මූ එන්න එන්න තිරිහන් වෙනවද බන්?

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Shilajit-Resin.jpg
    කිතුල් හකුරු..
    අද ගේනවා බෑ දෙකක්ම ❤️❤️❤️❤️
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    ලොකේ කැත ගැනු පිරිමි නැ.
    ඉන්නේ
    1. ලස්සන වෙන්න දන්නැති මිනිස්සු
    2.ලස්සන වෙන්න සල්ලි නැති මිනිස්සු
    🤌
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    තට්ටෙ තියෙනකොට වයස පේනවා වැඩියි. දැන්නම් කෙස් හිටවලද කොහෙද කොන්ඩෙ තියෙනවා තරුණ කාලෙට වඩා.
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    අඩෝ දොස්තරලා කොහොමද බන් හෙන ම ලස්සනට ඩීසන්ට් පාටට ඉන්නේ
    සිරාවට බං... මම ඊයේ ආසිරි සෙන්ට්‍රල් එකේ කැෆටේරියා එකේදි පාදෙනිය කාරයාව දැක්කා... උගේ මාර ඩීසන්ට් ලුක් එකක් තියෙන්නේ TV එකේ දකිනවට වඩා... ඒ වුනාට මට පොරව දැක්ක ගමන් හිනා ගියා
     
    • Like
    Reactions: Chimpanzee Putha