ඔව් බන්. අර බැංකු වල තියනව වගේ දෙපැත්තෙන්ම confirmation අරගන්න ඕනෙ. නැත්තං හොරකම් නවත්තනවා බොරු.අනික තෙල් ගැහුව කියල පොම්පකරු සහ අයිතිකරු පාර්ශවයෙන් OTP එකකින් හරි කන්ෆර්ම් වෙන්න අප්ඩේට් කලා නම් සමහර ඒව වලක්වන්න පුලුඅන් වෙයි.
boho wita quota eka single fill eken iwara wenna hadai. ethakota quota ekak ithiri wenne ne, remaining quota wede nam sarthaka nehමටත් තියන ප්‍රශ්ණය තමයි quota එක update කරන එක. තෙල් ගන්න වාහනේ කෙනාට පෙන්නලා කරනවද නැත්තන් ෂෙඩ් එකේ කෙනෙක් නිකන්ම කරනවද කියන එක.
මොකද හිතන්න ෂෙඩ් එකකට එන තෙල් ප්‍රමාණය සහ QR code එක්ක වාහන ප්‍රමාණය ගත්තම දල වශයෙන් ඔක්කොම තෙල් ප්‍රමාණය ගන්න පුළුවන්. එත් දන්නා කියන හිතවතුන්ට අඩු අගයක් දාල අනිත් අයට වැඩි අගයක් දාල ජිල්මාට් එකක් කරන්න බැරි කමකුත් නැහැනේ. ඒ කියන්නේ වැඩි ප්‍රමාණයක් නිකුත් කරන්න උනා වගේ.
ෂෙඩ් අයිති මහත්වරු ඒකට කැමති වෙන් නෑ මම හිතන්නෙ. බාන එකෙන් 80% - 90% ඇප් එකටම දෙන්න කැමතිවෙයි.Bowser eken unload karapu gaanai, app eken update una gaanai match wenna oni shed eka close karannanam.. ehema karanam hari..
Kanchana Wijesekera , Kanchana Wijesekera - කංචන විජේසේකර ඇමතිතුමනි,
පොඩි වෙලාවක් අරන් කියවන්න.
ඔබගේ QR වැඩේනම් හොඳයි. හොඳ දේට හොඳයි කියන්නත්, වැරදිදේට වැරදියි කියන්නත් අපි ඉගෙනගත්තෙ මේ සමාජෙන්ම තමයි.![]()
(මම මේ විස්තරය කියන්නෙ මාත් apps developer කෙනෙක් නිසා. මෙහි ප්‍රායෝගිකත්ව දැක්කම හිතාගන්න පුළුවන් නිසා)
හැබැයි ඔබගේ ඔය වැඩේ ලොකු හිලක් තියෙනවා.
මම ඔය QR registration එක ගත්තා. ඒක ආපහු scan කරාම එන්නෙ ඔය QR එකට යටින් තියෙන දිග code එකමයි. ඒක හරි. මොකද system එකේ primary key / User ID එක තමයි ඒක. ඒකෙන් shed එකේ ඉන්න නිළධාරියෙකුට අදාල වාහනයේ විස්තර ටික ගන්න පුළුවන්.
භාවිතා කරන්නාගේ නම
NIC
Mobile number
Chassis number
Vehicle Number
ආදිය.
නමුත් ඉන්ධන නිකුත් කරන වෙලාවට ඔහුට / ඇයට check කරන්න පුළුවන් වෙන්නෙ vehicle number එක විතරයි. Chassis number එක බලන්න බෑ. ඒක ප්‍රායෝගික නෑ. ඉතිං කැමති කෙනෙකුට number plate එක මාරු කර කර කැමති විදියට fuel ලබාගන්න පුළුවන්. මොකද වාහනය එකම වර්ගයේනං එච්චරයි. කෝටා එකක් තිබුනට අවභාවිතාව නවත්තන්න බෑ. එහෙමනං පෝලිම් නවතින්නෙ නෑ කිසිම දිනෙක.
උදාහරණයක් විදියට,
ත්‍රීවීලර් පාක් එකක ඉන්න අයට තම තමන්ගේ number plate මාරු කරගෙන රිසි සේ ඉන්ධන ලබාගත හැකියි.
මෝටර් බයික් පදින අයට number plate මාරු කරගෙනත් රිසි සේ ඉන්ධන ලබාගත හැකියි.
