මු ගන්ජා ගහලාද???

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මූ ගන්ජ ගහල සිදුහත් කුමාරය ගැන කිව්වට ගන්ජ ගැන කියන ටික නම් ඇත්ත .දැන් කියයි තෝ සිරිකොතේ බල්ල පොන්නය කියල :sorry::sorry::sorry::sorry:.එහෙම කියන්න එපා යාලූස් මේ කියන්නෙ ශ්‍රී ලන්කා නිදහස් පක්ශෙ ඇමතියෙක් :yes::yes::yes:

    මන් මීට කලින් තුන් හතර වතාවක්ම ගන්ජ ගැන ත්‍රෙඩ් දාල තියන්වව .

    ත්‍රයිලෝකවිජිනි පත්‍ර වලින් හදන කඩදාසි කාවො කන්නෙ නෑ .ලේසියෙන් පොඩිවෙන්නෙ ඉරෙන්නෙ නෑ .දැනටත් ඔක්ස්ෆර්ඩ් ඩික්ශනරි හදනව ඒවගෙන් .

    ගොඩක් ලෙඩ වලට මැල්ලුම හොදයි .
    අනික ආර්තික වශයෙන් ගොඩක් වාසිදායකයි .
    අනික් වගාවන් වගේ මහන්සි වෙන්න ඕන නෑ අම්බානකට වතුර ඕන නෑ හදල එක්ස්පෝර්ට් කරන්න පුලුවන් නම් පට්ට .අඩු වියදමෙන් වැඩි ලාබයක් :):):):)
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මට ඇත්ත කියපන්. :frown::frown: උඹ මොකාටද එන්න හදන්නේ? :frown::frown: උඹත් ගන්ජා බිස්නස් කරනවා නේද? :frown::frown:

    Business karanna thiya mata gahanna wath hoda ganja hoyaganna tnathuwa inne...:frown:
    Ganja kiyanne cigaratte, alchol ekka compare karama godak safe drug..
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මූ කියන කතාව නම් ඇත්ත.
    ගංජා/කංසා/cannabis කියන්නේ ඖෂධ පැලෑටියක්. මේවා දුම් බොන්න ගන්න එක තමයි වැරදි.
    සෞඛ්‍ය පැත්තෙන් ගත්තොත් ගංජා>>>>cigarette
    Hemp seeds එහෙම හොද ආහාරයක්.
    Organic hemp වගා කලොත් හොද international market එකක් හදාගන්න පුළුවන්.:yes:

    lokye thibuna watinama de api thanam karagena arakku bilaa marilaa yanawaa
    oya nawa adahas gaththa okkoma wage ganjaa gahapu ewun


    apiwa modayo karapu mathemayi api inne ganjaa pahath pele deyak kiyalaa manasata kawaddala
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Aththatama siduhath kumaraya ganja gahuwa wenna barida? Ganja kiyanne manasika thathwaya usas karana behethak... hariyata pawichchi karanawa nam godak watina deyak..
    Mama hithanne oya kale hitapu gidak philosphers la ganja pawichchi karanna athi..

    ganja gana godak un inne waradi matheka ban
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ආන්න එහෙමයි අපි ජාත්‍යන්තරේ ජයගන්නේ ..හිටන් :lol::lol:

    මට මත්ක්ව්වෙන්නේ ලක්ෂ 62 :dull:

    වෝල්ක්ස්වැගන්
    යුරෝපෙන් ඇමරිකන් ෆැක්ටරි ගුගල් බැලුන් ෆ්‍රී වයිෆයි
    කඩාවැටුණු රට ගොඩ ගන්න හැටි :lol::lol:

    දැනටමත් ලෝකේ ප්‍රදානපෙලේ කුඩු මද්යස්තානයක් :lol::lol:

    ගංජා වවපුවම අපිට කොලොම්බියාව වෙන්න පුළුවන් .මෙන්න ඇමතිලා
    :)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මරුසිරා;22234068 said:
    ආන්න එහෙමයි අපි ජාත්‍යන්තරේ ජයගන්නේ ..හිටන් :lol::lol:

