මූසලයෙක්ට රිටන් එකක් දෙන්න ඕන

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    මචන්ලා මේකයි සීන් එක.. අපේ ගෙදර වතුර මීටරේ තියෙන්නේ ගෙදෙට්ට මීටර් 150ක් විතර දුරින්. පාර කෙලවර. ඉස්සර කාලේ වෝටර් බෝඩ් එකෙන් හයිකරලා ගියපු විදිහ එහෙමයි. මේකයි දැන් කාරණේ. ළඟදී ඉඳන් මොකෙක්හරි ඔය කරාමේ නිතරම වහනවා. අපිට ඉතින් පේන එකක්යැ.

    අපි ටැංකියට හෝ මොනාට හරි ටැප් එක අරිද්දි වතුර එන්නේ නෑ. නිතරම පාරට ගිහින් මීටරේ කරාමේ ඇර ඇර එන්න ඕන. මහ සක්කිලියෙක්ගේ වැඩක් මේක. එපා වෙලා ඉන්නේ. සැක එකෙක් නම් ඉන්නවා. ඒත් මුකුත් කරන්නේ කියන්නේ කොහොමද සාක්ෂියක්වත් නොදැන. කැමරා අටවන්නයැ බන් මහ පාරේ. මට මේකට කරන්න දෙයක් කියපල්ලකෝ බන්, මුකුත් ඔළුවට එන්නේ නෑ. එපා වෙලා තියෙන්නේ බන්. මුන්ට ඇයි මිනිස්සුන්ට කරදරයක් නොකර ඉන්න බැරි.

    මීටරේ ගේ ගාවට ගන්න කියලා කියන්නෙපා බන්. ඒවා පස්සේ බලමු. හෙන වියදම් යන වැඩ. මේකට විසඳුමක් කියහල්ලා.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,399
    100,323
    113
    මෙහෙම කරපන් රතුපාට රෙද්දක් අරගෙන කාසියක් එක්ක ගැටගහපන් බටේ. ඊට පස්සෙ කුස්සියෙ අලු ටිකක් එක්ක කුකුල්මස් කටු ටිකක් අරගෙන වටේට ඉහපන් අහම්බෙන් ඉහුන වගේ පේන්න.
    ගමේ නිව්ස් එක යවපන් කරාමෙට අත තිබ්බොත් ආයෙ ප්වුලම හැදිගෑවිල යන්නම වැඩේ කරල තියෙන්නෙ කියල. ඕනි නන් වස්කවියක් වගේ එකක් හොයල ප්‍රින්ට් කරල එලල තියපන්.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    88b1cbe7454440b3a86f71a6fb1ef033.webp
     

    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    මිටරේ පොටෝකුයි, වටපිටාව තරමකට පේන පොටෝවකුයි දාපං. මොනාහරි අටෝලා දෙන්න බලන්න
    අර හිටෝලා තියෙන කොන්ක්‍රීට් කණුවට මීටරේ සෙට් කරලයි තියෙන්නේ බන්ස්.
     
    • Like
    Reactions: Naughtykolla48

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මෙ පහළ කෝට් කරලා තියෙන ජාතියේ ගොන් වැඩ නම් කරන්න යන්න එපා.. කරකවන එකා ටැප් ඒක ළඟ bbq වෙලා තියෙයි .. උබ හිරේ ගිහින් එද්දී ගමේ එවුන් උබේ ගෙදර bbq කරලා තියෙයි..
    Tap එක ගාවට 200V වයර් එකක් දාලා තියපන් කරකවන්න එන එකා BBQ වෙලා ඉදියි පහුවදාට
     

    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    මෙ පහළ කෝට් කරලා තියෙන ජාතියේ ගොන් වැඩ නම් කරන්න යන්න එපා.. කරකවන එකා ටැප් ඒක ළඟ bbq වෙලා තියෙයි .. උබ හිරේ ගිහින් එද්දී ගමේ එවුන් උබේ ගෙදර bbq කරලා තියෙයි..
    අනේ මන්දා බන් මුන් ෆිල්ම්ස් බලලා වැඩියි වගේ
     
    • Haha
    Reactions: Asmodeus

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,933
    113
    එකමත් එක රටක
    ගමේ නිව්ස් එක යවපන් කරාමෙට අත තිබ්බොත් ආයෙ ප්වුලම හැදිගෑවිල යන්නම වැඩේ කරල තියෙන්නෙ කියල. ඕනි නන් වස්කවියක් වගේ එකක් හොයල ප්‍රින්ට් කරල එලල තියපන්.
    අහක යන උනුත් ඇවිත් කරකවල යයි.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,399
    100,323
    113
    අහක යන උනුත් ඇවිත් කරකවල යයි.
    ඌ දවසක් කරයි ඊට පස්සෙ උගෙ හිතේ ඕක වැඩ කරනව. ඊට පස්සෙ පොරගෙ ඇගිල්ල අහම්බෙන් ගලක වැදුනත් අරක තමා මතක් වෙන්නෙ.