මු මේ කියන්නේ තවත් රට හිගා කන්න ඕනේ කියන එක නේ

madushana

Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    උන්ට හරි ගමන් බලයක් හම්බුනානම් බලාගන්න තිබ්බා. මම කියන්නේ නෑ ඕකුන් බලයට ආපු ගමන්වා ඕ කරන්න ගනී කියලා. හැබැයි වැඩේ කරන්න පටන් අරන් ටික කලක් යද්දි ඕකුන්ට තේරෙනවා ප්‍රායෝගිකව වැඩේ පොතේ හැටියට කරගන්න බැහැයි කියලා. එතකොට තමයි භිෂණය පටන් ගන්නේ.

    පොඩි කාලේ අම්ම බත් කැව්වේ , ඔන්න බබෝ බිල්ල එනවා කියල නේද ... Just Kidding
    මිනිස්සු වෙනුවෙන් මිනිස්සු අතර හිටගෙන මිනිස්සු ගොඩදාන්න දගලන මිනිස්සු න්ව , පරණ හිටපු දේශපාලුවන්ට නම් පෙන්නේ භීෂණ කාරයෝ හැටියට තමා . .. මොකද උන්ට හොරා කන්න බැහැනේ ... ඒ නිසා දේශපාලුවන්ගේ අදෝනාව, මිනිස්සුන්ගේ පිට දාල බොරු භීෂණ කතා ගොතනවා . .. භීෂණ කරේ එජාප , පොහොට්ටු වගේ ආණ්ඩු ... රතුපස්වල මතකනේ . . හැමදාම මිනිස්සු වෙනුවෙන් හඩක් නගපු මිනිස්සු කවදාවත් මිනිස්සුන්ට භීෂණ කරන්නේ නැහැ බන්.. බිල්ලෝ කියා කියා මිනිස්සු රවට්ටන්නේ දේශපලුවොමයි . . මොකද උන්ගේ පට්ටමට කෙල වෙන නිසා ...
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ණය වලින් මිරිකිච්ච රට තවත් ආධාර ණය අරගෙන හිගා කන තත්වෙට ගෙන්න නේද මුට මේ ඕනේ

    මේ වස්ස ප්‍රේමදාසගේ පුතෙක් නම් වෙන්න බෑ! සිරාවටම කියන්නේ!
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,652
    9,138
    113

    අනුන්ගේ දේවල් හොයන්නෙ නැතුව NPP එක කොහොමද සල්ලි හොයාගන්නේ කියලා කිව්වා නම් වටිනවා මුලින්ම
    NPP එක කොහොමද සල්ලි හොයාගන්නේ ?
    මට රනිල් සජිත් නාමල් කවුරු දින්නත් කමක් නෑ.

    ජෙප්පෝ නම් එපා. කැරි ජෙප්පෝ සාපයක්.
    අනුන්ගේ දේවල් හොයන්නෙ නැතුව NPP එක කොහොමද සල්ලි හොයාගන්නේ කියලා කිව්වා නම් වටිනවා මුලින්ම
    🤭 NPP ආන්ඩුවේ පොරොන්දු ඉෂ්ඨ කරන්න සල්ලි හොයන විදියක් නැහැ
    මෙහෙන් Tax අඩු කරනවා ලු එහෙන් උපාධි කාරයො රජයේ ජොබ් දෙනවා ලු අනිත් පැත්තෙන් LRT හදනවා ලු

    මෙහෙම ගේමක් ගහන්න පුළුවන් බියගම ඩී ලා රුපි එකේ ඩොලර් අච්චු ගැහුවොත් නම්🤣
    Moko me wesa baduwlt theth wela 3% ne jeppo ganne. Ranilane therenne 🤭
     
