මූ කෙදිරිගානවද අඩනවද ??

dilann

Well-known member
  • Jul 6, 2018
    67,330
    166,656
    113
    එකමත් එක රටක
    ඒ මක් කරලද?
    ඒවා නම් නිකන් පොර වෙන්න අනවශ්‍ය උන්ගේ ආශ්‍රය නිසා අහක යන කෑමක් .. හොදට පැත්තකට වෙලා හිටපු බර කිලෝ 45ක් වගේ එකෙක් වනාතේ චන්ඩින්ගේ ගැන්සිවල ඉන්න ගිහින් කාපු කෑමක්.. ගහගන්න පුලුවන් අගක් නෙවෙයි තිබ්බේ . ගුටි කන්නවත් ඔරොත්තු දෙන්නේ නෑ ඌ නම් ඒ කාලේ . . ගහපු එකත් වෙන ඉස්කෝලෙක එකෙක් . ආනන්දේ 07 - 09 උන්ට මතක ඇති සීන් එක .
    සිරසේ ඩැමේජ් වෙච්චා මූන පෙන්නුවා , බය හිතෙනවා යකෝ . නිකන් ගුටි කෑවම ඔය ඇස් කම්මුල් නිල වෙලා ඉදිමෙනවා වගේ කෑමක් නෙවෙයි . මූනේ කෑලි මිසින් වෙන්න කාපු එකක් .
    දැන් නම් බුවා ඩොකෙක් . හොදට ඉන්නව .
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,145
    3,146
    113
    මූ මේ මොකාටද එන්න හදන්නේ ??

    අපි පස් හය දෙනා ඇයි ජේවීපී ඇතුළට ආවේ.. කියන එකම පොර ටෝකක්ද මන්දා..

    මේකේ අඬන හැටියට නං ටිල්වින් තුමා හොඳට දෙසලා වගේ මෙයාට
    Ow ehema deyak thamai muge kathaawen therenne

    Me ponnayo Tika yudde kaale inna thibbe.. prabhakaran bunker ekata gennagena daily arinawa ehenan
    ------ Post added on May 14, 2025 at 11:32 AM
     
    • Like
    Reactions: SpaceX

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    මූ අර උගේ අම්මා කඩේ මුදලාලිට බිලි උනා උගේ තාත්තගේ වැඩ කියල පොස්ට් එකක් 2022 දාල තිබ්බේ. ඕක screenshot එකක් දැකල මම හිතුවේ මුට මඩ ගහන්න හදපු එකක් කියල බලනකොට ඌ ම ලියපු එකක් :lol:
    ඒවගේ වත් කොමන් සෙන්ස් නැති එකෙක්.
    අඩුම තරමේ ඉස්කෝලේ කාලේ කොල්ලෝ ටික හරියට ආස්‍රය කළා නං, මේවගේ ගොං කතාවක් කියද්දී තේරෙනවානේ බැක් ෆයර් වෙයිද කියලා
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,633
    1
    5,948
    113
    පහුගිය කාලෙ මුන්ගෙ කත්න්දර අහල උඩ තියාගෙන ගිය ගං කබරයො.......🤪🤪🤪
     
    • Haha
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    කෙදිරිගාලා කෙදිරිගාලා බැරි තැන අඩනවා නේද ?

    චතුරංගගේ කයිය නම් තිබ්බා... බැලින්නම් කයිය විතරයි.
    චතුරංග විතරද ? පචයාගේ ඉඳලා ඔක්කොගෙම කයිය විතරයි
    ------ Post added on May 14, 2025 at 11:57 AM
     
    • Haha
    Reactions: hirashgeff

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    කිරියටම නාකි වෙච්ච නාකි අපතයයි උගේ හුරතල් පැන්චියි නං හරිම වේදනාවෙන් :ROFLMAO:
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    චතුරංග තමයි NPP තිස්ස කුට්ටියා තිස්ස කුට්ටියා පාර්ලිමේන්තුවේනැ කියලා පාළුවක්නැ අතල් දෙන්න චතුරංග ඉන්නවා ඒ ප්ලේස් එක ගන්න. 🤌 :lol:
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,565
    124,817
    113
    දෙහිවල
    එකම එක හුජ්ජ ජෙප්පෙක් පුක අල්ලලා ගිහින්. අනිත් උන් එලිමහන් උයන වටේ කැට හොල්ලන්න ගිහින් 😄
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    චතුරංකට මේ ත්‍රෙඩ් එකේ ලිංක් එක යවන්න කෙනෙක් නැද්ද..

    මිනිහා මේවයිං ඌයියා කරගන්නවා ගොඩක්.

    ඊටපස්සේ පෙශ්බුක් එකේ අඬලා පෝස්ට් එකක් දානවා