මූ ගන්ජ ගහල සිදුහත් කුමාරය ගැන කිව්වට ගන්ජ ගැන කියන ටික නම් ඇත්ත .දැන් කියයි තෝ සිරිකොතේ බල්ල පොන්නය කියල 

.එහෙම කියන්න එපා යාලූස් මේ කියන්නෙ ශ්රී ලන්කා නිදහස් පක්ශෙ ඇමතියෙක් 

මන් මීට කලින් තුන් හතර වතාවක්ම ගන්ජ ගැන ත්රෙඩ් දාල තියන්වව .
ත්රයිලෝකවිජිනි පත්ර වලින් හදන කඩදාසි කාවො කන්නෙ නෑ .ලේසියෙන් පොඩිවෙන්නෙ ඉරෙන්නෙ නෑ .දැනටත් ඔක්ස්ෆර්ඩ් ඩික්ශනරි හදනව ඒවගෙන් .
ගොඩක් ලෙඩ වලට මැල්ලුම හොදයි .
අනික ආර්තික වශයෙන් ගොඩක් වාසිදායකයි .
අනික් වගාවන් වගේ මහන්සි වෙන්න ඕන නෑ අම්බානකට වතුර ඕන නෑ හදල එක්ස්පෝර්ට් කරන්න පුලුවන් නම් පට්ට .අඩු වියදමෙන් වැඩි ලාබයක්

උ පිස්සෙක් උනාට උ කියන්නේ ඇත්ත බන් 