මූ ඒගමන Ebay එකටත් කෙලෙව්වා වත්ද?
ආරංචියක් තියෙනවා මෙදා පොටේ අපි Ebay එකින් ගෙන්නන බඩු වලටත් ලංකාවෙදි ටැක්ස් එකක් ගහන්න සැලැස්මක් යනවා කියලා. මේක ඇත්තක්ද බොරුවක්ද කියන්න දන්නෙ නෑ.. කීපදෙනෙක්ම කියපු ආරංචියක්..
අර රවියා ජපන් වාහන වලට ඇරපු ඇරිල්ලෙ හැටියට මෙහෙම දෙයක් නොවේ යැයි කියනත් බෑ... ලෝක බංංකුවෙන් කියලලු බදු ආදායම් වැඩි කරගන්න කියලා. (ඒක නම් ෂුවර් ඇත්ත ආරංචියක්. අද ප්රවෘත්ති කීපෙකම තිබ්බ)ඒක හින්දද කොහේද ගහන්න පුලූවන් හැම ඉලව්වටම ටැක්ස් ගහන්න වගේ හදන්න..
Ebay එකෙන් ගෙන්නන ඩොලර් දෙකක බඩුවට තව රුපියක් සීයක් දෙසීයක විතර ටැක්ස් එකක් ගෙම දුන්නොත් කොහොමද ආතල් එක...
මේ ගැන හරි විස්තරයක් දන්නවනම් කියන්ඩෝ....
පලි: මේක පොලිටිකල් මඩ පෝස්ටුවක් නොවන බව සලකන්න. ටැක්ස් එකක් ගැහුවොත් බයියාගෙන් මෙන්ම ටොයියාගෙන්ද එය අය කර ගනු ඇත...

ඊ බේ විතරක් නෙවේ..... නිකන්ම සෙලර් සෙට් කරන් ගෙන්වපු බඩු ගොඩක් තාම නෑ.... පට්ට ලේට්.... 
in 2 week