ඒවා නම් නිකන් පොර වෙන්න අනවශ්‍ය උන්ගේ ආශ්‍රය නිසා අහක යන කෑමක් .. හොදට පැත්තකට වෙලා හිටපු බර කිලෝ 45ක් වගේ එකෙක් වනාතේ චන්ඩින්ගේ ගැන්සිවල ඉන්න ගිහින් කාපු කෑමක්.. ගහගන්න පුලුවන් අගක් නෙවෙයි තිබ්බේ . ගුටි කන්නවත් ඔරොත්තු දෙන්නේ නෑ ඌ නම් ඒ කාලේ . . ගහපු එකත් වෙන ඉස්කෝලෙක එකෙක් . ආනන්දේ 07 - 09 උන්ට මතක ඇති සීන් එක .ඒ මක් කරලද?
සිරසේ ඩැමේජ් වෙච්චා මූන පෙන්නුවා , බය හිතෙනවා යකෝ . නිකන් ගුටි කෑවම ඔය ඇස් කම්මුල් නිල වෙලා ඉදිමෙනවා වගේ කෑමක් නෙවෙයි . මූනේ කෑලි මිසින් වෙන්න කාපු එකක් .
දැන් නම් බුවා ඩොකෙක් . හොදට ඉන්නව .
