මු හොද එකෙක් වගේ..

lgayyamp

Well-known member
  • Jan 16, 2019
    3,489
    3,537
    113
    කොලොම්පුරේ
    porage video walta comment karana fb eke verified patta set ekak innwa. e godak un fb verify kranna tharam hethuwak mama dakinne na . ekath dn salli walata denwad? mama dakka UK inna muslim ganiyek verify wela,. e gani karanne amazon eke store ekak run karana eka withrai.
    fb account verify කරගන්න celebritiy කෙනෙක් වෙන්න ඕනේ නැ දැන්. මාසේට ගානක් ගෙවලා verify වෙන්න පුලුවන්.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    හැබැයි රුzසේනා නේද ගයිඩ්. අර ජරා කඩවල්වලට එක්කන් යන්නෙ කොළඹ තියෙන .

    ඒක නිසා බැලුවෙ නෑ.
    ------ Post added on Jun 18, 2023 at 11:05 AM
     
    • Like
    Reactions: rt razor

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    fb account verify කරගන්න celebritiy කෙනෙක් වෙන්න ඕනේ නැ දැන්. මාසේට ගානක් ගෙවලා verify වෙන්න පුලුවන්.
    පුෂ්පකුමාරගෙ නෝනට කියල Verify කරගන්න ඕන🤭
     
    • Haha
    Reactions: lgayyamp