මූට කොහෙන්ද මෙච්චර සල්ලි?

icepack

Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මේ පෝස්ට් එක දාල හියෙන සහ බැනල තියෙන පොර ඩ්‍රැගන් දෙන්නම එකම පොරක් වෙන්නත් පුලුවන්. කොහොම උනත් මේ උගේ සල්ලි නෙමෙයි බන්. උන්ගේ ෆැමිලි එක මැනික් බිස්නස් කරන්නේ. මූ ආතල් එකට සොප් එක කරනව ටැක්ස් වලින් බේරිලා උගේ ඔන්ලයින් ඉන්කම් එක ලීගල් කරගන්න කියල මටනම් හිතෙන්නෙ. ව්8 නම් මොනාද බන් ෆික්ස් 1 ලැක් ඉන්කම් එකක් තියෙන එකෙක්ට
    Fixed 1 lack dawasata da?
     
    • Haha
    Reactions: shenat

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    Surangana katha! The reality is different machan.

    Salli thibila mole pawichchi karana eka lesi.You hire someone smart and invest in things. Salli naththan uta ochchara deyak karanna puluwanda

    Mole thibuna paliyata salli hoyaganna amarui mokak hari karaganna 😅

    Thats the reality.
    marketing wage puluwan nan athai sathai naithuwat ona tharam salli hoyanna puluwan krama thiyenawa ban. samanaya job mentality eken hitiyot kohomat owa sihina wage thamai penne.. aittama katawa ekane.. 😅
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,894
    17,968
    113
    Ane thopi wage mee harak. Muge thatta manik business karayek. Ona taran risk aran business karanna puluwan amma thatta kela unama bera ganna innawanan
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,596
    86,945
    113
    ආශ්චර්යමත් රටක

    Eka hari. Mama danne na dragonD gana. But, wealthy family ekaka kenek gana kathawa hari.
    Anith unuth hithanawa aru, mu mehema risk gannawanam apitath puluwan kiyala melo deyak natuwa. Kelaunoth puken yanna wenne unta. Ehemai kiyala risk ganna epa kiyala newei me kiyanne.
     
    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    marketing wage puluwan nan athai sathai naithuwat ona tharam salli hoyanna puluwan krama thiyenawa ban. samanaya job mentality eken hitiyot kohomat owa sihina wage thamai penne.. aittama katawa ekane.. 😅
    Umbe kathawa man piligannawa.

    Samanya job mentality eken goda yanne baha. Habai oya mentality eka rich family ekekta naththe ai kiyala hithapan. Uta basic needs cover wenawa nikanma..ethakota next level mokak hari karanna thama gema gahanne.

    Mama kiyanne salli nathiwa gemak gahanna baha kiyala newei. Comparing to someone with a rich background, the struggle will be more 😅
    Ekai practical truth eka.
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    Fix 1lak?
    Ah ok.. u means USD..
    That's right.. 😎
    ලක්ෂයක් මාසෙකට? යකෝ බිල් 2-3ක් ගෙවන්නත් මදි :)

    ලංකාවේ මම දාන්නම කියක් ඉන්නවද. දුප්පත් ව ඉපදිලා. දැන් මාසෙකට ලක්ෂ 10 පන්නලා සල්ලි හොයන උන්.
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඇත්තම කතාවනම් computer parts කඩයක් කරලනම් මූ මෙච්චර සල්ලි හෙව්වේ නෑ ඒකනම් මට ලොවෙත් ෂුවර්. මගේ යාලුවෙක් Unity එකේ කඩයක් දාගෙන ඉඳලත් උට මෙච්චර හොඳ වාහනයක් ගන්න බෑ. මූ risk ගත්තා, බිස්නස් කරා හරිගියා ෆේල් උනා ඇත්ත. හැබැයි උට unfair advantages තිබුනා. කවුරුවත් උන්ගේ කතාව කියනකොට ඒ ටික කියන්නේ නෑ. මට උනත් කියන්න පුළුවන් මම මැටි ගෙදර ඉපදුනේ, කරන්ට් එකවත් තිබුනේ නෑ අපිට ඒ කාලේ කියල(සිරාවටම මම ඉපදුනේ එහෙම ගෙදරක) හැබැයි ඇත්ත කතාවනම් මට අවුරුදු 7ක් වෙද්දී අපිට තට්ටු දෙකේ ගෙයක් තියෙන අවුරුදු 9ක් වෙද්දී යන්න එන්න හොඳ වාහනයක් තියෙන හොඳ income එකක් තියෙන middle class family එකක්. එතකොට මට දුකක් කියලා දෙයක් කවදාවත් තිබුනේ නෑ. මැටි ගෙදරක හිටියද කියලවත් මට මතකත් නෑ. ඒ උනාට මටත් දුක දිනා ජයගත් තරුණයා වෙන්න ඕනෙනම් මම කියන්නෙත් ඔය මැටි ගෙදර කතාව තමයි.

