදර උන් මාසයක් බලයි, කමෙන්ට් දාන උන් පෝස්ට් ශෙයා කරයි සුපිරි කොල්ලෙක් නිවන් සුව/ ඉක්මන් සුව කියලා. උගෙ පවුලෙ උනුයි ගෙදර මිනිස්සුයි හැමදාම විදවනවා අන්තිමට. හොදම දේ තමන්ට හරි තමන්ගෙ ලගම කෙනෙක්ට වෙන කරදරයකදි ඇර පාරෙ ඔහොම දකින අහක යන කේස් වලට අතදාන්නෙ නැතුව පාඩුවෙ යන එක.