මචන්ලා අපේ ඔෆිස් එකෙ ඉන්න පොරක් ගැන තමයි මේ කියන්න යන්නෙ මොකද පොරගේ චරිතය දිහා බලලා මටත් මෙහෙම ඉන්න තිබ්බනම් හොදයි කියලා හිතනවා පස්සේ මටම හිතෙනවා අපේ ජිවිතයම සුවර් නැහැ මොකටද ඉන්න ටික කාලයේ මෙහෙම් දුක් විදින්නේ කියලා.
පොර ගැන කියන්වනම් සල්ලි ඔනවට වඩා ඉතුරු කරන් පොරක් ලෙසියෙන් වියදම් කරන්නෙ නැහැ ඉස්සර අපේ ඔෆිස් එකේ කැම දුන්නා දවල්ට සල්ලි වලට කැම ගන්න රෙජිස්ටර් වේලා ඉන්න අයට වැඩට ආවත් නැතත් කැම එක ඔෆිස් එකට එනවා මු කරනේ එ ඉතුරු වේන කැම එකක් කනවා කවදාවත් සල්ලි දිලා කැවෙ නැ දැන් lunch එක ගොඩක් waste වෙනවා කියලා වැඩට ඇවිල්ලා ඉන්න අයට විතරයි කැම එවනේ දැන් එක නිසා පොරට කැම නැහැ දැන් එක්කො ගෙදරින් ගෙනවා නැත්නම් කඩෙන් කනවා මට කියනවා කැම අඩු තැනක් තියනවා එතනින් ගිහිල්ලා ගන්න කියලා රැපියල් 150ට තියන තැනක් තව කිව්වොත් පොරගේ උපන්දිනයට වත් xmas එකටවත් කිසි ටිර්ට් එකක් දෙන්නෙ නැහැ.එත් අනිත් එවුන්ගේ එවා ඉල්ලනවා අනික් උන්ගේ උපන්දින පොරොමසන් ෆර්ට් සැලරි treat ඉල්ලනවා කිසි ලැජ්ජවක් නැතුව ඇදුන් පැලදුන් අදින්නෙ අඩුම එවා එවත් හොදට පට්ට ගහන්න පුලුවන් රෙද්දෙන් ගන්නෙ මටත් උගේ ඔය කුනු වැඩ උගන්නවා සපත්තුවක් ගත්තත් 2500 අඩු එකක් ගන්නේ මටත් කියනවා මෙතන අඩුයි මෙතනින් ගන්න අතනින් ගන්න කියලා පොර වගේ ලොකු සැලරි එකක් ගත්තෙ නැතත් මම අදින පලදින් එවා කන බොන එවට මම හොදට වියදම් කරන්වා සපත්තුවක් උනත් පැය ගනක් කකුලේ දන් ඉන්න නිසා මම ටිකක් හොද එකක් ගන්නේ අඩුම 4500 යන්වා මම සපත්තුවක් ගත්තොත් එත් පොර එහෙම නැගැ එ වගේ life style එක හදා ගත්තොත් හොදට සල්ලි ඉතුරු කරන්න පුලුවන් සුපිරියට මටත් හිතෙනවා පොර වගේ ඉන්න එත් ආපහු හිතෙනවා මේහෙම හරියට නොකා නොබි ඉන්නෙ මොකටද කියලා තව මු ගෙදරට electric බඩුවක් ගත්තත් එක්කො සේල් එකකින් නැත්නම් showroom display එවා ගන්නේ අපිටත් කියනවා පොඩි පොඩි ඩැමේජ් ඇති එත් අඩුවට ගන්න පුලුවන් කියලා මොනවා හරි ගන්න ඉන්නවන්ම් එහෙම ගන්න කියලා පොරගේ යලුවෝ හොදට ඉන්නවා කියලා පොරම කියනව හැමොටම වගේ කාර් එකක් තියෙනවාලු සල්ලි වියදම වැඩි නිසා කාර් එකක් ගන්නෙ නැහැලු බයික් එක හොදයිලු තව තියෙනවා ගොඩක් ස්ටොරි පොර ගැන පොර කොහොම හිටියත් අපිට වැඩක් නැහ උගේ විදිහට අපිවත් හදන්න යනවා වගේ තෙරෙන්වා මට උබලා හිතන්නෙ මොකක්ද පොර ගැන වුගේ විදිහට ලයිෆ් ස්ටයිල් එක හදා ගන්නද එ විදහට හිටියනම් සල්ලි හොදට ඉතුරු කරන්න පුලුවන් නැත්නම් මගෙ විදිහට ජිවිතය ගෙනියන්නද ලොකු ඉතුරුවක් කරන්නෙ නැතුව.
