මේ නිකකාඩො ඇවකාඩෝ කියන එකාගේ පලවෙනි වීඩියෝ එකේ සයිස් එකයි දැන් සයිස් එකයි බලපන්කො. මුගේ ගේ පාට්නර්ගෙ සයිස් එකත් ඒ වගේමයි. කොහොමද දන්නේ නෑ මූ තාමත් ජීවත් වෙන්නේ. කොලෙස්ටරෝල් ඇති 500ට විතර.

මේ ඉන්නෙත් උගේම අඩිපාරේ යන එකෙක්. සිරි ලන්කන් නිකකාඩෝ ඇවකාඩෝ..

මේ ඉන්නෙත් උගේම අඩිපාරේ යන එකෙක්. සිරි ලන්කන් නිකකාඩෝ ඇවකාඩෝ..

මෙයා කාලම මැරෙයි වගේ