ෂෝ ඕෆ් karanawa kiyala manma kiyaddi uyat ekama kiyanna oni naමෙහෙමයි මට මූ අවුල් ඩයල් එකක් නමේ. මට හිතනෙව මූ ඕවරෝල් ගත්තම හොඳ එකෙක් කියල. ගෙදරින් මූව හොදට හදල තියෙනව. මිනිස්සු රවට්ටන්න කැරි වැඩ කරන්න කැමති එකෙක් කියල මම හිතන්නෑ. ඒ අතින් මම මූට කැමතියි.
මූ දැන් ටිකක් ඉදිමිලා ඉන්නේ සල්ලි නිසා. ඒ වගේ වයිබ් එකක් එනව දැන් ටික ටික මුගේ වීඩියෝ වලින්. ගොඩක් සැරටම ෂෝ ඕෆ් එක තියෙන්නේ ගොඩක් හීන මානෙ තියෙන එවුන්ට් මුගෙත් හීන මානෙ සැරටම තියෙනව එක එක පැති වලින්. මූ හමේ පාට, උස ගැන සෑහෙන්න වොරි වෙනව. අනිවා මූ මුගේ ඩික් එකේ සයිස් එක ගැනත් වොරි වෙනව ඇති. ඒ අතින් අර චිනා කියන එකා ආතල් ඌ i dont give a fuck ටයිප් එකේ ඉන්න එකෙක්. ඌ හෙන කම්ෆොටබල් ඌත් එක්ක. මේ යකා ඌව වැඩිය පෙන්නන්නෑනේ. මම හෙන කැමතියි ඒ යකාට මූට වඩා.
gg bro. aniwatoxic set නන් නැත්තේ කොහෙද කියහන්කෝ.. මොනා උනත් කව්රු මොනවා කිව්වත් වැටෙන්නේ නැත්තන්, වැටුනත් වැටි වැටී නැගිටිනවානම් අන්න උන්තමයි බන් මේ ලෝකේ ජයගන්නේ. උඹ අහලා තියෙනවනේ කියන්නා කෙසේ කීවත්, අසන්නා සිහිබුද්දියෙන් ඇසිය යුතුයි කියලා..![]()
එනිවේ තිසර මල්ලිට කියපන් චිරන්ත අයියා මතක් කලා කියන්න කියලා...
man asama wede tama bn hatersla mage video balana eka, un unge kaalet kagena, fan base ekat ekkat irisiyawe, datat kagena, dat miti kaka, bus eke-gedara dadiya peran mage athal balala popsiyek wage fake walin awit kagahanawa
man sepe 