    හැබැයි අපි උගේ මහන්සියටත් credits දෙන්න ඕනේ. අඩුගානේ ඌ පිස්සු කෙලලා නැති කරේ නෑනේ. ඌ අවංක උත්සහයක් දරුවනේ. උට බස් එකේ ගිහින් computer parts ගෙනැත විකුනලා දියුණු උනා කියන එක ලොකු දෙයක් මොකද උගේ ලෙවල් එකේ හැටියට ඒක දුකක්. නමුත් තවම ටවුන්වල කම්පියුටර් පාර්ට්ස් කඩ කරන උන් කීයක් බස්වල බඩු ගේනවා ඇද්ද? ඉතින් මගේ අදහස ඌ මහන්සි උනා නමුත් ඉතින් පොඩි marketing පාරකුත් තමන් ඉස්සරහින් දාගන්නවා. ඒක ඉතින් අපි උනත් කරනවා, උ විතරක් නෙවේ....
     
    Ow, Ara wasthi eke anushka udanath kiyanne takaran maduwaka innawa kiyala. E game gedara tiyeddi Negombo awit indapu seen ekak kiyanne.
     
    අපෝ ඔව් බන්, ධම්මික පෙරේරා කියන්නෙත් පට්ට සල්ලි තියෙන පවුලක ඉපදුන එකෙක්. ඒ උනාට ඌ කියන්නේ අම්මා සපත්තු ගන්න දුන්න සල්ලි හිඟන්නට දීලා ජිවිතේ පටන් ගත්ත කතාව. හැමෝගෙම කතාවේ තමන් වීරයා වෙන විදියට තමයි ලියල තියෙන්නේ. ජිවිතේ කියන්නේ මහන්සි වෙන හැම එකාම දියුණු වෙන හරි ලස්සන පාරක් නෙවෙයි. හැබැයි අපි මහන්සි උනොත් අපිට සාර්ථක වෙන්න තියෙන probability එක වැඩි කරගන්න පුළුවන්. අපිට වඩා ඒ probability වැඩියි දැනටම සල්ලි තියෙන එකෙක්ගේ පුතාට.
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93

    පෝසත් පවුල් වල ඉපදෙන උන්ට ගේමක් නෑ බං. මූ දුප්පත් පවුලක ඉපදුනානම් නන්නත්තාර වෙලා. a/l ත් ෆේල් කියල කොහේද දාල තිබ්බ වගේ මතකයි.

    මම හිතන්නේ මූ 90%ක් දැන් හොයන්නේ මැණික් බිස්නස් වලින්. තාත්ත සප් එක දෙනව ඇති. අනිත් බිස්නස් කිසි ගතියක් නෑනේ බන්. කොම්පියටර් කඩේ ඇරුනම උබේ ෆේස් බුක් එකේ දාල තියෙන Online බිස්නස් වගේ වගග් නෑනේ බන්. මම දැක්ක උ දාල තියෙනව classhub එකක් කියල සයිට් එකට ගියාම සීරියස් කරන එකක් කියල පෙන්නෑ ඔහේ සයිට් එකක් අටවල.
     
    • Like
    Reactions: wiky123

    මුගේ උත්සාහය මම අගය කරනවා මචන්, ඒත් ඉතින් ඔය තාත්තා සතියට රු.100යි දුන්නේ වගේ කතානම් තනි marketing විතරයි. ඇත්තටම දුප්පත් පවුලක ඉපදුන කොල්ලෙක්ට නිකන් සුරංගනා මොටිවේෂන් ඕවා.
     