    මට මත්ක්ව්වෙන්නේ ලක්ෂ 62 :dull:

    වෝල්ක්ස්වැගන්
    යුරෝපෙන් ඇමරිකන් ෆැක්ටරි ගුගල් බැලුන් ෆ්‍රී වයිෆයි
    කඩාවැටුණු රට ගොඩ ගන්න හැටි :lol::lol:

    දැනටමත් ලෝකේ ප්‍රදානපෙලේ කුඩු මද්යස්තානයක් :lol::lol:

    ගංජා වවපුවම අපිට කොලොම්බියාව වෙන්න පුළුවන් .මෙන්න ඇමතිලා
    :)

    ganjanam wawanna ona kudu nam nathi karanna ona

    hama kamakatama karapincha wage ganjath danna ona
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේ රටේ ගංජා සහ රා වලට අත්වෙලා තියෙන ඉරණම නම් සෝචනීයයි.
    විශේෂයෙන්ම ගංජා වලට. මිනිස්සු මැරෙන්නේ නැති, ලොකු ඇබ්බැහි වීමක් නැති ඖෂධයක් සම්බන්දයෙන් මුළු සමාජය තුලම අනියත බයක් ඇති කරලා.

    බලපල්ලා රා මදින්න මුන් ලයිසන් එකක් දෙන්නෙ නැහැ, හැබැයි වස විස කලරින් දාපු අරක්කු රට පුරාම. ලංකාවේ හොඳට වැවෙන ගංජා අපිට තහනම්. හැබැයි අර කේරල ජරාවක් එනවා රට ඇතුලට කිසි කරදරයක් නැතුව.




     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Ow bn.. tobacco company wala conspiracy thamai..
    :(:( sirawatama ban mamanam danna kiyana ekawa danuwath karanawa samajeta horen karanne naha mawa danna un dannawa hangi hangi naha wada aththa therum nogannathak arakku bibi ganjaa hoda naha kiya kiya hiti sigaa gagahaa idi
    මේ රටේ ගංජා සහ රා වලට අත්වෙලා තියෙන ඉරණම නම් සෝචනීයයි.
    විශේෂයෙන්ම ගංජා වලට. මිනිස්සු මැරෙන්නේ නැති, ලොකු ඇබ්බැහි වීමක් නැති ඖෂධයක් සම්බන්දයෙන් මුළු සමාජය තුලම අනියත බයක් ඇති කරලා.

    බලපල්ලා රා මදින්න මුන් ලයිසන් එකක් දෙන්නෙ නැහැ, හැබැයි වස විස කලරින් දාපු අරක්කු රට පුරාම. ලංකාවේ හොඳට වැවෙන ගංජා අපිට තහනම්. හැබැයි අර කේරල ජරාවක් එනවා රට ඇතුලට කිසි කරදරයක් නැතුව.





    :):) raa kiyanne swabavika deyak ganjath ehemayi kisi anathurak naha raa walin thibunath ganja walin naha
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    මු ගන්ජා ගහලාද??? 09-15-2017 04:51 AM හුකාගන්නැතුව හිටපිය වේසිගෙ පුතෝ.
    rep කැපුවාට කමක් නෑ නමත් දාපන්
     

    geeth124

    Member
    Feb 5, 2013
    68
    1
    0
    Yako ona deka waradi pathak thinawa.

    Umbala danne nathi unata ganja kianne godak watina apanayana bogayak karaganna puluwan hariata kaloth.

    Loke thiena confortable fabric gathot HEMP thamai no 1.
    Ilangata thamai Linen and cotton fabric thienne.


    Hemp Fabric
    CHARACTERISTICS
    :

    •Three times stronger than cotton
    •Good abrasion resistance/very durable
    •Anti-microbial and UV resistance
    •Naturally resistant to mold, mildew, rot
    •Readily takes dyes
    •Softens with each washing, without fiber degradation
    •Breathable
    •Washable or dry cleanable


    Americawa wage rata wala thina asbestos wage a ratawala thahanam dewalut mun meheta ewala salli hambakaranawa. Ape un sudda handunwala dunnu Tea ara wena mona magulakwat thama hariata export karan na
     
    Last edited: