ආර්මි එකේ උන්ගෙ කොහොමත් ඔය ඊගෝ එක තියෙනවා. උන් හිතන් ඉන්නෙ සියල්ල දත් කියලා. අර එක පිස්සෙක් හැසිරුන විදිහ මතකයිනෙ. ඉතින් උඩින් ඉන්න උන් කරන්නෙ පහළට අණ දෙන එක. උන් හිතන් ඉන්නෙ හැමදේම ඒ විදිහට කරන්න පුලුවන් කියලා. ඇත්තටම ඒ ක්රමයෙන් ආර්මි එක පවත්වාගෙන යන්නෙත් රටෙන් ගොඩක් සල්ලි ආර්මි එකට පොම්ප කරන හින්දා.ඌට ඇත්තට මුහුණ දෙන්න බැරි සීන් එකක් තියෙන්නේ ego එකත් එක්ක .
නැත්නම් ස්ජබේ හරි රනිල ගාවට හරි ගියා නම් අඩුම ගානේ පාර්ලිමේන්තු පැන ගන්න තිබ්බ . දැන් ඌ කුජිත වෙලා යනවා චන්දෙන් .
කාර් එක උස්සන් යන එකෙන් මානසික ලෙඩෙක් ගානට වැටිලා .
muta advice denna ba katawath patta ego ekak thiyenne. advice denna gihin kunuharpa ahaganna puluwanMu military strategist kenek nam therenne nadda kohomada plan karala wadak karanne kiyana eka ?
Can't he understand an election strategy ?
Mu military strategist kenek nam therenne nadda kohomada plan karala wadak karanne kiyana eka ?