මම දන්න සමහරු ඉන්නවා..
අපිත් එක්ක බොසා ට බැනලා
උ ආපුවම පන දීගෙන
පණ ඇරගෙන වැඩ කරන එවුන්
බැලුවම අපි විතරයි
අරුගෙන් ගේම ඉල්ලලා තියෙන්නේ...ලොල්
අපිත් එක්ක බොසා ට බැනලා
උ ආපුවම පන දීගෙන
පණ ඇරගෙන වැඩ කරන එවුන්
බැලුවම අපි විතරයි
අරුගෙන් ගේම ඉල්ලලා තියෙන්නේ...ලොල්