මූත් කෝස් කාරයෙක්ද බන්?

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,581
    13,197
    113
    🤍
    muuth course scammer kenkd bn ?

    :yes:

    581807985_1411043057046739_8070323675726629448_n.jpg


    631259350_4367992676680907_4980925735160186179_n.jpg
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    ඇයියෝ ඔය එකම i8 කෝස් කාරයෝ කී දෙනෙක් ගත්තද
     
    • Wow
    Reactions: Psiko

    Username_Required

    Well-known member
  • Jun 11, 2025
    186
    290
    63
    හැටි බලපංකෝ මුන්ගේ ඩස්පයෝ වගේ
    යකෝ :ROFLMAO:

    මුං මචං ඊ මනී එක්ස්චේන්ජ් ඇප් එකක් හදල තියන්ව
    ඌ කියල තබ්බ AL ඉවර උන ගමන් ඒක හැදුව ඊට පස්සෙ තමා ඩිග්‍රී එක කලේ වගේ කතාවක්
    මට හරියටම මතක නෑ සීන් එක

    මේක තමා ඇප් එක https://www.itrustld.com/

    මේ ඉන්නෙ කොල්ල https://www.facebook.com/SFENSAHAN

    මූන් නම් ඇත්තටම වැඩ්ඩො වගේ පේන්නෙ හරියට දන්න කෙනෙක් කියහන්
     
    • Wow
    Reactions: Psiko

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    gtr eke mitta embilipitiya pette wage mataka widiyata
    mu embilipitiye pette tama , kalin i8 ekakut tibba. math i8 eka nm dekala tynw embilipitiye eheta mehta yanawa , covid kale crypto seen walin tama pora gemak gahala tibbe danna widiyata.