ada keeyak gaththada bro?ෂෝ ඕෆ් karanawa kiyala manma kiyaddi uyat ekama kiyanna oni na
seen eka tiyenne mekai bro, video 2-3k balala oyata mawa maninna ba, ekata wereddak kiyannat ba okkoma balanna time attet nane godak ayata
ketiyen kiyannam
showoff eka netuwa mage online shop eka run karanna ba, mata oni ewa market karagannat ba
mehema hitannako, mage online shop eken rs.10,000k dala dawas 2-3k bala indala baduwak ganna nam mata 10,000 ara paninna taram aheniyak na kiyala penwanna oni, itama ketiyen okai
saha kauru mona kiwwat salli walata tiyena place eka ganna ba respect eka gannat ba trust eka gannat ba
man hambakarana dewal walata eka aniwa oni
me respect eka man marutiye giya nam tiyeda, naaaaaaaa...
etakota mata oni tika karaganna puluwanda, baaaaaaaa
ara eka sonniyek uda kagahanawane tattage salli kiyala, uta ow kiwwamat awul
gedarata salli netnam man karagatta mokut karaganna back ekak hambenne na, godak dewal man karanne mata wetunata backup ekak aniwa tiyenawa kiyala danna nisa
duppat paulaka ipaduna nam godak wealwata jobak karan shape eke idi
katawa digai mehema singlish gahanakota kiyanna amaruine oyalatat ee nisa nawattam
tata
p.s.
ah, usa adi 6i. skin color nam api hamoma patta sudu netnam cam eken wedima suduwata pena pettatane gahanne neda, dick eka nam hodatama ati lol. awulak tiye nam tawa rawul wawenne neti ekata tama
gg bro. aniwa
------ Post added on Mar 24, 2021 at 12:11 PM
man asama wede tama bn hatersla mage video balana eka, un unge kaalet kagena, fan base ekat ekkat irisiyawe, datat kagena, dat miti kaka, bus eke-gedara dadiya peran mage athal balala popsiyek wage fake walin awit kagahanawa
godak un agam karayo nisa unta akusalut pirenawa kiyala passe danenawa, nobalat ba, baluwama taraha noyannet na, taraha giyama paw,akusalut pirenawa
un sadaa lindeman sepe
man mona taram gobba,showoff karana, moda, tattage salli walin ragana anata kukulek unat man sepene oi
hitahanko mage ADA tika goda giyot i8 ekak aran issellama ubata tama photo ekak ewanne
------ Post added on Mar 24, 2021 at 12:16 PM
If you are toxic, then you have a toxic opposition. Most of your videos are toxic. Then here comes the resistance from the society itself.den patta toxic set ekakne meke inne bro itin awe na me pette, yaluwek dekala tama me thread eka gena kiwwe hah haa
------ Post added on Mar 24, 2021 at 10:02 AM
If you are toxic, then you have a toxic opposition. Most of your videos are toxic. Then here comes the resistance from the society itself.
guess my toxicity saved a life too
https://www.youtube.com/channel/UCbpY0fXgMhJZYNm-AQA6kjw/community?lb=UgzvJLCdeaxPgXf4owp4AaABCQ
View attachment 117496
mchn you have to watch at least 20 videos before judging me
මේකට අද වැඩක් නෑ වගේ. මේකේ ඉන්න එවුන්ගෙන් ආතල් ගන්නෙෂෝ ඕෆ් karanawa kiyala manma kiyaddi uyat ekama kiyanna oni na
seen eka tiyenne mekai bro, video 2-3k balala oyata mawa maninna ba, ekata wereddak kiyannat ba okkoma balanna time attet nane godak ayata
ketiyen kiyannam
showoff eka netuwa mage online shop eka run karanna ba, mata oni ewa market karagannat ba
mehema hitannako, mage online shop eken rs.10,000k dala dawas 2-3k bala indala baduwak ganna nam mata 10,000 ara paninna taram aheniyak na kiyala penwanna oni, itama ketiyen okai
saha kauru mona kiwwat salli walata tiyena place eka ganna ba respect eka gannat ba trust eka gannat ba
man hambakarana dewal walata eka aniwa oni
me respect eka man marutiye giya nam tiyeda, naaaaaaaa...
etakota mata oni tika karaganna puluwanda, baaaaaaaa
ara eka sonniyek uda kagahanawane tattage salli kiyala, uta ow kiwwamat awul
gedarata salli netnam man karagatta mokut karaganna back ekak hambenne na, godak dewal man karanne mata wetunata backup ekak aniwa tiyenawa kiyala danna nisa
duppat paulaka ipaduna nam godak wealwata jobak karan shape eke idi
katawa digai mehema singlish gahanakota kiyanna amaruine oyalatat ee nisa nawattam
tata
p.s.
ah, usa adi 6i. skin color nam api hamoma patta sudu netnam cam eken wedima suduwata pena pettatane gahanne neda, dick eka nam hodatama ati lol. awulak tiye nam tawa rawul wawenne neti ekata tama
gg bro. aniwa
------ Post added on Mar 24, 2021 at 12:11 PM
man asama wede tama bn hatersla mage video balana eka, un unge kaalet kagena, fan base ekat ekkat irisiyawe, datat kagena, dat miti kaka, bus eke-gedara dadiya peran mage athal balala popsiyek wage fake walin awit kagahanawa
godak un agam karayo nisa unta akusalut pirenawa kiyala passe danenawa, nobalat ba, baluwama taraha noyannet na, taraha giyama paw,akusalut pirenawa
un sadaa lindeman sepe
man mona taram gobba,showoff karana, moda, tattage salli walin ragana anata kukulek unat man sepene oi
hitahanko mage ADA tika goda giyot i8 ekak aran issellama ubata tama photo ekak ewanne
------ Post added on Mar 24, 2021 at 12:16 PM
guess my toxicity saved a life too
https://www.youtube.com/channel/UCbpY0fXgMhJZYNm-AQA6kjw/community?lb=UgzvJLCdeaxPgXf4owp4AaABCQ
mchn you have to watch at least 20 videos before judging me
this is just one example, there are hundreds of people who made it in their lives because of meguess my toxicity saved a life too
https://www.youtube.com/channel/UCbpY0fXgMhJZYNm-AQA6kjw/community?lb=UgzvJLCdeaxPgXf4owp4AaABCQ
View attachment 117496
mchn you have to watch at least 20 videos before judging me
මේකට අද වැඩක් නෑ වගේ. මේකේ ඉන්න එවුන්ගෙන් ආතල් ගන්නෙ
I watched only one video honestly. A load of showoffs and pora talks. I hate when people show off. Its Narcissism. More than enough to judge. We must keep away from people who are narcissistic. And we all have narcissistic feelings. Learn how to control it and avoid it!guess my toxicity saved a life too
https://www.youtube.com/channel/UCbpY0fXgMhJZYNm-AQA6kjw/community?lb=UgzvJLCdeaxPgXf4owp4AaABCQ
View attachment 117496
mchn you have to watch at least 20 videos before judging me
1 lak haha mata 4.5 lak hambenawa fix 3 years plus now taama Yanne scooter eke.මේ පෝස්ට් එක දාල හියෙන සහ බැනල තියෙන පොර ඩ්‍රැගන් දෙන්නම එකම පොරක් වෙන්නත් පුලුවන්. කොහොම උනත් මේ උගේ සල්ලි නෙමෙයි බන්. උන්ගේ ෆැමිලි එක මැනික් බිස්නස් කරන්නේ. මූ ආතල් එකට සොප් එක කරනව ටැක්ස් වලින් බේරිලා උගේ ඔන්ලයින් ඉන්කම් එක ලීගල් කරගන්න කියල මටනම් හිතෙන්නෙ. ව්8 නම් මොනාද බන් ෆික්ස් 1 ලැක් ඉන්කම් එකක් තියෙන එකෙක්ට
dan mokakde kiayanne? un ekka kanna epa kiyelada?සල්ලි තියෙන එකෙක්නන් ඒක පෙන්නන උන්ට මම කැමැති ඕනවට වඩා down to earth වෙන්න යන උන්ට වඩා. මොකද උනුත් අපි වගේම කියල පෙන්නන එක ප්‍රෝඩාවක්. උන්ට තියෙන්නේ අපිට තියෙන ප්‍රශ්න නෙමෙය්. මට මතකය් ලංකාවේ ඔය වගේම online business කරන එකෙක් interview එකක කියනවා ඌ උගේ employees ල එක්ක එකට බත් එක උනත් කනවලු. ඉතින් මොකක්ද වෙන්නේ, ඌ එකට බත් එක කෑවත් ඌ බොස් අරූ පඩියට වැඩ කරන එකෙක්. අරු කඹුරනවා මූ උගේ මහන්සියෙන් profit කරනවා. Dynamic එක එකය්

