මූවින් කස්ටිය

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    අද මට request එකක් ඇවිත් තිබුණා බුකියෙන් පිටිපස්ස හැරිල ඉන්නකොට ලස්සන කෙල්ලෙක් වගේ දැක්කෙ. ටෝක් කරන්න බැලුවෙ. මූණ දැක්ක ම රැවුල වවල මූණ පුරා ම. මන් ඇහුව ඒ මොකත කියල. ඒකි කියපි gender fluid කියල. මොකද්ද ඒ? එතකොට අර භාග්‍යා කියන එකාත් මේ කෙනෙක් ද කොහෙත. එහෙම අයව හැදෙන්නෙ කොහොමද? Fluid කියන්නෙ මූවින් ජෙන්ඩ එකක්ලූ. මේක delusion එකක් නෙමෙත..?
     
    • Like
    Reactions: ACHIK

    BernieSanders

    Well-known member
  • Jun 11, 2016
    1,586
    2,721

    Gender is fluid. And in regard to that basically you can identify yourself as anything, be it a pineapple, you can. And nowadays you can't really argue with that. If you do, you won't be accepted in to the liberal society.
     
    • Like
    Reactions: hitlermash

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    Gender is fluid. And in regard to that basically you can identify yourself as anything, be it a pineapple, you can. And nowadays you can't really argue with that. If you do, you won't be accepted in to the liberal society.
    I'm not gonna argue like transphobic people. It's really stupid. I just wanted to know how gender fluidity becomes scientifical. Just Like transsexuals.
    I accept transsexuals as it's not a delusion. But I can't stand with gender fluid and non binary. Because I don't know how it occurs.
    Welawakata delusion ekak kiyalath hithenawa.
     
    Last edited:

    BernieSanders

    Well-known member
  • Jun 11, 2016
    1,586
    2,721
    113
    I'm not gonna argue like transphobic people. It's really stupid. I just wanted to know how gender fluidity becomes scientifical. Just Like transsexuals.
    I accept transsexuals as it's not a delusion. But I can't stand with gender fluid and non binary. Because I don't know how it occurs
    Gender fluidity and Non binary theory is not scientific as far as I know. Even though they claim it to be one. There's no science behind it and basically you could make shit up. I find it absurd. And I'm not transphobic, Homophobic or any phobic in any way. But this field of gender studies is as absurd as it can get.
     
    • Like
    Reactions: hitlermash

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    Gender fluidity and Non binary theory is not scientific as far as I know. Even though they claim it to be one. There's no science behind it and basically you could make shit up. I find it absurd. And I'm not transphobic, Homophobic or any phobic in any way. But this field of gender studies is as absurd as it can get.
    Do you think transsexuality also a myth?
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    No I do not. There's huge difference between the so called gender studies/non binary etc and transsexuality as far as I know. Maybe you should look more into that.
    Yeah I also think so. One day Gender fluidity and non binary people will ruin whole LGBTQ. I think they are the most toxic group.

    Bp
    ------ Post added on Mar 29, 2022 at 9:07 AM
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    ජෙන්ඩර් ලයින් එකේ මූව් වෙන අය ඉන්න පුළුවන්. Opportunitive sex වගේ සීන් එකක්
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ජෙන්ඩර් ලයින් එකේ මූව් වෙන අය ඉන්න පුළුවන්. Opportunitive sex වගේ සීන් එකක්
    Eka wena widiya kohewath nahane. Wena ratawal wala pissuwak wage oka bowenawa

    gender dysphoria thiyena aya hormone treatment / surgery wage dewal karala wenas wenawa
    දන්නව බන්. ඒකෙ අවුලක් නෑ.ඒකට විද්‍යාත්මක පදනමක් තියෙනවා. මන් අහන්නෙ අර සජරිත් නොකර නිකන් ජෙන්ඩර් ෆ්ලුයිඩ් නන් බයිනරි වගේ ඒවා කියන අය. එයාලා ඉන්නෙත් අමුතු විදියට. එහෙම වෙන්න හේතුවක් කවුරුවත් දන්නෑනෙ
    ------ Post added on Apr 9, 2022 at 3:54 PM