    • Haha
    Reactions: madushana

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    lo0pvFB.png

    his face says it all :ROFLMAO:
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,175
    3,184
    113
    මිනිස්සු වෙනුවෙන් මිනිස්සු අතර හිටගෙන මිනිස්සු ගොඩදාන්න දගලන මිනිස්සු න්ව
    උඹ මේ brain wash වෙලා ඉන්න තරමට කිසි දෙයක් කියලා වැඩක් නෑ. Deja-vu
     
    gama22

    Well-known member
  • සිරාවට කිසිම හැකියාවක් නැති පුස් මනුස්සයෙක් කියලා තේරුනා o/L fail උණ එක අහන්න දෙයක්ද ? ලියලා දෙන උත්තරේ වත් මතක නැති කොට ඔච්චර edit කරලත් මූ හාන එක වහගන්න බැරි උනා
    අඩේ කරුමෙටවත් ජානාධිපති උනොත් ගෝඨා 3.0 වත් වෙයි නේ?
     
    • Haha
    Reactions: Clockwork

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,659
    72,890
    113
    මාලඹේ
    අන්තිමට ඔතනින් තමයි නතර වෙන්නේ. IMF agreement එකෙන් අයින් වෙයි මිනිස්සුන්ට බොරු බිල්ලෙක් මවලා. ඊට පස්සේ උඩ පැනගෙන සල්ලි අච්චු ගහයි. අන්තිම ලංකාව සීයේරා ලියෝන් වගේ කරලා මුං ඒකාධිපති පාලනයක් අරන් යයි නැත්තං වෙන දියුණු රටකට පැනලා යයි.
    මුන් දැන් දන්නවා Tax අඩු කරනවා කිව්වාම ලංකාවේ මෝඩ සිංහලයා ඡන්දෙ දෙනවා කියලා
    මුන් හෙනම පණ්ඩිතයෝ නේ මුන් ආපු ගමන් Tax අඩු කරනවා ඊළඟට සහනාධාර වැඩි කරනවා ජෙප්පන්ගේ පවුල් වල jobs නැති එවුන්ටත් ආණ්ඩුවේ ජොබ්ස් දෙයි
    අරක මේක කියලා NPP එකේ එවුන්ට ණය දෙයි රාජ්ය බැංකු වලින්

    මේවා කරාම ආන්ඩුවේ වියදම් වැඩි වෙනවා සහ සංසරණය වෙන මුදල් තොගය වැඩි වෙලා ආයෙත් උද්ධමනය ඉහළ යනවා

    මේවා කර කර IMF Program එක ඇතුලේ ඉන්න බැහැ අනිවාර්යෙන්ම IMF එකෙන් අයින් වෙන්න වෙනවා IMF එක ප්‍රෝග්‍රෑම් එකෙන් ලංකාව අයින් කරන්න කලින් මුන් හිමිටම ලෝරී ටෝක් එකක් දීලා IMF එකෙන් අයින් වෙයි.

    හැම තැනින්ම හිර වෙනවා ආන්ඩුවේ වියදම් වැඩියි කරන්න දෙයක් නැහැ හොරෙන් සල්ලි අච්චු ගහයි

    අන්තිමට ඩොලර් එක 400 වගේ පන්නල යන කොට තමා මෝඩ සිංහලයට හිකවෙලාම යන්නේ🤣

    වැඩේ දෙල් වෙන කොට අනුර කුමාර හිමීට අයර්ලන්තය පැත්තට මාරු වෙයි පුළුවන් පුළුවන් අය රට පැනගනියි අනිත් ජෙප්පෝ නම් මිනිස්සුන්ගෙන් ගුටි කාලා මැරෙයි පාරවල් ගානේ🤣

