මු හොද එකෙක් වගේ..

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මේ පොර දැක්කේ පළවෙනි පාර මම. මුට හෙන පිලිගැනිමකුත් තියල තියනවා ලංකාවේ. ලංකාවේ උන් ගොඩක් මු ලංකාවට එන්න ඉස්සෙල්ල ෆලෝ කරලා තියනවා මම හිතන්නේ.
    මුගේ චැනල් එකේ දාපු දිගම වීඩියෝ එකත් ලංකාවේ එක.







    පරණ එකක්..











     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    porage video walta comment karana fb eke verified patta set ekak innwa. e godak un fb verify kranna tharam hethuwak mama dakinne na . ekath dn salli walata denwad? mama dakka UK inna muslim ganiyek verify wela,. e gani karanne amazon eke store ekak run karana eka withrai.
    පුළුවන් ඇති බන්. ලංකාවේ උන්ගේ වෙරිෆයි කරපු ඒවම තියනවා හේනට. උන් මොක්කුද කියල දන්නෙත් නැ.
    NYI TN news eketh pennuwa
    සිරාවට?
     
    • Like
    • Wow
    Reactions: NRTG and Pol hora