Man ahanna un ekka kawa kiyala pukada kiyala? Dan dammika perera heta umba ekka kawama umba uge level ekata enawada?dan mokakde kiayanne? un ekka kanna epa kiyelada?![]()
na...habai ai ehema hithanne ?Man ahanna un ekka kawa kiyala pukada kiyala? Dan dammika perera heta umba ekka kawama umba uge level ekata enawada?
Ehenan mona pakatada interview eke owa kiyanne?na...habai ai ehema hithanne ?![]()
mona interview ekeda?Ehenan mona pakatada interview eke owa kiyanne?

..u specifically eke note kerela kiyenewa kiyanne u eke keranne genuinly nemei.
මූව ඉස්සර sub කරල තිබ්බ . game මගුල් ඒක අස්සේ දාන නිසා unsub කරල දැම්ම. අවුලක් නෑ පොර . ඒ දවස් වල තමන් දන්න දේ / බිස්නස් ideas වගේ video ටිකක් කරා අනිත් උන් කරන්නේ නැති කාලේ.. දියුණු වෙනවනම් ඉතින් හොදයි බන් මොකා උනත්. සෑහෙන කාලෙකින් බලලා නෑ .පොප්සියි මෙතන ඇවිතුත් පොර ටෝක්
man asama wede tama bn hatersla mage video balana eka, un unge kaalet kagena, fan base ekat ekkat irisiyawe, datat kagena, dat miti kaka, bus eke-gedara dadiya peran mage athal balala popsiyek wage fake walin awit kagahanawa
godak un agam karayo nisa unta akusalut pirenawa kiyala passe danenawa, nobalat ba, baluwama taraha noyannet na, taraha giyama paw,akusalut pirenawa
un sadaa lindeman sepe
man mona taram gobba,showoff karana, moda, tattage salli walin ragana anata kukulek unat man sepene oi
hitahanko mage ADA tika goda giyot i8 ekak aran issellama ubata tama photo ekak ewanne
------ Post added on Mar 24, 2021 at 12:16 PM

එක විඩියෝ එකක දැක්ක ජිවිතේ පලවෙනි වතාටවලු බස් එකක යන්නේ කියල උබ

ඒ කාලේ බොරුවට කොල්ලො ඇන්දුවා හෙන ඩිවලොපර් කියල. උබ කලේ ඒ දවස්වල codecanyon වගේ ඒවගෙන් කෝඩ් අරගෙන assets ටික මාරු කරල game රිලිස් කරපු එක. දන්නො දනිති ඕව 

