මූව මතකද උබලට???

MachoMan

Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    මූව මතකද උබලට???
    මූ ගොඩක් කාලෙකට කලින් එළකිරි රැප් සෙට් එකේ හිටපු අයියා (15+ අපිට මගෙ හිතේ) කෙනෙක් ...
    පට්ට වැඩ්ඩෙක්... උන් තමයි ඔය ඉරාජ් ලටත් කලින් හිටපු සෙට් එක....
    අපේ එකෙක්... කඩේ යනවත් වගේ ... ඒත් කියන දේ ඇත්ත...
    ළමයිනේ මගේ රෙප් කපන්න එපා... ඌට කැමති නම් සප් එකක් දියන් හොදේ....