    • Like
    Reactions: shenat and icepack

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,224
    113
    Gotham City
    Ow, Ara wasthi eke anushka udanath kiyanne takaran maduwaka innawa kiyala. E game gedara tiyeddi Negombo awit indapu seen ekak kiyanne.
    ඔව්වා ගොඩක් නොකීව කතා එක්ක බඳුනු කතාවල් බන් .

    අපෙත් හිටියා එකෙක්
    ඌ ෆ්ලොරා බිස්නස් කරලා දැන් වාහන දෙකක් තියෙනවා.
    ඌත් පටන් ගත්තෙ ගෙදරින් සතයක්වත් ඉල්ලගන්නෙ නැතුව.
    එත් ඌට ඔනිම කරන දෙ පොඩි කාලෙ ඉඳන් තිබුණා.
    උගෙ පවුලෙ ෆ්ලොර බිස්නස් එක්ක තිබ්බා.
    පොඩි කාලෙ ඉඳන් බිස්නස් බැක්ග්‍රවුන්ඩ් එක ඌට තියෙනවා .
    ඉස්කොලෙ නිවාඩු කාලෙට ඌ උගෙ අයියලා එක්ක යනවා බණ්ඩාරවෙල පැත්තෙ එහෙම මල් ගේන්න .මාසෙට ඌට රුපියල් 1000ක් දුන්නා .
    ඉස්කොලෙ කාලෙ රුපියල් 1000ක් කියන්නෙත් නිධානයක් වගෙ නෙ ?
    ඉතිං ඌ ඕ ලෙවල් ෆෙල් .
    එත් අද ඌ සැහෙන්න තැනක ඉන්නවා.එ ඌට පන්නරය අත්දැකීම පොඩි කාලෙ ඉඳන් තියෙන නිසා.
     
    • Like
    Reactions: johnyh and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,596
    86,945
    113
    ආශ්චර්යමත් රටක
    ලක්ෂයක් මාසෙකට? යකෝ බිල් 2-3ක් ගෙවන්නත් මදි :)

    ලංකාවේ මම දාන්නම කියක් ඉන්නවද. දුප්පත් ව ඉපදිලා. දැන් මාසෙකට ලක්ෂ 10 පන්නලා සල්ලි හොයන උන්.
    Uta 1 lak hoyana eka mara deyak wenna athi. 1 lak walin u kiyana widiyata karanna puluwan nam apitath lankawe supiriyata inna tibuna. Samaharawita u hitanawa athi 1 lak gane awurudu ganak hoyala eken down payment eka karala eeta passe 1 lak gane maseta lease gewanna.. 😆😆

    ඇත්තම කතාවනම් computer parts කඩයක් කරලනම් මූ මෙච්චර සල්ලි හෙව්වේ නෑ ඒකනම් මට ලොවෙත් ෂුවර්. මගේ යාලුවෙක් Unity එකේ කඩයක් දාගෙන ඉඳලත් උට මෙච්චර හොඳ වාහනයක් ගන්න බෑ. මූ risk ගත්තා, බිස්නස් කරා හරිගියා ෆේල් උනා ඇත්ත. හැබැයි උට unfair advantages තිබුනා. කවුරුවත් උන්ගේ කතාව කියනකොට ඒ ටික කියන්නේ නෑ. මට උනත් කියන්න පුළුවන් මම මැටි ගෙදර ඉපදුනේ, කරන්ට් එකවත් තිබුනේ නෑ අපිට ඒ කාලේ කියල(සිරාවටම මම ඉපදුනේ එහෙම ගෙදරක) හැබැයි ඇත්ත කතාවනම් මට අවුරුදු 7ක් වෙද්දී අපිට තට්ටු දෙකේ ගෙයක් තියෙන අවුරුදු 9ක් වෙද්දී යන්න එන්න හොඳ වාහනයක් තියෙන හොඳ income එකක් තියෙන middle class family එකක්. එතකොට මට දුකක් කියලා දෙයක් කවදාවත් තිබුනේ නෑ. මැටි ගෙදරක හිටියද කියලවත් මට මතකත් නෑ. ඒ උනාට මටත් දුක දිනා ජයගත් තරුණයා වෙන්න ඕනෙනම් මම කියන්නෙත් ඔය මැටි ගෙදර කතාව තමයි.

