මූනට හති වැටෙනකම් හයියෙන් දුවපන්




දකින දකින හැම ජරාවම කන්නැතුව පාලනයක් ඇතුව කාපං![]()
මුලින් මූණ මහත් වෙයි..
ඊලඟට තඩි බඩ..
ඊලඟට බඩ උස්සගන්නත් බෑ නහරක් පුපුරල මැරෙයි![]()
![]()



මචන්ලා මගෙ මූන මහත් වෙගෙන එනවා. කෙට්ටු කරගන්න විදියක් තියෙනවන්ම් දන්න කෙනෙක් කියන්න. ලොකු උදවුවක්. කරන්න Exercise එහෙම තියෙනවනම් කියන්න.
hamadama udeta 15 min