ගෙවල් ලග බයිසිකල් පදින පොඩි එකෙක්ට චොකලට් එකක් අරන් දීලා කියපන් කරාමෙ ලගට යන්නෙ කවුද කියලා බලාගෙන කියන්න කියලා.
මේක තමයි වැඩේ.මෙහෙම කරපන් රතුපාට රෙද්දක් අරගෙන කාසියක් එක්ක ගැටගහපන් බටේ. ඊට පස්සෙ කුස්සියෙ අලු ටිකක් එක්ක කුකුල්මස් කටු ටිකක් අරගෙන වටේට ඉහපන් අහම්බෙන් ඉහුන වගේ පේන්න.
ගමේ නිව්ස් එක යවපන් කරාමෙට අත තිබ්බොත් ආයෙ ප්වුලම හැදිගෑවිල යන්නම වැඩේ කරල තියෙන්නෙ කියල. ඕනි නන් වස්කවියක් වගේ එකක් හොයල ප්‍රින්ට් කරල එලල තියපන්.
හ්ම්..... බිසිනොස් එකක්....මෙහෙම කරපන් රතුපාට රෙද්දක් අරගෙන කාසියක් එක්ක ගැටගහපන් බටේ. ඊට පස්සෙ කුස්සියෙ අලු ටිකක් එක්ක කුකුල්මස් කටු ටිකක් අරගෙන වටේට ඉහපන් අහම්බෙන් ඉහුන වගේ පේන්න.
ගමේ නිව්ස් එක යවපන් කරාමෙට අත තිබ්බොත් ආයෙ ප්වුලම හැදිගෑවිල යන්නම වැඩේ කරල තියෙන්නෙ කියල. ඕනි නන් වස්කවියක් වගේ එකක් හොයල ප්‍රින්ට් කරල එලල තියපන්.
භාග්‍ය ගුරුන්නාස්ටෙ තියෙන්නෙ ගාණක් කතා කරල ඔරිජිනල්ම මන්තරයක් මතුරල දෙන්න ආයෙ ටැප් එකක් දිහා ඇහක් ඇරල බලන්නෙ නැති වෙන්නකරාමෙ උඩ ඇබේ ගැලෙවුවම මල් ඇණයක් තියෙනව.
ඒක ගලවල කරාම කෑල්ල ගලෝල ගෙදරින් අරන්තියන්න.
ඉතුරුවෙන නැටි කෑල්ලෙ ග්‍රීස් ටිකක් ගාල තියන්න...
හ්ම්..... බිසිනොස් එකක්....
මේ වගේද ?Tap එක ගාවට 200V වයර් එකක් දාලා තියපන් කරකවන්න එන එකා BBQ වෙලා ඉදියි පහුවදාට
බෞද්ධයෙක් විදිහට හිතන කොට උඹ කලින් සංසාරේ මිනිස්සුන්ට ජලපහසුකම් වලට බාධා එල්ල කරලා තියනවයි කියලා පේනවා..ඒ නිසා ආයි මේවා නොවෙන්නේ දුෂ්කර පලාතක ගමක නල ලිඳක් හරි හදලා දෙන්න..මචන්ලා මේකයි සීන් එක.. අපේ ගෙදර වතුර මීටරේ තියෙන්නේ ගෙදෙට්ට මීටර් 150ක් විතර දුරින්. පාර කෙලවර. ඉස්සර කාලේ වෝටර් බෝඩ් එකෙන් හයිකරලා ගියපු විදිහ එහෙමයි. මේකයි දැන් කාරණේ. ළඟදී ඉඳන් මොකෙක්හරි ඔය කරාමේ නිතරම වහනවා. අපිට ඉතින් පේන එකක්යැ.
අපි ටැංකියට හෝ මොනාට හරි ටැප් එක අරිද්දි වතුර එන්නේ නෑ. නිතරම පාරට ගිහින් මීටරේ කරාමේ ඇර ඇර එන්න ඕන. මහ සක්කිලියෙක්ගේ වැඩක් මේක. එපා වෙලා ඉන්නේ. සැක එකෙක් නම් ඉන්නවා. ඒත් මුකුත් කරන්නේ කියන්නේ කොහොමද සාක්ෂියක්වත් නොදැන. කැමරා අටවන්නයැ බන් මහ පාරේ. මට මේකට කරන්න දෙයක් කියපල්ලකෝ බන්, මුකුත් ඔළුවට එන්නේ නෑ. එපා වෙලා තියෙන්නේ බන්. මුන්ට ඇයි මිනිස්සුන්ට කරදරයක් නොකර ඉන්න බැරි.
