මූට පිස්සු - හැබැයි වැදගත්

AnuradhaRa

Well-known member
  • එකම වෝල්ටේජ් එක ගත්තම DC වලට වඩා AC භයානකයි කියල නේ කියන්නෙ...
    ෆ්‍රික්වන්සි එක ගැනත් මොනාද කියනව නේ...
    මේ යකා අත් දෙකෙන්ම අග්‍ර දෙක අල්ලන් ඉන්නව. හොඳ නෑ නේ.. එතකොට හෘදය වස්තුව හරහා ධාරාවක් යන්ඩ පුලුවං :shocked: