මූන කෙට්ටු කර ගන්න විදියක්

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    මූන කෙට්ටු කර ගන්න විදියක්

    මචන්ලා මගෙ මූන මහත් වෙගෙන එනවා. කෙට්ටු කරගන්න විදියක් තියෙනවන්ම් දන්න කෙනෙක් කියන්න​. ලොකු උදවුවක්. කරන්න Exercise එහෙම තියෙනවනම් කියන්න​.
     
    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    1) Lose weight at least 15-20%,

    2) Reduce Alcohol Intake (Yeast can make your face look puffy and bloated)

    There is a page on FB (Face Gym). LIKE it and go thru the page updates. You will find how to lose face fat.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    දකින දකින හැම ජරාවම කන්නැතුව පාලනයක් ඇතුව කාපං :yes: :yes:
    මුලින් මූණ මහත් වෙයි.. :confused:
    ඊලඟට තඩි බඩ.. :confused:
    ඊලඟට බඩ උස්සගන්නත් බෑ නහරක් පුපුරල මැරෙයි :yes: :yes:
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    දකින දකින හැම ජරාවම කන්නැතුව පාලනයක් ඇතුව කාපං :yes: :yes:
    මුලින් මූණ මහත් වෙයි.. :confused:
    ඊලඟට තඩි බඩ.. :confused:
    ඊලඟට බඩ උස්සගන්නත් බෑ නහරක් පුපුරල මැරෙයි :yes: :yes:

    :(:(:(
     
    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    මචන්ලා මගෙ මූන මහත් වෙගෙන එනවා. කෙට්ටු කරගන්න විදියක් තියෙනවන්ම් දන්න කෙනෙක් කියන්න​. ලොකු උදවුවක්. කරන්න Exercise එහෙම තියෙනවනම් කියන්න​.

    face gym kiyala ebook ekak thibba. man gawa. poddak balala up karannam. ube agath mahatha nam eke thiyana exercise karanna yanna epa. anga kettu nam muna witharak nam mahata eka exercise karapan :) hamadama udeta 15 min