මූ ගෝ‍වා විකුණලා තට්ටු දෙකේ ගෙයක් හදලා😱😱

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    Koheda machan me area eka?
    Akkara ganak idamak aragenada oka karanne nathnam kuliyata aragenada?
    මචන් කොහේද මේ පළාත ? සුප්පා


    Norochcholai, Sri Lanka

    z_p17-Yielding-01.jpg


    ගොඩක් වෙලාවට එකෙන් කෙලින්ම Cargills Food city ඇවිත් අරං යනවා.
    ඔක කෙල වෙන්නේ, එක්කෙනෙක් ගොවා දාලා පට්ට සරු වෙනවා, ඉට පස්සේ ඔක්කොම ගොවා දානවා පස්සේ කාටවත් නෑ.
    ඔය විදියට යනකොට ගොවා 1kg එක රු 5ට යනවා, ඉට පස්සේ ට්‍රැක්ටර් දාලා හානවා. පට්ට ලාබ වගේ තමයි පාඩුවත්. බිජ ටින් එකක් පට්ට ගනන් 100g රු8000ක් වගේ හරියට මතක නෑ
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Norochcholai, Sri Lanka

    View attachment 97141

    ගොඩක් වෙලාවට එකෙන් කෙලින්ම Cargills Food city ඇවිත් අරං යනවා.
    ඔක කෙල වෙන්නේ, එක්කෙනෙක් ගොවා දාලා පට්ට සරු වෙනවා, ඉට පස්සේ ඔක්කොම ගොවා දානවා පස්සේ කාටවත් නෑ.
    ඔය විදියට යනකොට ගොවා 1kg එක රු 5ට යනවා, ඉට පස්සේ ට්‍රැක්ටර් දාලා හානවා. පට්ට ලාබ වගේ තමයි පාඩුවත්. බිජ ටින් එකක් පට්ට ගනන් 100g රු8000ක් වගේ හරියට මතක නෑ
    muslim1k neh me.. ela ela... oya pette wewenawalu supiriyatama neda.mam article1kth dekka newspaper1ka.. TFS bro
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,161
    113
    මටත් ආසයි බන් කරන්න, මම දැක්කා ගර්කින් කරන උන්, සල්ලි හොයන්න පුලුවන්ලු, දන්නවද ගර්කින් කරන්න හොඳ පැත්තක්, රට පටවන්න තිබ්බන්ම් ගොඩම තමා
     
    • Like
    Reactions: dilann

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,622
    1
    32,376
    113
    - උඩරට -
    එකෙක් පටන් ගත්තා ඌරූමස් එක්ක රෝටී විකුනන්න.
    දැන් හැම එකාම අඩියෙන් අඩිය උරූමස් එක්ක රොටී විකුනනවා.. :lol:
    ගෝවාත් ඒ වගේම උනා නම් මරු නේද.:lol:
    චීනේ කියන්නේ කොපි කිරීමේ තාත්තා.
    ඒකේ අම්මා කොහොමත් ලංකාවනේ..:lol:
     
    • Haha
    Reactions: SIC and shameera89

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    yep...hame ekekinma danne..

    eka tamai scene eka, wedeta enter wenna oni apith
    mehema akkara ganan natiwa perches 20k 30k wath wawala balanna oni :P

    ඔන්න ලුනු දාපු පාර.

    View attachment 97119

    ඔව්, අක්කර 2ක් ගොවා, අක්කර 1 මිරිස්, අක්කර 2ක් බටානා. etc.

    පට්ට ඉන්ට්‍රස්ටින් සින් එක. මමත් කරනව ලාවට. පලදාව එද්දි පට්ට ෆිලින් එකක් එන්නේ. ඔක්කොම බෙදනවා වටෙට.

    pissu hadenawa bro :D me koheda wawanne? uba idam salli walata gattada nattam baddata gattada?
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    වගාකිරීම (farming) කියන්නේ සුපිරි වැඩක් හරියට කරනවා නම්. අනිත් රටවල් වලත් හොයල බලන්න farming කරන එවුන්ට තමයි සුපිරියට සල්ලි තියෙන්නේ.
     
    • Like
    Reactions: dilann

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,694
    113
    කැමති තැනක
    ekath copy karala anagena wage, sinhalun eketa oluwa ussanna denne ne, kawuru hari karana deyak karala anthimata dennatama nethuwa thawa wena ekekta kelinna bala innawa.

    ape miniunta one eka para loku ganak hoyanna me wage video balala hamoma karanan yanawa owa danne nathuwa karanna ba laba wagemai padu weddi apath na oya anuradapura kurungala side eke wahana ganawa laba kaleta aya padu weddi kunukolleta wikunanawa e wahana ganna wenama set ekak inawa e pathi wala un thami niyamata laba hoyanne.
     

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    ඕනෙම දෙයක් හොද අවබෝදයකින් කරොත් සල්ලි උල්පතක් තමයි. ගොඩක් අපේ මිනිස්සු ෆේල් වෙන්නේ කලබලය නිසා.

    දැන් මේ කතාව දැකලා අපේ එවුන් සැහෙන ඕක කරන්න යනවා.99.9% අනිවා ඇනගන්නවා. :lol:

    ඊට පස්සේ (හිතින්) අරුටත් බැනලා..

    වටේම කියව කියව යන්නේ 'ඕවා කරලා සල්ලි හොයන්න බෑ.','කුඩු වෙන්න ඇති නැත්තම් අපිත් ඕවා කරානේ','ගංජා වෙන්න ඇති යටින් කරනවා ඇත්තේ'.. 😅
     
    • Like
    Reactions: kinkon