මීටරේ ගේ ගාවට ගන්න කියලා කියන්නෙපා බන්. ඒවා පස්සේ බලමු. හෙන වියදම් යන වැඩ. මේකට විසඳුමක් කියහල්ලා.



එහෙනං.....හොහ්..හොහ්...හෝ...භාග්‍ය ගුරුන්නාස්ටෙ තියෙන්නෙ ගාණක් කතා කරල ඔරිජිනල්ම මන්තරයක් මතුරල දෙන්න ආයෙ ටැප් එකක් දිහා ඇහක් ඇරල බලන්නෙ නැති වෙන්න
mekath wenna puluwanබෞද්ධයෙක් විදිහට හිතන කොට උඹ කලින් සංසාරේ මිනිස්සුන්ට ජලපහසුකම් වලට බාධා එල්ල කරලා තියනවයි කියලා පේනවා..ඒ නිසා ආයි මේවා නොවෙන්නේ දුෂ්කර පලාතක ගමක නල ලිඳක් හරි හදලා දෙන්න..![]()
ehema puluwnda? kohomada e?Uda karakawana kalla galawala ganna. Nathnam kapalama danna. eetapasse ball valve ekak waththa athulen daganna
Plastic nam arina hari wahana hari paththata wela nawathila thiyeddi thawa karakuwoth kadala yanawa nathnam hacksaw blade ekak aran kapala gannath puluwanehema puluwnda? kohomada e?
මෙන්න අදහස්මෙහෙම කරපන් රතුපාට රෙද්දක් අරගෙන කාසියක් එක්ක ගැටගහපන් බටේ. ඊට පස්සෙ කුස්සියෙ අලු ටිකක් එක්ක කුකුල්මස් කටු ටිකක් අරගෙන වටේට ඉහපන් අහම්බෙන් ඉහුන වගේ පේන්න.
ගමේ නිව්ස් එක යවපන් කරාමෙට අත තිබ්බොත් ආයෙ ප්වුලම හැදිගෑවිල යන්නම වැඩේ කරල තියෙන්නෙ කියල. ඕනි නන් වස්කවියක් වගේ එකක් හොයල ප්‍රින්ට් කරල එලල තියපන්.
ජල මණ්ඩලේ........ එක අපිට අදාළ නෑ බන්... මීටර් එකෙන් ඇතුලේ නම් විතරයි නේ අපිට හදන්න පුළුවන්... මූ කියන විදියට මීටර් එක තියෙන්නේ පාරේ නේ.. එක නිසා මණ්ඩලෙන් හදනකන් ඉන්න වෙනවා....දැන් ඕක පාරෙ අයිනෙ නම් තියෙන්නෙ කවුරුහරි හප්පලා එහෙම ඩැමේජ් කරොත් කවුද ඒකට ගෙවන්න ඕන?
අඩෝ අහම්බෙන් මතක් උනේ උබගේ දුක දැකලා දෙවැනි පාරට මේක... මේක කරන්න පුලවන්... හැබැයි ගේ ගාවින් ආයි ස්ටොප් වැල් එකක් දා ගනින් මේ ක කරනවා නම්... හරි මේකයි වැඩේ...දැනට අපි නියුට්‍රල් සීන් එකේ ඉන්නේ ඔන්න ඔය සීන් එක නිසා. කලබල වුණාම උන්ට චූන්. ඒත් මේ වැඩේ තමා දැන් කරන්න ඉතුරු...
මේ වගේද ?
බෞද්ධයෙක් විදිහට හිතන කොට උඹ කලින් සංසාරේ මිනිස්සුන්ට ජලපහසුකම් වලට බාධා එල්ල කරලා තියනවයි කියලා පේනවා..ඒ නිසා ආයි මේවා නොවෙන්නේ දුෂ්කර පලාතක ගමක නල ලිඳක් හරි හදලා දෙන්න..
------ Post added on Apr 2, 2023 at 6:08 PM
ජල මණ්ඩලේ........ එක අපිට අදාළ නෑ බන්... මීටර් එකෙන් ඇතුලේ නම් විතරයි නේ අපිට හදන්න පුළුවන්... මූ කියන විදියට මීටර් එක තියෙන්නේ පාරේ නේ.. එක නිසා මණ්ඩලෙන් හදනකන් ඉන්න වෙනවා....
