මු මේ video එකෙන් කියක් හොයන්ට ඇතිද .

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බයික් කාරයෝ මාර බේරිල්ලක් බේරෙන්නේ
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    aliya hariyatama danna kema tiyena wahana, u samahara ewata mukuth karanne neththe ekai.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    බස් එකේ හිටපු ඩයල් එක පට්ට
    ඌ හිතන් ඉන්නේ වාහනේ වීඩියෝ කරන එකාට යන්න බෑ කියලා
    බස් එකෙන් අලියව කවර් කරලා අරූව ගන්න හැදුවේ
    හැබැයි ඌ කවර් කරලා නවත්තගෙන ඉද්දි ගියානම් කෑමක් තමයි
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    U machan hitalama nawattan inne

    Aliyata mala panala keliyanam iwaray kudu wenna

    Ado bike ake yana un ohe yanawane bn laginma. ambo:shocked:

    බයික් කාරයෝ මාර බේරිල්ලක් බේරෙන්නේ

    aliya hariyatama danna kema tiyena wahana, u samahara ewata mukuth karanne neththe ekai.

    Podi wahanwala walata gahanna hadanawa. mala penal ainne mage hithe

    බස් එකේ හිටපු ඩයල් එක පට්ට
    ඌ හිතන් ඉන්නේ වාහනේ වීඩියෝ කරන එකාට යන්න බෑ කියලා
    බස් එකෙන් අලියව කවර් කරලා අරූව ගන්න හැදුවේ
    හැබැයි ඌ කවර් කරලා නවත්තගෙන ඉද්දි ගියානම් කෑමක් තමයි
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    :angry::angry::angry::angry:

    මන් කියන්නේ මු කියක් හොයන්ට ඇතිද .ඒ ගැන කියහලකෝ .

    ඕක හැමදාම ඔතන ඉන්න 1කලු බන් .
    කෑම දෙන එකට හුරු වෙලාලු ඔය එන්නේ .
    bus කාරයෝ ඔතනිනි යනකොට අනිවා මොනවා හරි දලාලු යන්නේ .

    අඩේ මේ වගේ video 4 5ක් දැම්මානම් .ගොඩ
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    Ubata me video aken hoyapu gana balanna ba. Chanel eka last month ake hoyapu gana balanna one nan.Link me link akata gihin oke athi VIEWS FOR THE LAST 30 DAYS kiyala. e gana 1000 bedata 0.30 wadikarala a anagana us dollars walata convert karala balapan.