මූට පිස්සු - හැබැයි වැදගත් hp97GjuULX8 බලල ම ඉන්ටකෝ..... ;)
AnuradhaRa Well-known member Dec 25, 2010 62,239 1 -880 113 යටගිය දවසැ බරණැස් නුවර Aug 28, 2015 #1 මූට පිස්සු - හැබැයි වැදගත් බලල ම ඉන්ටකෝ.....
AnuradhaRa Well-known member Dec 25, 2010 62,239 1 -880 113 යටගිය දවසැ බරණැස් නුවර Aug 28, 2015 #5 එකම වෝල්ටේජ් එක ගත්තම DC වලට වඩා AC භයානකයි කියල නේ කියන්නෙ... ෆ්රික්වන්සි එක ගැනත් මොනාද කියනව නේ... මේ යකා අත් දෙකෙන්ම අග්ර දෙක අල්ලන් ඉන්නව. හොඳ නෑ නේ.. එතකොට හෘදය වස්තුව හරහා ධාරාවක් යන්ඩ පුලුවං
එකම වෝල්ටේජ් එක ගත්තම DC වලට වඩා AC භයානකයි කියල නේ කියන්නෙ... ෆ්රික්වන්සි එක ගැනත් මොනාද කියනව නේ... මේ යකා අත් දෙකෙන්ම අග්ර දෙක අල්ලන් ඉන්නව. හොඳ නෑ නේ.. එතකොට හෘදය වස්තුව හරහා ධාරාවක් යන්ඩ පුලුවං
gepa Well-known member Dec 16, 2008 3,634 1,837 113 ලැප් එක ඉස්සරහ badajari.lk Aug 28, 2015 #7 දිව තවත් බොහෝ දේට යොදා ගත හැක. මේ එක් අවස්තාවක්