අද මට request එකක් ඇවිත් තිබුණා බුකියෙන් පිටිපස්ස හැරිල ඉන්නකොට ලස්සන කෙල්ලෙක් වගේ දැක්කෙ. ටෝක් කරන්න බැලුවෙ. මූණ දැක්ක ම රැවුල වවල මූණ පුරා ම. මන් ඇහුව ඒ මොකත කියල. ඒකි කියපි gender fluid කියල. මොකද්ද ඒ? එතකොට අර භාග්‍යා කියන එකාත් මේ කෙනෙක් ද කොහෙත. එහෙම අයව හැදෙන්නෙ කොහොමද? Fluid කියන්නෙ මූවින් ජෙන්ඩ එකක්ලූ. මේක delusion එකක් නෙමෙත..?