මේකට කරන්න පුළුවන් හොඳම දේ තමයි රජය මගින් අදාල වාහන වලට, අදාල QR code එක print කරපු sticker එකක් ලබා දීම. Holo Sticker එකක් වගේනම් ගොඩක් හොඳයි. ඒක අදාල වාහනයේ windscreen එක මත ඇලවීම අනිවාර්ය කල යුතුයි. මෝටර් බයික් එකක් නම් කොතනක හෝ ඇලවිය යුතුයි. ලඟ තබා ගැනීම නොකල යුතුයි.
නැතිනම් මේ දවස්වල සමහර පිරිස් කරගෙන යන පොඩි ව්‍යාපාර වලට ඉතාමත් උදව්වක් තමයි මේක. කිසිම පොලිමක් නැතිව දවස ගානේ වෙනදා වගේම පෙට්‍රල් ගහනවා. ගහන්නේ number plate එක මාරු කර කර![]()
. එහෙම උනොත් ඔබ කරන මේ ක්‍රියාව ආසාර්ථක වීම තමයි වෙන්නෙ.![]()
(එහෙම නොවුනොත් මම තට්ටෙ ගාලා profile picture එක මාරු කරනවා)![]()
ප.ලි.
මේකට ගොඩක අය comments දිලා තියෙනවා. හැම එකක්ම කියෙව්වා. අදහස් වලට ස්තුතියි. හැම අදහසක්ම විවධ වෙන්න හේතුව අපි හිතන විදිහ. වංචාකාරී අදහස් නැති අයට ඕක අවුලක් නැති උනාට වංචාකාරී අදහස් තියෙන කෙනා හිතන්නෙ අනිත් විදිහට. Software development වලදී තියෙනවා error handling කියලා දෙයක්. මේ ගැන දන්න අය දන්නවා හොඳට. මේකෙන් යම් යම් තැන් වල errors එන්න පුළුවන් තැන් ගැන අපි හිතන්න ඕන. මං මේ කියන්නෙ software එක පැත්තෙන්. සමහර තැන් මතුපිටින් හොඳ උනාට ප්‍රායෝගිකව අවුල් යන අවස්තා තියෙනවා ගොඩක්. ඔයාලට මේ service එකට register වෙනකොට එක එක errors එන්නෙ ඒකයි. මේක සාමාන්‍ය දෙයක්. ඒ වගේම තමයි මේක සාමාන්‍ය භාවිතයට දුන්නට පස්සේ ඒක තුලින් තව errors එනවා. මේ මම කිව්ව දේත් එහෙම එකක්. Practical errors. මේක මං කිව්වෙ පොඩි අඩුපාඩුවක් විතරයි. නැතිව system එක fail කියන දේ නෙවෙයි.
මේකට ගැලපෙන්නෙ random code එකක් දෙන එක. නමුත් එක practical නෑ. මොකද ගොඩක් අයට smart phones නෑ. එයාල කරන්නෙ QR එක print කරගෙන ලඟ තියා ගන්න එක. ඒකයි කිව්වෙ හොඳම දේ sticker එකක් දෙන එක කියලා.
තව දෙයක් හොර වැඩක් කරන්නනං හොරෙක් විදිහට හිතන්න ඕන. වංචාකාරී හිතකින් හිතන්න ඕන. එතකොටයි අදහස් එන්නෙ.නැතිව හොඳ හිතකින් හිතද්දී එවා එන්නෙ නෑ.
මේ දේ සාමාන්‍ය දෙයක් වෙනවා. Sure. පොඩි අවස්ථාවක් කියන්නං. ගරාජ් එකක් ගැන හිතන්න.![]()
![]()
![]()
Copied From : https://www.facebook.com/priyaspmc
ඔවු දැන් තියන සිටුවේශන් එකේ හැටියට අවශ්‍ය ප්‍රමාන ගහගනන්න එක ගොඩක් අඩුවෙන් වෙයිමුල්ම පෝස්‍ට් එකේ කියල තියෙන කතාවනම් හෙන ගොන්, නම්බර් ප්ලේට් මාරු කරගෙන අවා කියල අනිත් මිනිස්සුන්ට අවුලක් නෑ.
ගොඩක් දෙනෙක් අහලා තියෙන්නෙ ගහපු තෙල් ප්‍රමානය අප්ඩේට් කරන්නෙ පොම්පෙ ඉන්න පොර හින්ද එතනදි අවුලක් වෙන්න පුලුවන් කියන එක. ඇත්ත.. එහෙම වෙන්න පුලුවන්, ඒත් දැනට කරන්න පුලුවන් හොඳම විදිහ ඒක තමයි.... හේතු
1. ශෙඩ් එකකට ලැබෙන තෙල් ප්‍රමානය සහ ගහපු වාහන ගාන මැච් වෙන්න ඕන. මේක CPC එකෙන් කරන්න ඕන වැඩක්. මිනිස්සුන්ට සැක හිතිලා පැමිනිලි කෙරුවොත් CPC එකට ලේසියෙන්ම පුලුවන් චෙක් කරල බලන්න.
2. ඔය කෝටා එකක් දෙනව කිව්වාට ඒක බොහොම පොඩි ලීටර් ගානක් වෙන්න ගොඩක් ඉඩ තියෙනවා. එතකොට හැමෝම කරන්නෙ එක පාරින්ම මුලු කෝටා එකම ගහගන්නවා. උදාහරණයකට කාර් එකට කෝටා එක ලීටර් 15 ක් කියල කිව්වොත් හැමෝම එකපාර ලීටර් 15ම ගහගන්නවා. එතකොට පොම්පෙ ඉන්න පොර සිස්ටම් එකට එන්ටර් කරන ලීටර් ගාන වැඩිය වැදගත් වෙන්නෙ නෑ. ස්කෑන් වෙච්චි QR CODE ගාන තමයි වැදගත් වෙන්නෙ.
ශෙඩ් වලටත් ඩේට බේස් එකේ එන්ට්‍රියක් හදල, වෙනම ශෙඩ් ඇප් එකක් හැදුව නම් okath විසදන්න තිබුන හැබැයි. ෂෙඩ් එකේ ඇප් එකෙන් අපේ කෝඩ් එක ස්කෑන් කරාම අපේ quota එක අඩු වෙල ශෙඩ් එකේ ස්ටොක් එකෙන් ඒ ගහපු ප්‍රමානෙ අඩු උනා නම් හරි.ප්‍රශ්නෙ ඕක නෙමෙ මේක. වෙන අව්ලක් නෑ. නම්බර් ප්ලේට් මාරු කලා ඒ මාරු කරන නම්බල් පෙල්ට් එකටත් කෝට එකක් තියෙනව. ඒක ඉවර වෙනවනෙ. අනික ච්සි නමබර්යක් දාන්නෙ ෆේස් සේෆ් විදියට. මේ ඩිවලපර් කියන එකා ඇසෙම්බ්ලර් කෙනෙක්ද කොහෙද..
විඪිමත් ක්‍රම ගගා උඩ පනින්න එපා. පාස් එක දුන්නට වැඩක් නෑ. තෙල් ගැහුවට පස්සෙ ඒ ඩේට ටික සිස්ටම් එකට ෆීඩ් වෙන්න ඕනෙ. ඒක පොම්පෙන් ඔටෝ වෙන්නෙ නෑනෙ. මනුසයෙක් qr එක scan කරල මැනුවලි ගහපු තෙල් ප්‍රමානය ෆීඩ් කරන්න ඕනෙ. ඒ මනුස්සයට කීයක් හරි දීල ෆීඩ් නොකර හිටියොත්, අඩු තෙල් ප්‍රමානයක් ෆීඩ් කලොත් විධිමත් ක්‍රමේ ලෙප්ට්. අනික ඩොකියුමන් 100ක් විතර ෆිල් කරල, සුදුසුකම් 1000ක් බලල බදවගෙන හදන පාස්පෝට් එකේ නම වරද්දන උන් ඉන්න රටක තෙල් ගහන එකා අතින් ඩේටා එන්ටර් කරද්දි වරදින්නෙ නැතිවෙයි කියල කොහොමද විස්වාස කරන්නෙ. ශෙඩ් එකේ හොර පාරෙන් තෙල් පන්නපු උන්ට ලයිසන් එකක්ම දෙනව දැන් තෙල් පන්නපන් කියල
will see moko wenne kiyalaඒ උනාට එහෙම කරන්න යන වෙලාව වැඩි. ආයේ පෝලිම දික් වෙන එක වෙන්නේ. ඕකත් එක්කම හිතන්න card payment එකක් කරනවා කියලා. වාහනේකට අඩුම විනාඩි 5ක්වත් යයි උපරිම වේගයකින් කරනවා කියල උපකල්පනය කරොත්.boho wita quota eka single fill eken iwara wenna hadai. ethakota quota ekak ithiri wenne ne, remaining quota wede nam sarthaka neh
ehema nettam quota eka tiyeddi, api fill karanna balaporottu amount eka dala tawa QR ekak generate karala, eka QR eka pass ekak widiyata use karanna haduwa nam hari. ethakota quota manipulate karanna bane.
