මූතා පරික්ෂණය

Leitan

Active member
  • Aug 20, 2007
    700
    154
    43
    ඔන්න මගෙන් තව කථාවක්,


    ඔන්න දවසක් ඔය ලේ, මුතා පරක්ෂා කරන තැනත පොඩි පිරිමු ළමයි දෙන්නෙක් එක ළග වාඩි වෙලා හිටියා. ඔන්න එක ළමයෙක් මහ හයියෙන් අඩනවා. එහා පැත්තේ හිටපු ළමයෙක් අඩන එකාගෙන් මෙහෙම අහනවා.

    “ඇයි ඔයා අඩන්නේ“

    “මගේ ලේ පරීක්ෂා කරන්න අම්මා මාව එක්කන් ආවා. දැන් මගේ ඇගිල්ල කපලා එයාලා ලේ ගන්නවාලු“

    මේක අහපු දෙවැනි ළමයා අනිකාටත් වඩා මහ හයියෙන් දැන් අඩනවා. එතෙකෙට අනික් ළමයා ඇඩිල්ල නවත්වලා ඇහුවා,

    “ඇයි දැන් ඔයා අඩන්නේ“ කියලා.

    එතකොට දෙවැනි ළමයා කිව්වා,

    “අපේ අම්මා මාව අරගෙන ආවේ මූතා පරික්ෂණයකට“ කියලා.

    :baffled::baffled::baffled::baffled::baffled::baffled:

    හොදනම් Rep+ එකක් දාලා යන්න හෙදේ.............
     
    Last edited: