මූ ගැන දුකක් එන්නේ නැද්ද බන්? අද වැටිච්ච තැනක්.

dilann

Well-known member
  • Jul 6, 2018
    67,989
    167,824
    113
    එකමත් එක රටක
    ඌට ඇත්තට මුහුණ දෙන්න බැරි සීන් එකක් තියෙන්නේ ego එකත් එක්ක .
    නැත්නම් ස්ජබේ හරි රනිල ගාවට හරි ගියා නම් අඩුම ගානේ පාර්ලිමේන්තු පැන ගන්න තිබ්බ . දැන් ඌ කුජිත වෙලා යනවා චන්දෙන් .
    කාර් එක උස්සන් යන එකෙන් මානසික ලෙඩෙක් ගානට වැටිලා .
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    200.gif
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඒ කෝ බං සරත් ෆොන්සේකව 2010 ජනපති කරන්න හිටපු ,සරත් ෆොන්සේක ජනපතිවරණය පරාද වෙලා හිරේ දැම්මහම උද්ඝෝෂණ කරපු සෙට් ඵක?ඔන්න බලපං ලංකාවේ දේශපාලනය..මේව බලලා ඔළුවට හොඳවයින් ටොක්කක් අැනගනින්.😅😅😅

     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,617
    17,700
    113
    Auckland
    Can't he understand an election strategy ?

    Mu military strategist kenek nam therenne nadda kohomada plan karala wadak karanne kiyana eka ?
     

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    කන පතේ රෙන අය ගැන දුක් වෙන්නේ මොකටද ?
    මෙයා හින්ද සජබෙට චන්ද වැටුනේ නෑ සජබේ හින්ද මෙයාට චන්ද වැටුන කියලා තේරුම් ගත්තා නම් ලොකු දෙයක්
    :lol:
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ඒ කෝ බං සරත් ෆොන්සේකව 2010 ජනපති කරන්න හිටපු ,සරත් ෆොන්සේක ජනපතිවරණය පරාද වෙලා හිරේ දැම්මහම උද්ඝෝෂණ කරපු සෙට් ඵක?ඔන්න බලපං ලංකාවේ දේශපාලනය..මේව බලලා ඔළුවට හොඳවයින් ටොක්කක් අැනගනින්.😅😅😅


    14 years ago :P
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    තමන් තමනට අදාළ දේ, අදාළ වෙලාවෙදි හරියටම කරන් හිටියම හරි... එහෙම නැති උනාම මේ වගේ දේවල් වෙනවා..