Koheda machan me area eka?
Akkara ganak idamak aragenada oka karanne nathnam kuliyata aragenada?
මචන් කොහේද මේ පළාත ? සුප්පා
Norochcholai, Sri Lanka
ගොඩක් වෙලාවට එකෙන් කෙලින්ම Cargills Food city ඇවිත් අරං යනවා.
ඔක කෙල වෙන්නේ, එක්කෙනෙක් ගොවා දාලා පට්ට සරු වෙනවා, ඉට පස්සේ ඔක්කොම ගොවා දානවා පස්සේ කාටවත් නෑ.
ඔය විදියට යනකොට ගොවා 1kg එක රු 5ට යනවා, ඉට පස්සේ ට්රැක්ටර් දාලා හානවා. පට්ට ලාබ වගේ තමයි පාඩුවත්. බිජ ටින් එකක් පට්ට ගනන් 100g රු8000ක් වගේ හරියට මතක නෑ


me koheda wawanne? uba idam salli walata gattada nattam baddata gattada?