අදුරන කෙනෙක් බිට් රුට් කොටුවයි ලුනු කොටුවයි වික්කා ෆුල් කැශ් ගෙනාවා AXIO එකක් Brand new. වාහනේට කැශ් දුන්නේ මං ඉස්සරහ. හම්බ කරා වගේ තමයි කෙල වෙද්දිත්.
ඔන්න ගොවා දාපු පාර.
View attachment 97107
akkara keeyak dammada bnඅදුරන කෙනෙක් බිට් රුට් කොටුවයි ලුනු කොටුවයි වික්කා ෆුල් කැශ් ගෙනාවා AXIO එකක් Brand new. වාහනේට කැශ් දුන්නේ මං ඉස්සරහ. හම්බ කරා වගේ තමයි කෙල වෙද්දිත්.
ඔන්න ගොවා දාපු පාර.
View attachment 97107
yep...hame ekekinma danne..waga karana scene ekath okkoma ekaka natiwa diverse karala kalot risk eka sahenna adui neda?
gowa witarak danne natiwa wena wena jathi dammoth ?
Me yana widiyata apita podda podda agri scene ekata invest karanna wenawa
waga karana scene ekath okkoma ekaka natiwa diverse karala kalot risk eka sahenna adui neda?
gowa witarak danne natiwa wena wena jathi dammoth ?
Me yana widiyata apita podda podda agri scene ekata invest karanna wenawa
oya wagawal wala minissu ekka ottu wenne kohomada ban?amuthu type dial ne inne?
fuck wela inne ban
ඔය ස්ප්රින්කල් සිස්ටම් එක කොහොමද බන් කරන්නේ වගා කරලද බට එලන්නේ නැත්නම් ෆික්ස්ද? මම හිතන්නේ සේරම කෙමිකල් වතුරට දාන්නේඔන්න ලුනු දාපු පාර.
View attachment 97119
ඔව්, අක්කර 2ක් ගොවා, අක්කර 1 මිරිස්, අක්කර 2ක් බටානා. etc.
පට්ට ඉන්ට්රස්ටින් සින් එක. මමත් කරනව ලාවට. පලදාව එද්දි පට්ට ෆිලින් එකක් එන්නේ. ඔක්කොම බෙදනවා වටෙට.
ඔව් ඔව්, සිස්ටම් එක ෆික්ස්ඩ්.ඔය ස්ප්රින්කල් සිස්ටම් එක කොහොමද බන් කරන්නේ වගා කරලද බට එලන්නේ නැත්නම් ෆික්ස්ද? මම හිතන්නේ සේරම කෙමිකල් වතුරට දාන්නේ
ඔච්චර දෙයක් කරන්න පුළුවන් නං ඇයි ගොවියෝ මේ තරං දුක් විඳින්නේ?
Koheda machan me area eka?ඔන්න ලුනු දාපු පාර.
View attachment 97119
ඔව්, අක්කර 2ක් ගොවා, අක්කර 1 මිරිස්, අක්කර 2ක් බටානා. etc.
පට්ට ඉන්ට්රස්ටින් සින් එක. මමත් කරනව ලාවට. පලදාව එද්දි පට්ට ෆිලින් එකක් එන්නේ. ඔක්කොම බෙදනවා වටෙට.
ඔන්න ලුනු දාපු පාර.
View attachment 97119
ඔව්, අක්කර 2ක් ගොවා, අක්කර 1 මිරිස්, අක්කර 2ක් බටානා. etc.
පට්ට ඉන්ට්රස්ටින් සින් එක. මමත් කරනව ලාවට. පලදාව එද්දි පට්ට ෆිලින් එකක් එන්නේ. ඔක්කොම බෙදනවා වටෙට.