මූට ආයේත් නඩු වැටෙයිද 😂

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    Lawyer wa ban

    මේ ඉන්නේ ලෝයර්.මෙ කෙල්ල වෙන කෙනෙක්

    Danushka-Gunathilaka.jpg
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :rolleyes: බලපංකො ඉතින් ඒකෙත් හැටි.... genuine පිට ඉන්න කොල්ලො වේලෙනවා, රේප් කේස් වලටත් අහු වුනු උන්ට වත්ත වටේ සුපිරි කෑලි සෙට් වෙනවා.. කෙල්ලොන්ගෙ සයිකොලොජි එකනම් වැඩ කරන විදිය හෙනම අවුල්
    1695053782785.png
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,186
    8,906
    113
    Dubai
    උගේ පින බන්. ඔහොමම ඉඳලා දැන් ඉතින් citizen එකත් ගනී.
    ඕන්න බලපන් අපිට ඔහොම එකක් උනොත් තමයි ඉතින් ඉකවෙන්නේ
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,568
    10,758
    113
    Nugegoda, Sri Lanka
    :rolleyes: බලපංකො ඉතින් ඒකෙත් හැටි.... jenuine පිට ඉන්න කොල්ලො වේලෙනවා, රේප් කේස් වලටත් අහු වුනු උන්ට වත්ත වටේ සුපිරි කෑලි සෙට් වෙනවා.. කෙල්ලොන්ගෙ සයිකොලොජි එකනම් වැඩ කරන විදිය හෙනම අවුල්
    Kello kamathi Sirimath wage simpiyonta nemei bung.. naheta ahanne nathi unta thama kamathi.. Biology!