පොප්සියි මෙතන ඇවිතුත් පොර ටෝක්
උබේ විඩියෝස් බලන්නේ නැ දතමිටි කාගෙන...රෑට නින්ද එනකන් කාලේ කන්න තමා සමහර විඩියෝ බලන්නේ. ඒවගේ වෙලාවට බලල තියෙයි. ඩේටා කැපෙන්නේ නෑ යකෝ වෙනම, ඔෆිස් එකෙන් ගෙවනවා
බස් වල යන එක මදිපුංචි කමක් වෙන්න ඇති. උබ ඉතින් පියරු බබානේ.එක විඩියෝ එකක දැක්ක ජිවිතේ පලවෙනි වතාටවලු බස් එකක යන්නේ කියල උබ
කියනවා. අවුරුදු 27 කොල්ලෙක් කියල කියන එකෙක් කියන කතා. අපි නම් ඔන්ලයින් වැඩ. ඒ නිසා දාඩිය පෙරාගෙන යන්නේ නෑ. ගියත් ලැජ්ජ වෙන්න දේකුත් නෙමේ. මොකො තාත්තගේ සල්ලි වලින් නෙම්නේ
උබ සැපේ හරි හරි. උබ පව් බං සිරාවට.
උබට මානසික අවුලක් තියෙනවා කියල උබව දන්න ඇහැලියගොඩ උන් දන්නවා. අනික රගන්නේ තාත්තගේ සල්ලිවලින් කියලත් ඇහැලියගොඩ දන්න උන් දන්නවා. උබට හේට් කරන්න හොදයි වෙන උන් නැත්නම්
උබත් එක්ක පරසනලි අවුලක් නෑ. උබ නිකං බොරු ලයිෆ් ස්ටයිල් එකක් පෙන්වන නිසා තමයි ඇත්ත දැම්මේ. සැහෙන්න ට්‍රිගර් වෙලා නේද
උබට ඇති ස්කිල් එකකුත් නෑ.ඒ කාලේ බොරුවට කොල්ලො ඇන්දුවා හෙන ඩිවලොපර් කියල. උබ කලේ ඒ දවස්වල codecanyon වගේ ඒවගෙන් කෝඩ් අරගෙන assets ටික මාරු කරල game රිලිස් කරපු එක. දන්නො දනිති ඕව
පව් බං උබ. මානසික ව වට්ටන්න හොද නෑ උබව ඉතින්. පොඩි උන් ටික ෆෝම් කරගෙන ඔහොම්ම ඉදපං. උබටත් තියෙන්නේ ටීන් මයින්ඩ්සෙට් එකක්නේ![]()

kiwwa witarak neme game wala about eket tiyenawa...

සල්ලිත් නැතුව මහන්සිත් නොවී දුප්පත් වෙලා ඉපදිලා වයස 30ක් වෙද්දි ගෙවල් වාහන බිස්නස් 3ක් විතර ස්ටේබල් කරගත්ත පොරක් ඉන්නවා මම අදුරන...මට නම් ඌ ගැන ජෙලස් බන්..සිරාවටම...මේ කියන පොරගේ කලින් විඩීයෝස් බැලුවා දැන්නම් බලන්නේ නෑ...දැන් ගොන් ජෝක් දානව ජනප්‍රිය වෙන්න...මූගේ අතේ ඇගිලි දැක්කම කියන්න පුලුවන් කවදාවත් මහන්සිවෙලා වැඩක් පලක් නොකරපු කී බෝඩ් එකම ඔබ ඔබ හිටිය ඩයල් එකක් කියල...ඒත් මිනියට පොඩ්ඩක් මීටරේ තියනවා. එකක් කියන්නම් මේ ත්‍රෙඩ් එක දාල තියන්නෙත් පොරම තමයි...සල්ලි තියෙන පවුලක ඉපදෙනවා කියන එක වාසියක් තමයි නුමුත් මොලේ පාවිච්චි කරේ නැතොත් තියෙන සේසතම නැතිවෙන්න වැඩිකල් යන්නේ නෑ බන්. දියුණු වෙන්න ඕන මනුස්සයට දුප්පත්ද පොහොසත්ද කියන එක අදාලම නෑ බන්.
මොලේ පාවිච්චි කරන්න පුළුවන් නම් මහන්සි වෙන්න පුළුවන් නම් සල්ලි හොයන එක අමාරු දෙයක් නෙවේ..