උබලා trust කරයිද දන්නෙ නැහැ පොරත් එක්ක අවුරුදු 6 වැඩ කරනවා පොරගේ ගානේ තේ එකක් අරන් දිලා නැහැ මට අරන් දුන්නත් මම සල්ලි දෙනවා කුනුකම දන්න නිසා මම වියදම් කරලා ඇති උට උටවඩා අඩු පඩියක් අරන්.
මේකේ සමහර එවුන් කියනවා උගේ දේවල් උගේ කැමත්ත කියලා හරි එ කතාව එත් මුගේ කුනු කම නිසා අපටවත් ජොබ් එක නිදහසේ කරන් ඉන්න බැරි තත්වයක් තියෙන්නෙ කොයි වෙලෙත් සල්ලි නැහැ කිය කිය නහයෙන් අඩනවා ලක්ෂ ගනක් විතර ගන්නවා එත් සල්ලි නැහැ කිය කිය ඉන්නෙ තව බයික් එකේ ගිහිල්ලා දඩයක් කැවොත් නිකන් හරි එදාට අපි ඉදලා ඉවරයි ගැනි මැරුනා වගේ නහයෙන් අඩනව දඩයක් කැව කියලා සමහර දවසට 1000 වගේ දඩයක් කැවමත් මු ඔෆිස් එකේ ලිගල් ඩයිපර්ට්මන්ට එකට පවා කතා කරලා කියනවා දඩයක් කැව නොගෙව shape එකක් දාගන්න බැරිද කියලා තව මුලු ස්ට්ෆ් එකටම කිය කිය තව ඔය ඉදාලා හිටලා kfc pizzhut offer දෙනවා නෙ buy one get free or 50% offer ඔවා තියෙන දවසට නහයේන් අඩනවා මේවා කන්න විදිහක් නැහැ ගැනි බයිනවා කියලා තමන්ට ආස කැමක් කන්න ගැනිගෙන් අහන්න ඔනෙද ලක්ෂයක් විතර හොයන එකෙක්ට 500/1000 කියන්නෙ මොකක්ද අපිට මානසික වදායක් වෙලා තියෙන්නෙ මුගෙ කුනුකම
එහෙම හිතන්න එපා මචන්,
උගේ වයස 30-35 පැනල නේ ? කසදත් බැදලා , දරුවෝ එහෙමත් ඇතිනේ.
සමහරවිට උගේ කොමිට්මන්ට් ගොඩක් ඇති බන්. ගෙදර වියදම්, දරුවන්ගේ වියදම්, ගෙවල් දොරවල්, ඉඩමක්, වගේ ගන්න ගත්ත ලෝන් වලට, එතකොට, අනිත් අතුරු වියදම්, අම්මලට තාත්තලට බලන්න, සහෝදර සහෝදරියන්ට...... ඔයා වගේ වගකීම් ගොඩක් එනවා බන් ලයිෆ් එකේ.
ලක්ෂ ගණන් පඩියක් විදිහට ගත්තට , එක ආපහු වියදම් විදිහට එලියට යනවා වෙන්න පුළුවන්. මිනිස්සු එලියට නොකිව්වට , ගොඩක් ප්රශ්ණ තියෙනවා බන්. එළියට පෙන්නන්නේ නැති.
සමහර විට ඔය මොකුත් නැතුව, උගේ කුණු කමම වෙන්නත් පුළුවන්. එත් ඉතින්, හොයල බලන්නේ නැතුව එහෙම කියන්න එපා බන්.