    අන්තිමට බංගලාදේය ගිය පාරේ තමා🤩
     
    • Like
    Reactions: Hapuwa and AKI-SL

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,390
    2,443
    113
    කැරි චමුදිතයා මොකද මෙච්චර සාම කාමී ලෙස මේ ගොනා එක්ක කතා කරන්නේ. අනික් උං එක්ක කුලප්පු වෙච්ච මී හරකා වගේ තමයි කෑ ගහන්නේ😁
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මුන් දැන් දන්නවා Tax අඩු කරනවා කිව්වාම ලංකාවේ මෝඩ සිංහලයා ඡන්දෙ දෙනවා කියලා
    මුන් හෙනම පණ්ඩිතයෝ නේ මුන් ආපු ගමන් Tax අඩු කරනවා ඊළඟට සහනාධාර වැඩි කරනවා ජෙප්පන්ගේ පවුල් වල jobs නැති එවුන්ටත් ආණ්ඩුවේ ජොබ්ස් දෙයි
    අරක මේක කියලා NPP එකේ එවුන්ට ණය දෙයි රාජ්ය බැංකු වලින්

    මේවා කරාම ආන්ඩුවේ වියදම් වැඩි වෙනවා සහ සංසරණය වෙන මුදල් තොගය වැඩි වෙලා ආයෙත් උද්ධමනය ඉහළ යනවා

    මේවා කර කර IMF Program එක ඇතුලේ ඉන්න බැහැ අනිවාර්යෙන්ම IMF එකෙන් අයින් වෙන්න වෙනවා IMF එක ප්‍රෝග්‍රෑම් එකෙන් ලංකාව අයින් කරන්න කලින් මුන් හිමිටම ලෝරී ටෝක් එකක් දීලා IMF එකෙන් අයින් වෙයි.

    හැම තැනින්ම හිර වෙනවා ආන්ඩුවේ වියදම් වැඩියි කරන්න දෙයක් නැහැ හොරෙන් සල්ලි අච්චු ගහයි

    අන්තිමට ඩොලර් එක 400 වගේ පන්නල යන කොට තමා මෝඩ සිංහලයට හිකවෙලාම යන්නේ🤣

    වැඩේ දෙල් වෙන කොට අනුර කුමාර හිමීට අයර්ලන්තය පැත්තට මාරු වෙයි පුළුවන් පුළුවන් අය රට පැනගනියි අනිත් ජෙප්පෝ නම් මිනිස්සුන්ගෙන් ගුටි කාලා මැරෙයි පාරවල් ගානේ🤣

    අන්තිමට බංගලාදේය ගිය පාරේ තමා🤩
    බලපන් ඉතින් ඔච්චර මොළයක් තියන උඹලානේ අර 2019 වහුකුනෙක් උස්සන් ආවේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,659
    72,890
    113
    මාලඹේ
    බලපන් ඉතින් ඔච්චර මොළයක් තියන උඹලානේ අර 2019 වහුකුනෙක් උස්සන් ආවේ.
    ගෝඨාභය සුපිරි කියන්නේ නැහැ ඒත් ගෝඨාභය ට ආණ්ඩු. කරන්න උනේ අවුරුදු දෙකක් රට වහගෙන කොවිඩ් නිසා
    2020 රටේ ආදායම ඩොලර් බිලියන 9 යි ණය වාරික වලට විතරක් ඩොලර් බිලියන 7.4 ගෙවන්න උනා

    ආර්ථික විද්‍යාව ගැන හරි සාමාන්‍ය දැනුමක් තියෙන එකෙක් හරි මේ Situation එක තේරුම් ගන්න පුළුවන්

    ගෝඨාභය ට ඩොලර් අච්චු ගහන්න බැහැ
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ගෝඨාභය සුපිරි කියන්නේ නැහැ ඒත් ගෝඨාභය ට ආණ්ඩු. කරන්න උනේ අවුරුදු දෙකක් රට වහගෙන කොවිඩ් නිසා
    2020 රටේ ආදායම ඩොලර් බිලියන 9 යි ණය වාරික වලට විතරක් ඩොලර් බිලියන 7.4 ගෙවන්න උනා

    ආර්ථික විද්‍යාව ගැන හරි සාමාන්‍ය දැනුමක් තියෙන එකෙක් හරි මේ Situation එක තේරුම් ගන්න පුළුවන්

