මූ ගැන දුකක් එන්නේ නැද්ද බන්? අද වැටිච්ච තැනක්.

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,335
    24,541
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ලංකාවෙ මිනිසුන්ගෙ ප්‍රතිපත්ති ලෙෆ්ට්. 2010 උඩදාන් වීරය කියල චන්දෙ දුන්න කෙනා අද එපා වෙලා. ඌට වැඩක් කරන්න චාන්ස් එකක් නොලැබීම කොන් කරල. රැල්ලට චන්දෙ දාන අය ගැන නිදසුනක්.

    DU9BEA.gif
     
    • Like
    Reactions: kinkon

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910
    113
    තමන්ගෙ පීක් එකේදි උඩ ගිහින් රඟපු නැති එකෙක්ට වැටෙන්න පතුලක් නෑ. ඒ නිසා අවුලක් නෑ. ඒ වගේද වල් වේස පොහොට්ටුවොන්ට ගිහින් තියෙන කලදසාව.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ඌට ඇත්තට මුහුණ දෙන්න බැරි සීන් එකක් තියෙන්නේ ego එකත් එක්ක .
    නැත්නම් ස්ජබේ හරි රනිල ගාවට හරි ගියා නම් අඩුම ගානේ පාර්ලිමේන්තු පැන ගන්න තිබ්බ . දැන් ඌ කුජිත වෙලා යනවා චන්දෙන් .
    කාර් එක උස්සන් යන එකෙන් මානසික ලෙඩෙක් ගානට වැටිලා .
    ආර්මි එකේ උන්ගෙ කොහොමත් ඔය ඊගෝ එක තියෙනවා. උන් හිතන් ඉන්නෙ සියල්ල දත් කියලා. අර එක පිස්සෙක් හැසිරුන විදිහ මතකයිනෙ. ඉතින් උඩින් ඉන්න උන් කරන්නෙ පහළට අණ දෙන එක. උන් හිතන් ඉන්නෙ හැමදේම ඒ විදිහට කරන්න පුලුවන් කියලා. ඇත්තටම ඒ ක්‍රමයෙන් ආර්මි එක පවත්වාගෙන යන්නෙත් රටෙන් ගොඩක් සල්ලි ආර්මි එකට පොම්ප කරන හින්දා.

    ඇත්තටම රටේ පුදුම විදිහට සල්ලි කන තැනක් තමයි ආර්මි එක. උන් කරන නාස්ති ගැහිලි දැක්කම මේ රට මෙහෙම තියෙන එකත් පුදුමයි.
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,844
    2,493
    113
    ආත්මාර්තකමියෙක්...
    කුහකයෙක්...
    ඔලුව උදුම්මා ගත්ත එකෙක්...

    යුද්දෙන් රටට වැඩක් කලාට.. මන්තී කෙනෙක් වෙලා හිටීයා, ඇමති කෙනෙක් වේලා හිටියා.. රටට දශමකවත් වැඩක් කලේ නෑ..
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,710
    1
    14,277
    113
    මු නැත්නම් ඉතින් තාම යුද්දේ. SJB එකෙන් අයින් වෙන්නේ නැතුව ඉන්න තිබ්බේ. පොරගේත් ego එක. අපරාදේ.
     
    • Like
    Reactions: Bekam

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113

    සරත් පොන්සෙකා ගැන කවුරුත් නොකියන කතාව තමයි ඔහු PTSD (Post Traumatic Stress Disorder) නැමති මානසික රෝගයෙන් පෙලෙන්නෙක්. මේය බොහෝ කලක් යුධ බිම් වල අද්දැකීම්වලට මුහුණදුන් අය අතර බහුලව දැකියහැකි රෝගයක්.​

    හදිසි කෝපය, මානසික අසමබරතාව, පලි පළිගැනීමට යොමුවීම ආදි ආවේණික රෝග ලක්ෂණ ඔහුගෙන් හොදින් ප්‍රකට වෙනවා. මෙය පොන්සේකාගේ පසුබැම් වලට තදින් හෙතුවෙලා තියනවා.​

     

    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    Can't he understand an election strategy ?

    Mu military strategist kenek nam therenne nadda kohomada plan karala wadak karanne kiyana eka ?

    මේ ගොඨා මහින්ද රගන කාලෙ ඒ ගැම්මට පිම්බුන චරිත මචන්! තැන තැන කිච වෙනවා දැන් නිකරුනේ!
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,434
    113
    kandy
    RW 2010 Sf wa billata deela beruna ethanin thama character eka kela wenna start une
    Mee parath aprde. Field marshal post ekatath lajjai
     
    • Sad
    Reactions: kinkon

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,309
    2,932
    113

    seratama mula balu kata. u hithan inne ban hamudawe wage loku part eka dala civil society eke weda karaganna puluwan kiyala.
    re-habilitate nokara forces wala ewun ohe release karana eke awula oka thamai. okkoma thaga dala puluwan kiyala hithanne.. nikan balu wenawa witharai.

    kawda kiyahanko muwa ganna kamathi wenne. wal katakne thiyanne
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    Freaking WHY though?

    It's likely that bugger has less than 15 years left to live. 20 by most optimistic metrics.

    He has the means to spend the rest of his life however he wants.

    Why in cat piss does he degrade himself so, chasing something that is beyond his reach and honestly pointless even if he manages it somehow?