මූ කොහොමද තාමත් ජීවත් වෙන්නේ? 🤔

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,353
    113
    34
    Kalutara
    මේ නිකකාඩො ඇවකාඩෝ කියන එකාගේ පලවෙනි වීඩියෝ එකේ සයිස් එකයි දැන් සයිස් එකයි බලපන්කො. මුගේ ගේ පාට්නර්ගෙ සයිස් එකත් ඒ වගේමයි. කොහොමද දන්නේ නෑ මූ තාමත් ජීවත් වෙන්නේ. කොලෙස්ටරෝල් ඇති 500ට විතර. :baffled: :baffled: :baffled:








    මේ ඉන්නෙත් උගේම අඩිපාරේ යන එකෙක්. සිරි ලන්කන් නිකකාඩෝ ඇවකාඩෝ.. :P

     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,474
    36,423
    113
    මැදමහනුවර
    මුගේ ගේ පාට්නර්ගෙ සයිස් එකත් ඒ වගේමයි
    oVmQUtS.png
    ?
     
    • Haha
    Reactions: Heshan Daminda

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    කැරිම විදිහට සමාජේ පිරිහිලා තියෙන්නේ කොහොමද ඕවා මිනිස්සු බලන්නෙ

     
    • Wow
    Reactions: Heshan Daminda

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    උබලට අප්ප්‍රසන්නතාවයක් එන්නේ නැද්ද? ලංකාවේ එකත් මට නන් අප්පිරියයි.තලු මර මර කනවා.
    සිරා බන්. අපි ස්කොලේ කාලේ ලැට් එකේ ඉදලත් කාල තියනවා :lol: :lol: . එත් මෙහෙම නම් අප්පිරියාවක් ඇවිල්ලා නැ 🤮🤮
     

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    මේ නිකකාඩො ඇවකාඩෝ කියන එකාගේ පලවෙනි වීඩියෝ එකේ සයිස් එකයි දැන් සයිස් එකයි බලපන්කො. මුගේ ගේ පාට්නර්ගෙ සයිස් එකත් ඒ වගේමයි. කොහොමද දන්නේ නෑ මූ තාමත් ජීවත් වෙන්නේ. කොලෙස්ටරෝල් ඇති 500ට විතර. :baffled: :baffled: :baffled:








    මේ ඉන්නෙත් උගේම අඩිපාරේ යන එකෙක්. සිරි ලන්කන් නිකකාඩෝ ඇවකාඩෝ.. :P


    මෙයා මුලින් vegan
    5ebcb16671090f18.jpeg

    ඊට පස්සේ මෙයා mukbang videos දාන්න පටන් ගත්තා YouTube එකේ . මේ ටික කාලෙකට කලින් මෙයාට breathing troubles තිබිලා machine දාලා තිබ්බා හුස්ම ගන්න පුළුවන් විදිහට
    download.jpeg

    මෙයාගෙ bf දාල ගියා මෙයාගෙ විකාර වැඩ හින්ද :angry: මෙයා කාලම මැරෙයි වගේ

    Bump
    ------ Post added on Oct 19, 2022 at 4:31 AM
     
    • Sad
    Reactions: Heshan Daminda