    හැබැයි අපි උගේ මහන්සියටත් credits දෙන්න ඕනේ. අඩුගානේ ඌ පිස්සු කෙලලා නැති කරේ නෑනේ. ඌ අවංක උත්සහයක් දරුවනේ. උට බස් එකේ ගිහින් computer parts ගෙනැත විකුනලා දියුණු උනා කියන එක ලොකු දෙයක් මොකද උගේ ලෙවල් එකේ හැටියට ඒක දුකක්. නමුත් තවම ටවුන්වල කම්පියුටර් පාර්ට්ස් කඩ කරන උන් කීයක් බස්වල බඩු ගේනවා ඇද්ද? ඉතින් මගේ අදහස ඌ මහන්සි උනා නමුත් ඉතින් පොඩි marketing පාරකුත් තමන් ඉස්සරහින් දාගන්නවා. ඒක ඉතින් අපි උනත් කරනවා, උ විතරක් නෙවේ....
    Matath kiyanna onama una tika. Welawata uba type karala 😍
    අපෝ ඔව් බන්, ධම්මික පෙරේරා කියන්නෙත් පට්ට සල්ලි තියෙන පවුලක ඉපදුන එකෙක්. ඒ උනාට ඌ කියන්නේ අම්මා සපත්තු ගන්න දුන්න සල්ලි හිඟන්නට දීලා ජිවිතේ පටන් ගත්ත කතාව. හැමෝගෙම කතාවේ තමන් වීරයා වෙන විදියට තමයි ලියල තියෙන්නේ. ජිවිතේ කියන්නේ මහන්සි වෙන හැම එකාම දියුණු වෙන හරි ලස්සන පාරක් නෙවෙයි. හැබැයි අපි මහන්සි උනොත් අපිට සාර්ථක වෙන්න තියෙන probability එක වැඩි කරගන්න පුළුවන්. අපිට වඩා ඒ probability වැඩියි දැනටම සල්ලි තියෙන එකෙක්ගේ පුතාට.
    Dammika perera ta 1996 di (porata wayasa 25k wage etakota) , 50 million or 100 million unath thibunalu invest karanna. Lankawe athule idan taman taniyama tamange salli walin business ekak 0 idan patan aran karala 25 weddi echchara salli athe thiyena ekekwa kiyapan mata. Owa ahana ekek nikamata hithala balanawada danne na. 😄😄😄
     
    Last edited:

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Uta 1 lak hoyana eka mara deyak wenna athi. 1 lak walin u kiyana widiyata karanna puluwan nam apitath lankawe supiriyata inna tibuna. Samaharawita u hitanawa athi 1 lak gane awurudu ganak hoyala eken down payment eka karala eeta passe 1 lak gane maseta lease gewanna.. 😆😆

    Matath kiyanna onama una tika. Welawata uba type karala 😍

    Dammika perera ta 1996 di (porata wayasa 25k wage etakota) , 50 million or 100 million unath thibunalu invest karanna. Lankawe athule idan taman taniyama tamange salli walin business ekak 0 idan patan aran karala 25 weddi echchara salli athe thiyena ekekwa kiyapan mata. Owa ahana ekek nikamata hithala balanawada danne na. 😄😄😄
    Pora NDT eke igena ganna gaman katubadde junction eke hotel ekak karala tiyenawa.
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    NDT tiyenne 3 years. Oka patangatta dawasema hotel ekak patan aran wena kisi wedak nokara eka full time karath awurudu 3kin 100 million hoyanna puluwan weida ban? Katubedda handiye hotel ekakin?
    Ow ow, mama kiwe eken hewwa kiyana eka nemei. But porata backing ekak tibuna kiyana eka pennannai mama kiwe.
     
    • Like
    Reactions: shenat

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    Umbe kathawa man piligannawa.

    Samanya job mentality eken goda yanne baha. Habai oya mentality eka rich family ekekta naththe ai kiyala hithapan. Uta basic needs cover wenawa nikanma..ethakota next level mokak hari karanna thama gema gahanne.

    Mama kiyanne salli nathiwa gemak gahanna baha kiyala newei. Comparing to someone with a rich background, the struggle will be more 😅
    Ekai practical truth eka.
    Comparing to someone with a rich background, the struggle will be more..

    uba kiyana eka aitta.... kohomat binduwen patan gananwa nan loku kattak kannat laisthi wenna ona.. habai iwaseemen karot bairi inai...
     
    • Like
    Reactions: beziques