හැම තැනම STF දාල. ලගදීම රටින් පනිවි ෂුවර්, නැත්නම් මැරුම් කාවි.
Last edited:
මරලද ඕකා උන්පොලිසියේ, ආමි ඒකෙ, බන්දනාගාර කව්රු හරි මරලා තියේ නම් ෂොට ලැබෙනවා.
කළු කෝට් පොරවල් ට රෙවිලා ඉන්නේ,![]()
හැම තැනම STF දාල. ලගදීම රටින් පනිවි ෂුවර්, නැත්නම් මැරුම් කාවි.
ඒකනෙ බන් උන්ගෙ ජොබ් එක.මුන්ගේ පැත්තට කථාකරන උන් හරියට කියන්නේ මුන් ශාන්තුවරු වගේ ජීවත් වෙච්ච එවුන් ගානට
ehema heluwn inna nilioyo gena dapu thjread eja giotala dunnot man sathutinඒකනෙ බන් උන්ගෙ ජොබ් එක.
වැරදිකාරයාටත් නීතියෙ රැකවරණ තියෙනවා.
ලෝයර්ලා බැඳිලා ඉන්නවා විත්තිය වෙනුවෙනුත් පෙනී ඉන්න. එහෙම හිටියා කියලා ඒ ලෝයර් දූෂිතයෙක් වෙන්නෙ නෑ.
නිළියක් ෆිල්ම් එකක හෙලුවෙන් හිටියා කියලා ඒකි බඩුවක් වෙන්නෙ නෑ වගේ තමයි.
ලෝයර් නන් කමක් නෑ.ෆෙස්ස්බුක් එකෙත ඉන්නව ඔය ජාතියේ වහන්තුරාවල්මුන්ගේ පැත්තට කථාකරන උන් හරියට කියන්නේ මුන් ශාන්තුවරු වගේ ජීවත් වෙච්ච එවුන් ගානට
Rathgama mayor maruwe muදන්න එකෙක් කියපල්ලකෝ මූ අතුලෙට ගිහිං හිටියේ මොනවා කරලද?
ඉතිං මුට දෙකක් ඇන්නා නම් කියයිනේ කවුද ඕඩර් එක දුන්නේ කියලාRathgama mayor maruwe mu
කවුරුත් කියල නෙවෙයි මුන්ගේ වලි කෙස් වලට මැරුවේ.ඉතිං මුට දෙකක් ඇන්නා නම් කියයිනේ කවුද ඕඩර් එක දුන්නේ කියලා