මුල්ම පෝස්‍ට් එකේ කියල තියෙන කතාවනම් හෙන ගොන්, නම්බර් ප්ලේට් මාරු කරගෙන අවා කියල අනිත් මිනිස්සුන්ට අවුලක් නෑ.
ගොඩක් දෙනෙක් අහලා තියෙන්නෙ ගහපු තෙල් ප්‍රමානය අප්ඩේට් කරන්නෙ පොම්පෙ ඉන්න පොර හින්ද එතනදි අවුලක් වෙන්න පුලුවන් කියන එක. ඇත්ත.. එහෙම වෙන්න පුලුවන්, ඒත් දැනට කරන්න පුලුවන් හොඳම විදිහ ඒක තමයි.... හේතු
1. ශෙඩ් එකකට ලැබෙන තෙල් ප්‍රමානය සහ ගහපු වාහන ගාන මැච් වෙන්න ඕන. මේක CPC එකෙන් කරන්න ඕන වැඩක්. මිනිස්සුන්ට සැක හිතිලා පැමිනිලි කෙරුවොත් CPC එකට ලේසියෙන්ම පුලුවන් චෙක් කරල බලන්න.
2. ඔය කෝටා එකක් දෙනව කිව්වාට ඒක බොහොම පොඩි ලීටර් ගානක් වෙන්න ගොඩක් ඉඩ තියෙනවා. එතකොට හැමෝම කරන්නෙ එක පාරින්ම මුලු කෝටා එකම ගහගන්නවා. උදාහරණයකට කාර් එකට කෝටා එක ලීටර් 15 ක් කියල කිව්වොත් හැමෝම එකපාර ලීටර් 15ම ගහගන්නවා. එතකොට පොම්පෙ ඉන්න පොර සිස්ටම් එකට එන්ටර් කරන ලීටර් ගාන වැඩිය වැදගත් වෙන්නෙ නෑ. ස්කෑන් වෙච්චි QR CODE ගාන තමයි වැදගත් වෙන්නෙ.
ගොඩක් වෙලාවට මේ වගේ ක්‍රමයක් එයි කියල හිතනවා. පොඩි quota එකක් නැත්තන් preset ප්‍රමාන වලින් තෙල් ගහන්න.ඔවු දැන් තියන සිටුවේශන් එකේ හැටියට අවශ්‍ය ප්‍රමාන ගහගනන්න එක ගොඩක් අඩුවෙන් වෙයි
95%ක්ම වෙලාවට ෆුල් කෝටා එකම ගහයි. එතකොට ඒව එන්ටර් කරන්න දෙන එක හරි ලේසියි
අනික ඕනම වාහනේකට උපරිම ලීටර් ගාන 20ක් උනා කියලා හිතමු එතකොට 1-20 අතර button 20k ස්ක්‍රීන් එකේ දාන එක උනත් කරන්න පුලුවන්, කැත උනාට පට්ටම ඉක්මනට ඩේටා දාන්න පුලුවන්
ඒකා කියලා තියන සේරම අපෝ ඕක හරියන්නෙ නැහැ කියන එකෙක් වගේතවත් පොර වෙන්න හදන දූපත් පොන්නයෙක් ලියපු හෑල්ලක්..
යකෝ හරියන්න හරි වරදින්න හරි කරලා බලන්න ඕනේ.
ලංකාවේ පොන්නයෝ එදා ඉඳංම කළේ මිනිහෙක් අලුත් / වෙනස් දෙයක් කළාම ඒක පාගලා ඌට සමච්චල් කරපු එක
අනිත් දේ තමයි දන්න බව පෙන්නන්න හදන එක. තමං හරකෙක් නං, පොලවේ පය ගහලා ඉන්න තේරෙන්නේ නැත්තං පාඩුවේ කටයි පුකයි වහං ඉන්න ඕනේ.
පුදුමාකාර ඉරිසියාකාර හැත්තක්