    ගෝඨාභය ට ඩොලර් අච්චු ගහන්න බැහැ

    එක ඇත්ත එක ඇත්ත. වෙලාවට ගොටාබයට ඩොලර් අච්චු ගහන්න බැරි උනේ. නැත්තන් ලංකාවට කලින් බංකොලොත් වෙන්නේ ඇමරිකාව.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,659
    72,890
    113
    මාලඹේ
    එක ඇත්ත එක ඇත්ත. වෙලාවට ගොටාබයට ඩොලර් අච්චු ගහන්න බැරි උනේ. නැත්තන් ලංකාවට කලින් බංකොලොත් වෙන්නේ ඇමරිකාව.
    අනුර අයියා ආවොත් බලාගෙන ඉඳපන් Tax අඩු කරලා උබල LRT වල යවයි දැන්🤣🤣
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    අනුර අයියා ආවොත් බලාගෙන ඉඳපන් Tax අඩු කරලා උබල LRT වල යවයි දැන්🤣🤣

    මන් නම් කියන්නේ බන් ජෙප්පොන්ට උන ගැනෙන්න උන්ව දිනවන්න ඕනේ. ඊට පස්සේ ගොටාබයට උනා වාගේ උන්ව වහ කදුරු වෙනවනේ මිනිස්සුන්ට. එක හින්ද උඹත් මේ පාර දීපන් මාලිමවට. ඊට පස්සේ ඉතින් බැරියැ 2030 වගේ නාමල් ගෙන්න.
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    මට රනිල් සජිත් නාමල් කවුරු දින්නත් කමක් නෑ.

    ජෙප්පෝ නම් එපා. කැරි ජෙප්පෝ සාපයක්.
    uba attatama kamati NPP enawata neda?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,659
    72,890
    113
    මාලඹේ
    මන් නම් කියන්නේ බන් ජෙප්පොන්ට උන ගැනෙන්න උන්ව දිනවන්න ඕනේ. ඊට පස්සේ ගොටාබයට උනා වාගේ උන්ව වහ කදුරු වෙනවනේ මිනිස්සුන්ට. එක හින්ද උඹත් මේ පාර දීපන් මාලිමවට. ඊට පස්සේ ඉතින් බැරියැ 2030 වගේ නාමල් ගෙන්න.
    මිනිස්සු න් ට මිනීමරුවෝ බලයට ගෙන්න තරම් පිස්සුවක් නැහැ බං🤣🤣 මෝඩ NPP කාරයන්ට දෙනවා ට වඩා හොදයි ඒ කතිරේ අර මෝඩ සජිත්ට ගහනවා ඌ අහිංසක මිනිහා🤣🤣🤣🤣🤣
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,415
    6,560
    113
    NPP ආන්ඩුවේ පොරොන්දු ඉෂ්ඨ කරන්න සල්ලි හොයන විදියක් නැහැ
    මෙහෙන් Tax අඩු කරනවා ලු එහෙන් උපාධි කාරයො රජයේ ජොබ් දෙනවා ලු අනිත් පැත්තෙන් LRT හදනවා ලු

    මෙහෙම ගේමක් ගහන්න පුළුවන් බියගම ඩී ලා රුපි එකේ ඩොලර් අච්චු ගැහුවොත් නම්🤣

    රුපියල් තහනම් කරලා අනුර කුමාර ඩොලර් ගෙනාවා ලු AKD 😂
     
    • Haha
    Reactions: 2osama

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මිනිස්සු න් ට මිනීමරුවෝ බලයට ගෙන්න තරම් පිස්සුවක් නැහැ බං🤣🤣 මෝඩ NPP කාරයන්ට දෙනවා ට වඩා හොදයි ඒ කතිරේ අර මෝඩ සජිත්ට ගහනවා ඌ අහිංසක මිනිහා🤣🤣🤣🤣🤣

    කට කට! ගොටාබය ගේද්දී ඔව්ව කිව්වේ නැහැ හැබැයි!